දෙහිවල Malay Restaurant එකෙන් කෑවද?

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Nawalapitiye thiyenawa "Nawalapitiya bake house" kiyala.eketh kemawala panuwo idala mattu una.dan ekata minissu yana eka adu wela.a unata neethiyen mukuth karala na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    හැම තැනම අඩු වැඩි විදියට ඔහොමම තමයි අර බත්තරමුල්ලෙ තියනවා පිලාවූස් ද මොකද්දො එකක් මම දන්න විදියට ඒක 4 පාරක් සීල් තිබ්බා
    ඒ හැමැ පාරම කිසිම අවුලක් නැතිව මාස දෙකකින් විතර ආපහු ඒ නමින්ම අරිනවා
    අන්තිම වතාවට මාස 4-5කට කලින් සීල් තියලා තිබුනා දැන් ආපහු ඇරලා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැම තැනම අඩු වැඩි විදියට ඔහොමම තමයි අර බත්තරමුල්ලෙ තියනවා පිලාවූස් ද මොකද්දො එකක් මම දන්න විදියට ඒක 4 පාරක් සීල් තිබ්බා
    ඒ හැමැ පාරම කිසිම අවුලක් නැතිව මාස දෙකකින් විතර ආපහු ඒ නමින්ම අරිනවා
    අන්තිම වතාවට මාස 4-5කට කලින් සීල් තියලා තිබුනා දැන් ආපහු ඇරලා

    :sorry: මම නම් කෑම ගන්න කඩේ අයිති එකාම තමා සේරම බලන්නේ...පට්ට කොලිටි එකට වැඩේ කරනවා...එක සැරයක් උන්ගේ කෑම වල අවුලක් වෙලා ඌට ඕඩර්ස් සෑහෙන්න නැති වෙලා තියෙනවා..

    එදා ඉදන් පොර පිරිසිඳුයි...එත් ඔය ගොඩක් සෙනග ගැවසෙන, මොන රෙද්ද තිබ්බත් කන ජාතියේ උන් ඉන්න තැන්වල ඕව ගණන් ගන්නේ නැහැ...උන් දන්නවා හෙටත් එනවා කියල මොන ජරාව උනත් :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හම්බකඩවලින් කාලා මැරියන්. .
    එතකොට අනිත් එවුන් වත් පාඩමක් ඉගෙනගනී. .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හැම තැනම අඩු වැඩි විදියට ඔහොමම තමයි අර බත්තරමුල්ලෙ තියනවා පිලාවූස් ද මොකද්දො එකක් මම දන්න විදියට ඒක 4 පාරක් සීල් තිබ්බා
    ඒ හැමැ පාරම කිසිම අවුලක් නැතිව මාස දෙකකින් විතර ආපහු ඒ නමින්ම අරිනවා
    අන්තිම වතාවට මාස 4-5කට කලින් සීල් තියලා තිබුනා දැන් ආපහු ඇරලා

    Mamath eken Kala tiyenwa..kade pirisiduw tiyenW ne ban..:shocked: