දෙහිවල ගල්කිස්ස Part time delivery කරන්න කැමතිද

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
දෙහිවල ගල්කිස්ස Part time delivery කරන්න කැමතිද

දෙහිවල ගල්කිස්ස රත්මලාන අවටින් Part time delivery කරන්න කැමති එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඕනේ කරලා තියනවා.

පොඩි පොඩි පාර්සල් ඩොකියුමන්ට් තමා ඩිලිවරි කරන්න තියෙන්නේ.

ස්කූටර් එකක් තියනවනම් වඩාත්ම ලේසි. ඩිලිවරි එකකට ගාණක් කතා කරගන්න පුළුවං.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

දෙහිවල ගල්කිස්ස රත්මලාන අවටින් Part time delivery කරන්න කැමති එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඕනේ කරලා තියනවා.

පොඩි පොඩි පාර්සල් ඩොකියුමන්ට් තමා ඩිලිවරි කරන්න තියෙන්නේ.

ස්කූටර් එකක් තියනවනම් වඩාත්ම ලේසි. ඩිලිවරි එකකට ගාණක් කතා කරගන්න පුළුවං.

කාටද මචං ඩිලිවර් කරන්න ඕනේ? රටේ නම ගිය ගායකයෝ, යන්තම් ප්‍රසිද්ධ වුන නලුවෝ වගේ අයට පාටි වලට අවශ්‍ය එව්ව නම් කලිංම කියපං. ඒවා නම් ඩිලිවර් කොරන්න බැහැ මචං.
:lol::lol::lol: