දෙහි ගෙඩියක් මතුර ගන්න හරි දෙහි ගෙඩියක් කපා ගන්න තැනක්. කොළඹ අවට

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    NHSL OPD or Castle , අරන් පලයන්...බිම දාගෙන හරි ගේම ගහලා දෙන සුපිරි ඩොකාලා සෙට් එකක් ඉන්නේ. හැබැයි ඉතින් සැප නෑ...
     
    • Like
    Reactions: Ryan08

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මචන්ලා මට ලොකු උදවුවක් ඕන. අපේ පොඩි පුතාට බඩේ අජීරණයක් වෙලා කන්නේ බොන්නේ නැතුව ඉදල හොස්පිටල් ඇඩ්මිට් කරා විජලනය වේගෙන ඇවිත්. හෝස්පිටල් එකේදී හොදට කැවා. ඊටපස්සේ ගෙදර එක්කන් ආව.. දැන් ගෙදරදී ආයිත් කන්නේත් නෑ බොන්නෙත් නෑ හොස්පිටල් එකෙන් කිවුවේ කවන්න පොවන්න කියලා වෙන අවුලක් නෑ කියල.. වයස අවුරුදු 2යි.. එකයි බැලුවේ එහෙම තැනක් තියෙනවද කියල.. කට්ටිය මට බනිවි ඕව බොරු වැඩ කියල.. එත් හොස්පිටල් එකෙන් කියනව ලෙඩක් නෑ කියල එකයි මෙහෙමවත් කරන්න බැලුවේ..
    කොළඹ අවට දන්න තැනක් ගියපු තැනක් තියෙනවනම් කියන්න ලොකු උදවුවක්
    Puluwannam Krngla waren. :)
    Hoda kenek innawa.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මචෝ කට්ටඩියන්ට කියලා දෙහි මතුරන්න නම් හොද කට්ටඩියෙක් වෙන්න ඕන ඒත් දැන් ඉන්නේ ලෝක හොරු. උබට බැරිද ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියලා තැබිලි ගෙඩියක් පිරිත් කරලා දීලා බලන්න. දරුවා කන්නේ බොන්නේ නෑ කියන්නේ චොකලට්, බනිස්, සොෆ්ට් ඩ්‍රින්ක් වගේ ඒවා වත් කන්නේ බොන්නේ නැද්ද??? හැමදාම දෙන පැට්න් එක වෙනස් කරලා කෑම බීම දීලා බැලුවද?? ඉපදුනාට පස්සේ බබාට පණු බෙහෙත් එහෙම දුන්නද???
     
    • Like
    Reactions: animation

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,862
    113
    දෙහිමතුරන එක කරන අය දැන් අඩුයි මචන්. එහෙම හොද කෙනෙක් හම්බ උනත් ඒ දෙන දේවල් කන්න නන් දෙන්න එපා පොඩි එකාට.
     
    • Like
    Reactions: HAneo and animation

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    private thama ban chanal kale me thiyenne visthare.. thawa kohoma karannada ban.. anan manan powanna math kemathi na.. eka thama man beluwe podi deyak dehi gediyak hari thebili gediyak hari mathuraganna balanna vitharak wage deyak.View attachment 162107

    private chanal karala thama ban kiwuwe leadk na kawanna powanna kiyala.. hospital ekedi kewa.. gedara awama thama kanne neththe.. ekayi awula
    ------ Post added on Feb 28, 2022 at 11:10 AM
    පොඩි කාලේ අපි බිව්වා Syrup එකක් පට්ට රහයි එකෙන් බඩගිනි එනවා බඩගින්න කෙසේ වෙතත් එකේ රහට හැන්දක් බොනවා මන් අහල කියන්නම් නම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මචන්ලා මට ලොකු උදවුවක් ඕන. අපේ පොඩි පුතාට බඩේ අජීරණයක් වෙලා කන්නේ බොන්නේ නැතුව ඉදල හොස්පිටල් ඇඩ්මිට් කරා විජලනය වේගෙන ඇවිත්. හෝස්පිටල් එකේදී හොදට කැවා. ඊටපස්සේ ගෙදර එක්කන් ආව.. දැන් ගෙදරදී ආයිත් කන්නේත් නෑ බොන්නෙත් නෑ හොස්පිටල් එකෙන් කිවුවේ කවන්න පොවන්න කියලා වෙන අවුලක් නෑ කියල.. වයස අවුරුදු 2යි.. එකයි බැලුවේ එහෙම තැනක් තියෙනවද කියල.. කට්ටිය මට බනිවි ඕව බොරු වැඩ කියල.. එත් හොස්පිටල් එකෙන් කියනව ලෙඩක් නෑ කියල එකයි මෙහෙමවත් කරන්න බැලුවේ..
    කොළඹ අවට දන්න තැනක් ගියපු තැනක් තියෙනවනම් කියන්න ලොකු උදවුවක්
    උබ ඕකට බය වෙන්න එපා. අවරුදු දෙක විතර වෙනකොට පොඩ්ඩක් කෑම අත්හරින ලයින් එකක් යනවා පොඩි අයගේ. අපේ පුතාටත් ඔහොම උනා. ඕකට මේ දෙහි කපලා විකාර කරන්න එපා. අද කාලේ හැම දොස්තර කෙනෙක්ම විශවාස කරන්න එපා.(ඉතාමත් ඉහළක උදාහරණ තියන නිසා තමා එහෙම කිව්වේ.). අංක එකටම වෙන දොස්තර කෙනෙක්ට පෙන්නන. සමහර වෙලාවට දත් එනකොට පොඩි උණක් එක්ක විජලනය එනවා. එහෙම උනාම කොමත් ම කන්නේ නැ . ආච්චි අම්මගෙන එහෙම උපදෙසක් ගන්න . මිඩ් වයිෆ් ලා ලග තියනවා ඕවට උදාහරණ සහ කරන්න ඕනේ දේවල්. ඒ අයට පොඩ්ඩක් කතා කරලා බලන්න

    දෙහිමතුරන එක කරන අය දැන් අඩුයි මචන්. එහෙම හොද කෙනෙක් හම්බ උනත් ඒ දෙන දේවල් කන්න නන් දෙන්න එපා පොඩි එකාට.
    ekenma
    ------ Post added on Feb 28, 2022 at 11:47 PM