දෙහි ගෙඩියක් දකින්නත් ආසයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙහි ගෙඩියක් දකින්නත් ආසයි

    ඊයේ දෙහි ගෙඩි දෙකක් ගෙනාව රු100 යි දෙහි වලට විකල්පයක් නැද්ද බ්‍රදර්ස් ලයිමොල් අනන් මනන් දැම්මාම අමුතු රහක් එන්නේ ‍.ලෙමන් දාන්නත් ලෙමන් හොයාගන්නත් නෑ‍.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    sunlight-washing-powder-lemon-and-orange-1kg.png

    දොඩම් හිටං තිනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දෙහි ගහක් හදාගන්ඩ ඉඩක් නැද්ද? මේ පැත්තෙ නම් හැම ගෙදරම කරපිංච ගහ වගේම දෙහි ගහක් ෂුවර්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙහි ගහක් හදාගන්ඩ ඉඩක් නැද්ද? මේ පැත්තෙ නම් හැම ගෙදරම කරපිංච ගහ වගේම දෙහි ගහක් ෂුවර්

    gedi hedenna sehenna kal yanawa ne bn issara thibuna mokak hari wela gaha meruna:(
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    කාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කාකාබිලින්කා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඉස්සර කාලේ මිනිස්සු අවාරෙට දෙහි නැ කිය කියා ඇඩුවේ නැ . කැවේ ලුණු දෙහි. එහෙම නැත්නම් සියබලා.දෙහි තියෙන කාලෙට ගස් යට වැටිලා කුණු වෙලා යනවා. සියබලත් වේලලා ලුණු දමා තිය ගන්නවා දැන් මේ තියෙන super market සංස්කෘතියක් එක්ක ලුණු දෙහි දාන එක මදි පුංචි කමක් වෙන්න ඇති. තව ටික කලක් යනකොට දෙහි නැතිව මොකක් හරි කෘතීම ආදේශ පැකට් එකක් එයි. ඕක තමයි තත්වේ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉස්සර කාලේ මිනිස්සු අවාරෙට දෙහි නැ කිය කියා ඇඩුවේ නැ . කැවේ ලුණු දෙහි. එහෙම නැත්නම් සියබලා.දෙහි තියෙන කාලෙට ගස් යට වැටිලා කුණු වෙලා යනවා. සියබලත් වේලලා ලුණු දමා තිය ගන්නවා දැන් මේ තියෙන super market සංස්කෘතියක් එක්ක ලුණු දෙහි දාන එක මදි පුංචි කමක් වෙන්න ඇති. තව ටික කලක් යනකොට දෙහි නැතිව මොකක් හරි කෘතීම ආදේශ පැකට් එකක් එයි. ඕක තමයි තත්වේ.

    ලුණුදෙහි දාන්නත් දෙහි එපයි.. :dull:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ලුණුදෙහි දාන්නත් දෙහි එපයි.. :dull:

    දෙහි හැමදාම ගස්වල නැ වාරෙට ඕන තරම් තියෙනවා ඒ කාලේදී ලුණු දමා වේලලා තියා ගන්න ඕන. ඒක තමයි ක්‍රමය