දෙහි ගෙඩියක් දකින්නත් ආසයි
ඊයේ දෙහි ගෙඩි දෙකක් ගෙනාව රු100 යි දෙහි වලට විකල්පයක් නැද්ද බ්රදර්ස් ලයිමොල් අනන් මනන් දැම්මාම අමුතු රහක් එන්නේ .ලෙමන් දාන්නත් ලෙමන් හොයාගන්නත් නෑ.