නාමල් කොලුවා සිල් අරගෙන දැහැන් ගතවෙලා ඉන්නකොට හොරෙන් ගත්තු දුර්ලභ ගනයේ පිංතූරයක් තිබ්බා නේද. තියෙනව නම් දාපන් බලන්න
thread name ekata maruwata suit wenawa "kujeetai"Udin My3 Janaadipathi Thumage Picture eka Thiyaagena Inna Eka..
![]()
සමහර ෆොටෝස් දැක්කාම අම්බානක හිනා ගියා.. සමහර ඒවට මළ පැන්නා.. තවත් ඒව දැක්කාම ලැජ්ජ හිතුනා.. ඒ කොහොම උනත් සරත් ෆෝන්සෙකා යුනිෆෝම් එක ඇඳන් මහින්දත් එක්ක ඉන්න ෆොටෝ එක දැක්කාමනම් මාර විදිහට දුක හිතුනා.. මම තාම ගරු කරනවා ඒ මිනිස්සු දෙන්නටම.. ඒ මුල අමතක කරන්න බැරි කමට..



Real pic. tikak Modi wage ne?![]()



