මේ වැට මායිමට රණ්ඩු වෙන උන් නෙවෙයි බන් .පවුල් ආරවුල් රටේ ආරවුල් කරගෙන යූටියුබ් එකට ගෙනල්ලා කුණු රස කර කර සිංහලු ඩේටා කපාගෙන බලනවා...
කුඩු බිස්නස් කරන , ආයුධ තියාගෙන මිනී මරණ , කප්පම් ගන්න උන්.
මේ වැට මායිමට රණ්ඩු වෙන උන් නෙවෙයි බන් .පවුල් ආරවුල් රටේ ආරවුල් කරගෙන යූටියුබ් එකට ගෙනල්ලා කුණු රස කර කර සිංහලු ඩේටා කපාගෙන බලනවා...
අනිවා ඒ ඩේටා වලින් වැලක් බැලුවා නම් සිතට ගතට දෙකටම සැපයිපවුල් ආරවුල් රටේ ආරවුල් කරගෙන යූටියුබ් එකට ගෙනල්ලා කුණු රස කර කර සිංහලු ඩේටා කපාගෙන බලනවා...
ඔය පාතාල ගූ චණ්ඩින්ගේ කුඩු සල්ලි වලට යටවෙන පොලිස් බල්ලෝ නිසා තමා මේවා උඩු දුවන්නේ..
ඉස්සර වලානෙන් stf බැහැලා ඔය වගේ උන් අල්ලලා ඇට තලලා ගම වටේ හැමෝටම පෙන්න ජොකා පිටින් බල්ල වගේ ඇදගෙන ගිහින් තමා නඩු දැම්මේ..
ආයේ කලයක් යනකම් විෂබීජ නෑ..

එහෙම නොකරන නිසා තමයි බං මේ විශබීජ පැතිරිලා තියෙන්නේ.. පොලිසියේ ඉන්න ඝූ කන බල්ලොත් මේවට හවුල්... හිතගන්න බෑ මේ රට යන පැත්ත...ඔය පාතාල ගූ චණ්ඩින්ගේ කුඩු සල්ලි වලට යටවෙන පොලිස් බල්ලෝ නිසා තමා මේවා උඩු දුවන්නේ..
ඉස්සර වලානෙන් stf බැහැලා ඔය වගේ උන් අල්ලලා ඇට තලලා ගම වටේ හැමෝටම පෙන්න ජොකා පිටින් බල්ල වගේ ඇදගෙන ගිහින් තමා නඩු දැම්මේ..
ආයේ කලයක් යනකම් විෂබීජ නෑ..
Ai dan u murder case karanne natte? Case ekak giyada?මේකා හොඳයි බං... මාළු කාරය වගේ වුණත් එක දිගට මේ සීන් එකේ හිටියා.
වනස බුවා, ආමි සීන් එකේ ඉඳලා දැන් full බටලන්ද...... බටලන්ද සීන් එක ලාවට ඇදී ගෙන ගියේ නන්දන, වන්නිනායකගේ සහ කාරී ගේ චැනල් වලින්... දැන් තරඟෙට බටලන්ද, ඔක්කොම කලවම් අච්චාරු වෙලා.
පාතාල සීන් ලොකුවටම තියෙන්නේ.... දකුණේ, ඉස්සර ඉඳන්
ගොඩ නෙමේ කමල් අංකල්.chamudithaya okenma goda yai wage