දෙහි_අච්චාරු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ලුණු දෙහි හෙවත් දෙහි අච්චාරු හදමු






අවශ්‍ය ද්‍රව්‍ය


හොඳින් පැසුණු දෙහි ගෙඩි අවශ්‍ය ගණනට
ලුණු කැට
ගම්මිරිස් කුඩු ස්වල්පයක්


සාදන අයුරු

දෙහි ගෙඩි වෙන් නොවෙන සේ හතරට පළා ලුණු හා ගම්මිරිස් ද, ඒ මැදට යොදා මැටි හැළියක අහුරා වසා දුම් වදින සේ සතියක් පමණ තබා පසුව කලින් ගත් දෙහි ගෙඩි ගණනට සමාන ගණනක දෙහි යුෂ (දෙහි ඇඹුල්) මිරිකාගෙන ඒ ඇඹුල් ප්‍රමාණයට ලුණු දියකොට ලුණු වතුරත් දමා රත් කොට වියළි කොච්චි කරල් අවශ්‍ය පමණකට යොදා නිවෙන්නට තබන්න.

එය හොඳින් නිවුණු පසු එම මිශ්‍රණය ලුණු දෙහි හැළියට වක් කරන්න.

දෙහි වලට උඩින් ඉස්ම තිබිය යුතුය.
එසේ නො තිබිණි නම් දෙහි වල පුස් ගතියක් ඇතිවේ.
අවසන් ලෙස වඩා රස්නිය නොමැති ස්ථානයක මෙම හැළිය තබන්න.


රස්නය වැඩි වුවහොත් මෙහි ඉස්ම සිදී යයි.

පරණ වෙන්නට වෙන්නට ලුණු දෙහි වඩා රසවත් ය.
මෙසෙ සදාගත් ලුණු දෙහි වසර 02 ක 03 ක් කල් තබා ගත හැක.
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    reputation_neg.gif
    දෙහි_අච්චාරු 02-20-2015 10:19 PM okata rep onawela tibbe. ekata daapu magulata tho ahu una, nodakin.

    අඩෝ හොද දෙයක් නේ දාලා තියෙන්නේ. :lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පැටියා;17933096 said:
    අඩෙහ් අපි ලුණු දෙහි හදන්නෙ ඔහොම නෙවෙයිනෙ :eek:


    මේ මචන් ලුණු දෙහි නොවෙයි. අපි කන නිකන් අචචරුවක්.