දැන් ඕක අපි විශ්වාස කරන්න ඕනෙද
ඕක ගලවන්න කියන වෙලේ video කරලා දැම්මනම් තමා හරි

මාර්ග සිමාවේ ද නැද්ද කියලා අදාළ වෙන්න ඕනේ ජනාදිපති යන පාරේ විතරක් නෙවෙයි නේ .. ඕකට ඔච්චර අවුල් නම් ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉදන් යන තැනට වෙනකන් ඇස දෙක බැදලා අරන් යන්න පුලුවන් නේ. ජනාදිපති කෙනෙක් ට රටේ මිනිස්සුන්ගේ බොරු චිත්‍රයක් පෙන්නන්න මෙච්චර මහන්සි වෙන්න ඕනද ? නිකන් සිදුහත් කුමාරයා කලකිරෙයි කියලා පාර මග තියන දේවල් අයින් කරා වගේ නේ.මාර්ග සීමාවේ හින්දද?
එත් මේ පොඩි බෝඩ් කෑලි ජනාධිපති යනවා කියල ගලවන්න කියන එක අසාධාරණයි![]()
මාර්ග සිමාවේ ද නැද්ද කියලා අදාළ වෙන්න ඕනේ ජනාදිපති යන පාරේ විතරක් නෙවෙයි නේ .. ඕකට ඔච්චර අවුල් නම් ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉදන් යන තැනට වෙනකන් ඇස දෙක බැදලා අරන් යන්න පුලුවන් නේ. ජනාදිපති කෙනෙක් ට රටේ මිනිස්සුන්ගේ බොරු චිත්‍රයක් පෙන්නන්න මෙච්චර මහන්සි වෙන්න ඕනද ? නිකන් සිදුහත් කුමාරයා කලකිරෙයි කියලා පාර මග තියන දේවල් අයින් කරා වගේ නේ.![]()
පොඩි පොඩි මන්ත්‍රී එව්න් ලකුණු දාගන්න කරන කාලකන්නි වැඩ තමයි ඉතිං.. ලොකු උන්ටම හරියන උන් නේමාර්ග සිමාවේ ද නැද්ද කියලා අදාළ වෙන්න ඕනේ ජනාදිපති යන පාරේ විතරක් නෙවෙයි නේ .. ඕකට ඔච්චර අවුල් නම් ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉදන් යන තැනට වෙනකන් ඇස දෙක බැදලා අරන් යන්න පුලුවන් නේ. ජනාදිපති කෙනෙක් ට රටේ මිනිස්සුන්ගේ බොරු චිත්‍රයක් පෙන්නන්න මෙච්චර මහන්සි වෙන්න ඕනද ? නිකන් සිදුහත් කුමාරයා කලකිරෙයි කියලා පාර මග තියන දේවල් අයින් කරා වගේ නේ.![]()

Man hituwa suddek ubata curry kiyala benala kiyala

. නොදකින් අපුකාලේ traffic වල ඉදලත් රැගපු එකානේද මේ.