දෙසැම්බර් 8 තවත් සුළි සුළඟක් ඵනවෝ...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Track eka wenas wela dan🙏🙏

    yLBnR6N.jpg


    Kalin thibbe mehema

    YvXg0KR.jpg
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මොන කරුමයක්ද බං මේ ලංකාවට වැදුනේ..උඩිනුයි යටිනුයි දෙපැත්තෙන්ම කෙලවෙනවා..මෙච්චරයි ලංකාවට අඩු වුනේ දැන් ඉතිං ඒකත් හරි..ෂික්..:(

    IGZC4DA.jpg

    මොකද්ද බන් යටින් පහරදීම
    :confused:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මොකද්ද බන් යටින් පහරදීම
    :confused:

    අැයි බං උඩින් සුළි සුළඟක් ඵනව..ඊළගට යටින් නේ ඵන්නෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු බලට සතුටු වෙන්ඩ පුලුවන් නිවුස් එකක්
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගු ඇන් පි ගොන් බඩු බලට සතුටු වෙන්ඩ පුලුවන් නිවුස් එකක්

    රුවන්මැලි මහාසෑය ළඟ දිවුරලා තම්බින්ට පුකදෙන පාලකයෝ රටකරනකොටත් ඔහොම වෙනවලු..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහෙන් ගියත් මිනිස්සුන්ට තමා කෙල වෙන්නෙ. වහලවල් ගැලවෙන්නේ බිත්ති ගැලවෙන්නේ වගාවල් පාලූ වෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගේ. ආන්ඩු පක්ශේ , විපක්ශේ එකෙක්ගේවත්. මන්දිර වල වහල හුලගේ යන්නෙත් නෑ. ගෙවල් කඩන් වැටෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: kinkon

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    රුවන්මැලි මහාසෑය ළඟ දිවුරලා තම්බින්ට පුකදෙන පාලකයෝ රටකරනකොටත් ඔහොම වෙනවලු..
    දේශපාලන ක්‍රියාවන් කෙසේ වෙතත් අපේ ජනතාව පූජා භූමියේ ඉඳලා හූ කිව්වා නේද? ඒවත් අසුභ ප්‍රතිඵල ගේන වැඩ නේද