දෙහිවල ගල්කිස්ස Part time delivery කරන්න කැමතිද

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
දෙහිවල ගල්කිස්ස Part time delivery කරන්න කැමතිද


දෙහිවල ගල්කිස්ස රත්මලාන අවටින් Part time delivery කරන්න කැමති එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඕනේ කරලා තියනවා.

පොඩි පොඩි පාර්සල් ඩොකියුමන්ට් තමා ඩිලිවරි කරන්න තියෙන්නේ.

ස්කූටර් එකක් තියනවනම් වඩාත්ම ලේසි. ඩිලිවරි එකකට ගාණක් කතා කරගන්න පුළුවං.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    monawada delivery karanne?
    mey dawas wala minissu kamathi weida mehema job walata.
    :dull::dull::dull:
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    monawada delivery karanne?
    mey dawas wala minissu kamathi weida mehema job walata.
    :dull::dull::dull:

    :lol::lol:

    Kapruka එකේ ගල්කිස්ස රත්මලාන දෙහිවල Agent එක කරන්නේ මම මචං. ගොඩක් වෙලාවට එන්නේ ඔයාලා ඔන්ලයින් ඕඩර් කරන බඩු තමයි. :rolleyes::rolleyes: