දෙසපලකයිනේ පට්ට කුජිත ෆොටෝ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,927
    40,752
    113
    නාමල් කොලුවා සිල් අරගෙන දැහැන් ගතවෙලා ඉන්නකොට හොරෙන් ගත්තු දුර්ලභ ගනයේ පිංතූරයක් තිබ්බා නේද. තියෙනව නම් දාපන් බලන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,586
    113
    secretary-of-state-hillary-clinton-and-sri-lankan-foreign-minister-gl-picture-id101242350
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,586
    113
    නාමල් කොලුවා සිල් අරගෙන දැහැන් ගතවෙලා ඉන්නකොට හොරෙන් ගත්තු දුර්ලභ ගනයේ පිංතූරයක් තිබ්බා නේද. තියෙනව නම් දාපන් බලන්න

    13479254_1064689443613383_388907546_n.jpg
     
    • Haha
    Reactions: craabeysinghe

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    සමහර ෆොටෝස් දැක්කාම අම්බානක හිනා ගියා.. සමහර ඒවට මළ පැන්නා.. තවත් ඒව දැක්කාම ලැජ්ජ හිතුනා.. ඒ කොහොම උනත් සරත් ෆෝන්සෙකා යුනිෆෝම් එක ඇඳන් මහින්දත් එක්ක ඉන්න ෆොටෝ එක දැක්කාමනම් මාර විදිහට දුක හිතුනා.. මම තාම ගරු කරනවා ඒ මිනිස්සු දෙන්නටම.. ඒ මුල අමතක කරන්න බැරි කමට..:)

    සිරාවටම මුන් දෙන්නයි ගොඨායි තමයි යුද්දේ ඉවර කලේ. අන්තිමට වුනේ බලයට කෑදර කමට මේ තුන්දෙනාටම කෙල වුනා. අනිවාර්යන්ම එක වුනේ මේ දේශපාලන ක්‍ර‍මය හන්දා... :(:(:(
     
    • Like
    Reactions: craabeysinghe

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    එකක් නෑරම බැලුවා. පට්ට යකෝ අර යෝග එකනම්:lol::growl::baffled::rofl::P:angry::rolleyes::):shocked::sorry::eek::cool:;):confused::D:rolleyes: