උඹ වගේ මෝඩ ගහක්, පාතාලේ කියන එක එහෙම මරාගෙන මැරිලා ඉවර වෙන එකක් නෙවෙයි. උඹලගේ ගම් පැත්තේ අවුරුදු විසි තිස් ගණන් පරම්පරා ගාණක් තිස්සේ මරාගෙන මැරෙන පවුල් යුද්ධ බලපන්. එකෙක් මැරුවොත් අනිකා දෙකක් මරනවා. එත් ඉවර වෙනවද ඒවා? ඒ වගේ තමයි.පාතාලෙට, ජාවාරම් වලට සම්බන්ධ එවුන් නං දෙපැත්තට වෙඩි තියාගෙන මරාගෙන ඉවර වෙනවනං පට්ට![]()
