ඔව් ඉතින් flavour දාලා හදපුවා කනවට කනවා.ඔව් ඒත් ඉතිං අපේ උන් ලෙමන් පෆ් කනවනේ
මට මතකයි yt එකේ video එකක් තිබ්බා, malaysia වල doctor කෙනෙක් supermarket වලට ගිහිල්ලා ඔය වගේ products question කරනවා. ඒ videos viral වෙලා තිබ්බා.
ඔව් ඉතින් flavour දාලා හදපුවා කනවට කනවා.ඔව් ඒත් ඉතිං අපේ උන් ලෙමන් පෆ් කනවනේ
ඒකනෙ බං මුං මොනාද මේ කියවන්නෙලෙමන් මගුලක් නෙමෙයි බන් දැන් දෙහි හැදෙන කාලේ. කලින් තිබුනේ දෙහි අවාරේ.
මුන්ව අන්දන්න හෙන ලේසියි. දැන් පෝලිමේ ලෙමන් ගනියි දෙහි ගණන් කියලා හිතල. අපේ ගෙදර දෙහි නැතුව අඹ ගැටයක් දාල සම්බෝලේ කෙටුව. වෙනම රසක්ඒකනෙ බං මුං මොනාද මේ කියවන්නෙ
ඔව් ඉතින් flavour දාලා හදපුවා කනවට කනවා.
මට මතකයි yt එකේ video එකක් තිබ්බා, malaysia වල doctor කෙනෙක් supermarket වලට ගිහිල්ලා ඔය වගේ products question කරනවා. ඒ videos viral වෙලා තිබ්බා.
ඒකවත් දන්නේ නැති උන්ද බන් වෙළඳාම් කරන්නෙ? අවාරෙට මිලයි තමයි ඕනම දෙයක්.දෙහිවලට පැවති ඉල්ලුම අඩු වීම හේතුවී ඇත්තේ දෙහි වෙනුවට පාරිභෝගික ජනතාව ලෙමන් සහ නස්නාරං භාවිතයට හුරුවීම බවත් වෙලදුන් කියයි.
me Boru ban. Dan dehi kadena kale.. market ekata Dan dehi enawa..
මතක විදිහට 2015 දී යුනිලීවර් එවුන් වාණිජ අධිකරණයේදි පිළිගත්තා උන්ගේ products(සබන්) වල පිළිකාකාරක තියනවා කියලා. හැබැයි කිසිම channel එකක ඒ ගැන ගියේ නෑ, FB වල court papers වගයක් share උනා මතකයි.ඕකට ලංකාවේ නාගානන්ද කාරයා නඩුවකුත් දාල දින්නා..මැලිබන් ඵකේ උන් පිලිගත්තා ලෙමන් පෆ් වල ලෙමන් flavor ඵක විතරයි තියෙන්නේ කියලා..
amu naran ganna ona machan apith dan naran use karanneඅපේ ගෙදර නම් සම්බෝලවලටයි දෙහි ඕනෙ ගොඩක් ඒවටයි දාන්නෙම නාරන්. වැට මායිමේ නාරන් ගස් දෙකක් තියෙන නිසා පොකට් එකටත් ලේසි. රසෙත් වෙනසක් නෑ.
සැයු: මන් මේක ටයිප් කරන ගමන් මේක ගැන අම්මගෙන්ඇහුවා. සමහරුන්ට නාරන් දාල හැදුවම සෙට් නෑ ලු. අපි ට පොඩි කාලේ ඉදන් නාරන් කාල හුරු වෙච්ච සීන් එකක් වගෙ තියෙන්නෙ.![]()
අපේ ගෙදර ලෙමන් ගහක් තිබ්බ. ගහක් කිව්වට එක වැලක් වගේ යන්නේ. උතුර දකුණ මාරු වෙන්න එකේ ලෙමන් හදුනා. හැබැයි සම්බෝලේට දැම්මම දෙහි වලට වඩා පොඩි වෙනසක් තිබ්බ. වැඩිපුර පැණි රසක් වගේ එකක්.ලංකාවේ උන් දෙහිම කන්නේ අැයි ඉතිං..ලෙමන් කියල ඵකක් තියෙනව අහල නැද්ද..ලෙමන් කියලා කන්නේ ලෙමන් පෆ් විතරද?
![]()
ආහ් දෙහි මිස පූජාව නෙමෙයි. ආහ් මිස පූජාවදෙහි මිස පූජාව කියන්නෙ මොකද්ද බන් ? මම අහල තියෙනවා
තෝ කාපන් දෙහි, මම කනවා නාරංහායි රන්ජන්.. දෙහි කාපන්..