දෙවෙනි පුරවැසියන්ට වෙන අසාධාරණකම්.. 😭

shenat

Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    යාලුවනේ මං ඉන්නෙ පිටරටක. අපිට මේ රටවල්වල අසාධාරණ විදියට සලකන හැටි තමයි මේ. ලංකාවෙ පළමු පුරවැසියෙක් වෙලා හිටපු අපිට හොඳ වැඩේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න... 😭😭😔😔😔

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    30 වසරක යුද්ධය අවසන් කරපු ජනාධිපති තුමා බලුගැත්තො ගැන අනුකම්පාවෙන් මේ වගේ පොඩි පාරක යනකොට මේ වගේ බෝඩ් එකක් දැකීමෙන් එතුමාගේ උණ්ඩුක පුච්චයට වෙන බලපෑම සහ එනයින් ජාතික ආරක්ෂාවට වෙන තර්ජන සහ ඒක අපේ ස්වෛරීත්වයට සහ පිබිදෙන ආර්ථිකයට බලපාන අන්දම යන මැයෙන් රචනයක් ලිව්වෙ නැද්ද තාම @erozan @N A K A M U R A
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාවේ පලමු පලමු පුරවැසියන් ට සාධාරණ විදියට සලකනව කියල ද උඹ කියන්නේ

    ආ මෙහෙ පුරවැසියන් නෑ .. මෙහෙ ඉන්නේ සෙනග :lol: :lol:

    Lankawe purawasiyo na. Inne senaga

    හරියටම හරි බන් ඒ කතාව. 😍 දැන් නම් සෙනඟත් නෙවෙයි කියලා මට හිතෙන්නෙ. දැන් තියෙන්නෙ පට්ටි. උන් පට්ටි දානවා. පුන්නක්කු, තණකොල කන්න දෙනවා, දීලා උන්ගෙන් ගන්න තියෙන ඔක්කොම ගන්නවා.
     
    • Haha
    Reactions: ITGuy25

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕව ඔක්කොම ගලවන්න ඕන. ඕව දැකල කලකිරුනොත් කවුද රට කරන්නෙ. අනික මෙච්චර සන්වර්දන කරපු රටේ තියෙන්න ඕන රත්තරන් මුතු මැනික් අල්ලපු කඩ, තාප්ප ගෙවල් පාර දෙපැත්තෙ. පාර දෙපැත්තෙන් ඇහෙන්න ඕන ප්‍රසස්ති, මිනිස්සු ඉන්න ඕන සේසත් අරන් චාමර සලමින්. පාරවල් පුරා යුවාන්, රන් කාසි වැටිල තියෙන්න ඕන
     
    • Love
    Reactions: shenat

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Lankawe purawasiyo na. Inne senaga
    ලන්කාවේ පලමු පලමු පුරවැසියන් ට සාධාරණ විදියට සලකනව කියල ද උඹ කියන්නේ

    ආ මෙහෙ පුරවැසියන් නෑ .. මෙහෙ ඉන්නේ සෙනග :lol: :lol:
    sannage video eka baluwa neh ubala dennama.
    monawa unath u kiyana kathawa hari bn. me magula hadanna baha puluwan aya kohoma hari yana eka tama agata guna