Puluwannam Krngla waren.මචන්ලා මට ලොකු උදවුවක් ඕන. අපේ පොඩි පුතාට බඩේ අජීරණයක් වෙලා කන්නේ බොන්නේ නැතුව ඉදල හොස්පිටල් ඇඩ්මිට් කරා විජලනය වේගෙන ඇවිත්. හෝස්පිටල් එකේදී හොදට කැවා. ඊටපස්සේ ගෙදර එක්කන් ආව.. දැන් ගෙදරදී ආයිත් කන්නේත් නෑ බොන්නෙත් නෑ හොස්පිටල් එකෙන් කිවුවේ කවන්න පොවන්න කියලා වෙන අවුලක් නෑ කියල.. වයස අවුරුදු 2යි.. එකයි බැලුවේ එහෙම තැනක් තියෙනවද කියල.. කට්ටිය මට බනිවි ඕව බොරු වැඩ කියල.. එත් හොස්පිටල් එකෙන් කියනව ලෙඩක් නෑ කියල එකයි මෙහෙමවත් කරන්න බැලුවේ..
කොළඹ අවට දන්න තැනක් ගියපු තැනක් තියෙනවනම් කියන්න ලොකු උදවුවක්

දෙහි කපන්න දෙහි ගන්න ගහ මැරෙනවලුPihiyak aran waren ape gedara. Man kapala dennam.

Ay ban e?දෙහි කපන්න දෙහි ගන්න ගහ මැරෙනවලු![]()
na bn, mathurala kapaddi awula thiyana ekage shapaya dehi gahata wadinawalu, ita passe thamai dehi gaha marenna patan ganne. matath kattadiyek kiwweAy ban e?
Mage gaani oya uyaddi one tharam dehi kapanne?

Okata eka natte gedi thunak onelu.na bn, mathurala kapaddi awula thiyana ekage shapaya dehi gahata wadinawalu, ita passe thamai dehi gaha marenna patan ganne. matath kattadiyek kiwwe![]()
පොඩි කාලේ අපි බිව්වා Syrup එකක් පට්ට රහයි එකෙන් බඩගිනි එනවා බඩගින්න කෙසේ වෙතත් එකේ රහට හැන්දක් බොනවා මන් අහල කියන්නම් නමprivate thama ban chanal kale me thiyenne visthare.. thawa kohoma karannada ban.. anan manan powanna math kemathi na.. eka thama man beluwe podi deyak dehi gediyak hari thebili gediyak hari mathuraganna balanna vitharak wage deyak.View attachment 162107
private chanal karala thama ban kiwuwe leadk na kawanna powanna kiyala.. hospital ekedi kewa.. gedara awama thama kanne neththe.. ekayi awula
------ Post added on Feb 28, 2022 at 11:10 AM
උබ ඕකට බය වෙන්න එපා. අවරුදු දෙක විතර වෙනකොට පොඩ්ඩක් කෑම අත්හරින ලයින් එකක් යනවා පොඩි අයගේ. අපේ පුතාටත් ඔහොම උනා. ඕකට මේ දෙහි කපලා විකාර කරන්න එපා. අද කාලේ හැම දොස්තර කෙනෙක්ම විශවාස කරන්න එපා.(ඉතාමත් ඉහළක උදාහරණ තියන නිසා තමා එහෙම කිව්වේ.). අංක එකටම වෙන දොස්තර කෙනෙක්ට පෙන්නන. සමහර වෙලාවට දත් එනකොට පොඩි උණක් එක්ක විජලනය එනවා. එහෙම උනාම කොමත් ම කන්නේ නැ . ආච්චි අම්මගෙන එහෙම උපදෙසක් ගන්න . මිඩ් වයිෆ් ලා ලග තියනවා ඕවට උදාහරණ සහ කරන්න ඕනේ දේවල්. ඒ අයට පොඩ්ඩක් කතා කරලා බලන්නමචන්ලා මට ලොකු උදවුවක් ඕන. අපේ පොඩි පුතාට බඩේ අජීරණයක් වෙලා කන්නේ බොන්නේ නැතුව ඉදල හොස්පිටල් ඇඩ්මිට් කරා විජලනය වේගෙන ඇවිත්. හෝස්පිටල් එකේදී හොදට කැවා. ඊටපස්සේ ගෙදර එක්කන් ආව.. දැන් ගෙදරදී ආයිත් කන්නේත් නෑ බොන්නෙත් නෑ හොස්පිටල් එකෙන් කිවුවේ කවන්න පොවන්න කියලා වෙන අවුලක් නෑ කියල.. වයස අවුරුදු 2යි.. එකයි බැලුවේ එහෙම තැනක් තියෙනවද කියල.. කට්ටිය මට බනිවි ඕව බොරු වැඩ කියල.. එත් හොස්පිටල් එකෙන් කියනව ලෙඩක් නෑ කියල එකයි මෙහෙමවත් කරන්න බැලුවේ..
කොළඹ අවට දන්න තැනක් ගියපු තැනක් තියෙනවනම් කියන්න ලොකු උදවුවක්
ekenmaදෙහිමතුරන එක කරන අය දැන් අඩුයි මචන්. එහෙම හොද කෙනෙක් හම්බ උනත් ඒ දෙන දේවල් කන්න නන් දෙන්න එපා පොඩි එකාට.