යන විදිය පොඩ්ඩක් කියන්නකෝ
C_S_M Well-known member May 8, 2023 3,213 3,560 113 Kandy Oct 31, 2023 #1 යන විදිය පොඩ්ඩක් කියන්නකෝ Reactions: Solo Rider
Nidarshana_k Well-known member Feb 19, 2022 29,887 1 51,876 113 ප*යාගල sorry.com Oct 31, 2023 #3 119 ඇවිල්ලා මහරගමට එන්න පුළුවන් නෙ බන්.එතනින් wheel ekak ganin lesi. Nathnm 122 /125 bus eka aran e lagin bahinna Reactions: GobbaSira, C_S_M and Solo Rider
119 ඇවිල්ලා මහරගමට එන්න පුළුවන් නෙ බන්.එතනින් wheel ekak ganin lesi. Nathnm 122 /125 bus eka aran e lagin bahinna
dilshan87 Well-known member Apr 1, 2008 11,203 1 6,261 113 Sri Lanka Oct 31, 2023 #4 BUS ekeda? BUS eke nam ekko 119 (Dehiwala-Maharagama) awith Maharagamin 138 ganna one Nugegoda paththata. Ekko 183 (Panadura Nugegoda) awith 138 ganna one Maharagama paththata Reactions: GobbaSira, C_S_M and Solo Rider
BUS ekeda? BUS eke nam ekko 119 (Dehiwala-Maharagama) awith Maharagamin 138 ganna one Nugegoda paththata. Ekko 183 (Panadura Nugegoda) awith 138 ganna one Maharagama paththata
Nidarshana_k Well-known member Feb 19, 2022 29,887 1 51,876 113 ප*යාගල sorry.com Oct 31, 2023 #5 Shared route From Maharagama Bus Stand, 57 Isipathanarama Rd, Maharagama 10280 to Nawinna Medicare Hospitals (Pvt) Ltd via Avissawella Rd/Colombo - Batticaloa Hwy/Colombo - Ratnapura - Wellawaya - Batticaloa Rd/High Level Rd/A4. 3 min (800 m) For the best route in current traffic visit https://maps.app.goo.gl/fGurJmDfJRbiBuWF9 Reactions: GobbaSira and Solo Rider
Shared route From Maharagama Bus Stand, 57 Isipathanarama Rd, Maharagama 10280 to Nawinna Medicare Hospitals (Pvt) Ltd via Avissawella Rd/Colombo - Batticaloa Hwy/Colombo - Ratnapura - Wellawaya - Batticaloa Rd/High Level Rd/A4. 3 min (800 m) For the best route in current traffic visit https://maps.app.goo.gl/fGurJmDfJRbiBuWF9
R residue Well-known member Oct 16, 2023 472 629 93 Oct 31, 2023 #6 Navinna Medicare Hospital is the shittiest private hospital I have ever been to Reactions: C_S_M and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Oct 31, 2023 #7 163 neda Reactions: C_S_M
C_S_M Well-known member May 8, 2023 3,213 3,560 113 Kandy Oct 31, 2023 #8 residue said: Navinna Medicare Hospital is the shittiest private hospital I have ever been to Click to expand... එහෙනම් හොඳ කොහෙද කියපන්කෝ
residue said: Navinna Medicare Hospital is the shittiest private hospital I have ever been to Click to expand... එහෙනම් හොඳ කොහෙද කියපන්කෝ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,229 1 -891 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 31, 2023 #9 උඹ සත්තු වත්තෙ නේද ඉන්නෙ ඔරං ඔටා
R residue Well-known member Oct 16, 2023 472 629 93 Oct 31, 2023 #10 C_S_M said: එහෙනම් හොඳ කොහෙද කියපන්කෝ Click to expand... Find out yourself
Walter White Well-known member Nov 20, 2019 43,664 125,309 113 දෙහිවල Oct 31, 2023 #11 119 නැගලා එන්න මහරගමට. එතනින් ටුක් එකක් ගන්න. Reactions: GobbaSira and C_S_M
kuma.lk Well-known member Oct 13, 2010 1,444 281 83 අල්ලපු ගෙදර... Oct 31, 2023 #12 දෙහිවල මහරගම 119 බස් එකේ නැගපන්. දැන් 119 බස් එක නාවින්නේ ආර්පිකෝ එක ගාවටම එනවා. එතන ඉදන් නුගෙගොඩ පැත්තට මීරර් වගේ පයින් එන කොට මෙඩිකෙයා එක තියෙනවා Reactions: aneasarayana, C_S_M and GobbaSira
දෙහිවල මහරගම 119 බස් එකේ නැගපන්. දැන් 119 බස් එක නාවින්නේ ආර්පිකෝ එක ගාවටම එනවා. එතන ඉදන් නුගෙගොඩ පැත්තට මීරර් වගේ පයින් එන කොට මෙඩිකෙයා එක තියෙනවා