දෙළුම් ගෙඩි හරි විදිහට කපන්න ඉගෙනගමු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගොඩක් වෙලාවට දෙළුම් කපනකොට දෙළුම් ඇට කැපිලා යුෂ ගොඩක් අහක යනව.වැදගත් දෙයක් කියල දුන්නට තෑන්ක්ස්.:)
 
Majesty

Member
Jun 18, 2013
1,006
159

:yes: යු ආ වෙල්කම් :)
 
කපලා පිගානකට අල්ලලා දෙලුම් බැවේ පිට පැත්තට හැන්දේ පිට පැත්තෙන් තට්ටු කලාම දෙලුම් ඇට පිගානට වැටෙනවා.. ඒක තමා හරි ක්‍රමේ, කවදාවත් දෙලුම් ගෙඩිය පිටින් කන්න එපා ඇට ගලව ගලව, දෙලුම් පොත්තේ තියන කහට හොද නැ..
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    elakiri delum gediyak dakka kalayak nathaka na ban :no: . kohoma unath supiri palathurak :cool:
    thanks danuwath kalata saho :yes::yes:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    elakiri delum gediyak dakka kalayak nathaka na ban :no: . kohoma unath supiri palathurak :cool:
    thanks danuwath kalata saho :yes::yes:

    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් වෙලාවට දෙළුම් කපනකොට දෙළුම් ඇට කැපිලා යුෂ ගොඩක් අහක යනව.වැදගත් දෙයක් කියල දුන්නට තෑන්ක්ස්.:)
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    ගොඩක් වෙලාවට දෙළුම් කපනකොට දෙළුම් ඇට කැපිලා යුෂ ගොඩක් අහක යනව.වැදගත් දෙයක් කියල දුන්නට තෑන්ක්ස්.:)
    :yes::yes::D:D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔය ක්‍රමේ මෙහෙ හැදෙන පොඩි දෙළුම් වලටත් කරන්න පුළුවන් ද දන්නේ නැ නේ..
    +++++
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    අපොයි;15805815 said:

    :):)