දෙහිවල වෙඩි!!! බංකු අරන් වරෙල්ලා!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,468
    14,459
    113
    35
    Spain
    පාතාලෙට, ජාවාරම් වලට සම්බන්ධ එවුන් නං දෙපැත්තට වෙඩි තියාගෙන මරාගෙන ඉවර වෙනවනං පට්ට 😎✌️
    උඹ වගේ මෝඩ ගහක්, පාතාලේ කියන එක එහෙම මරාගෙන මැරිලා ඉවර වෙන එකක් නෙවෙයි. උඹලගේ ගම් පැත්තේ අවුරුදු විසි තිස් ගණන් පරම්පරා ගාණක් තිස්සේ මරාගෙන මැරෙන පවුල් යුද්ධ බලපන්. එකෙක් මැරුවොත් අනිකා දෙකක් මරනවා. එත් ඉවර වෙනවද ඒවා? ඒ වගේ තමයි.
     
    • Like
    Reactions: clumsyhulk

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එහෙ වෙඩි තියාගන්නවා - මෙහෙ වෙඩි තියාගන්නවා - මෙහෙම පුලුවන්ද රටකට දුවන්න - මීට පකයා 🤌🤣

    උඹ වගේ මෝඩ ගහක්, පාතාලේ කියන එක එහෙම මරාගෙන මැරිලා ඉවර වෙන එකක් නෙවෙයි. උඹලගේ ගම් පැත්තේ අවුරුදු විසි තිස් ගණන් පරම්පරා ගාණක් තිස්සේ මරාගෙන මැරෙන පවුල් යුද්ධ බලපන්. එකෙක් මැරුවොත් අනිකා දෙකක් මරනවා. එත් ඉවර වෙනවද ඒවා? ඒ වගේ තමයි.
    ඕකා ගොන් බදින කණුවක් බං ..
    ------ Post added on Jan 10, 2026 at 8:30 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    පාතාලෙට, ජාවාරම් වලට සම්බන්ධ එවුන් නං දෙපැත්තට වෙඩි තියාගෙන මරාගෙන ඉවර වෙනවනං පට්ට 😎✌️
    උබ රියල්ම මෝඩ ජෙපි ලක්ෂණ පෙන්නන පටන් අරං තියෙන්නේ ඈ.

    මේ ලඟදි පාරේ ඉදලා ඔහොම තියාගන්න වෙඩිල්ලක් වැදුන අවුරුදු 16 කෙල්ලකට. ඒව ඔය තියරි එකටම සාධාරණය වෙනවද නිකන් අනාගතේ පාතාලෙට සම්බන්ධ වෙන්න ඉන්න කෙනේගේ වයිෆ් කෙනෙක් වගේ හිතාගත්තොත්.

    https://sinhala.adaderana.lk/news/219402
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    උබ රියල්ම මෝඩ ජෙපි ලක්ෂණ පෙන්නන පටන් අරං තියෙන්නේ ඈ.

    මේ ලඟදි පාරේ ඉදලා ඔහොම තියාගන්න වෙඩිල්ලක් වැදුන අවුරුදු 16 කෙල්ලකට. ඒව ඔය තියරි එකටම සාධාරණය වෙනවද නිකන් අනාගතේ පාතාලෙට සම්බන්ධ වෙන්න ඉන්න කෙනේගේ වයිෆ් කෙනෙක් වගේ හිතාගත්තොත්.

    https://sinhala.adaderana.lk/news/219402
    ඒකනේ මං කිවේ ඕකා ගොන් බදින කණුවක් කියලා 🤌🤣
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    @yapa100 මේක ගැන නිවුස් එකක් දැම්මනම් අනුරට බැරි දේ එක පොස්ට් එකෙන් කරනවා.
     
    • Haha
    Reactions: KDH

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,580
    1
    3,601
    113
    Earth
    දෙහිවල, වෙරළ පාර (මැරීන් ඩ්‍රයිව්) ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට අද (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

    එම හෝටලය ඉදිරිපිට මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

    Source : https://sinhala.adaderana.lk/news/219540

    හොටලේයි අවන්හලෙයි වෙනස දන්නෙ නැති මොඩ හු** පුතාලා තමා නිවුස් ලියන්න දාලා තියෙන්නෙ.

    ⛳ Assuming the Sea Shark Restaurant Owner is the one who got killed
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් ඉතින් මගේ අම්මයි තාත්තයි යන්න එපැයි මුලින්ම පොන්නයෝ. නාකි හිඟන්නො දෙන්නා තාම ඉන්නවා කොර ගගහා 🤮🤮

    ඉඩම ලියාගෙන පාරට දැම්මට පස්සෙද කොර ගහන්නෙ පොන්නයෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    ඉඩම ලියාගෙන පාරට දැම්මට පස්සෙද කොර ගහන්නෙ පොන්නයෝ
    ඒක උඹේ නාකි පොන්නයෝ දෙන්නගෙන් තමා අහන්න ඕන 🤭 🤭
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    එම හෝටලය ඉදිරිපිට මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

    ඉවර වෙන්නේ නෑ 😐
    මේකේ කොහෙද එහෙම පාතාල කතාවක් තියෙන්නේ ?
    ඇවිත් වෙඩි තියල ගිහින් නෙමේ ඔය කියන විදිහට

    මේක රටේ ජාතික ආරක්ෂාව බල්ලට ගියාම වෙන දෙයක් 100% වෙන case වගේ නෙමේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ඒක මගේ නාකි පොන්නයෝ දෙන්නගෙන් තමා අහන්න ඕන 🤭 🤭

    skeleton-meme.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    උබ රියල්ම මෝඩ ජෙපි ලක්ෂණ පෙන්නන පටන් අරං තියෙන්නේ ඈ.

    මේ ලඟදි පාරේ ඉදලා ඔහොම තියාගන්න වෙඩිල්ලක් වැදුන අවුරුදු 16 කෙල්ලකට. ඒව ඔය තියරි එකටම සාධාරණය වෙනවද නිකන් අනාගතේ පාතාලෙට සම්බන්ධ වෙන්න ඉන්න කෙනේගේ වයිෆ් කෙනෙක් වගේ හිතාගත්තොත්.

    https://sinhala.adaderana.lk/news/219402

    උබල වගේ තැරි ගොං සිලි බයියන්ට එහෙම හිතාගන්නත් පුලුවන් 😂