දෙළුම් ගෙඩි හරි විදිහට කපන්න ඉගෙනගමු
මේන්න මෙහෙමයි දෙළුම් ගෙඩි කපන්න ඕනේ
මේන්න මෙහෙමයි දෙළුම් ගෙඩි කපන්න ඕනේ
Last edited:
ගොඩක් වෙලාවට දෙළුම් කපනකොට දෙළුම් ඇට කැපිලා යුෂ ගොඩක් අහක යනව.වැදගත් දෙයක් කියල දුන්නට තෑන්ක්ස්.![]()
යු ආ වෙල්කම් 
. kohoma unath supiri palathurak 

elakiri delum gediyak dakka kalayak nathaka na ban. kohoma unath supiri palathurak
thanks danuwath kalata saho

ගොඩක් වෙලාවට දෙළුම් කපනකොට දෙළුම් ඇට කැපිලා යුෂ ගොඩක් අහක යනව.වැදගත් දෙයක් කියල දුන්නට තෑන්ක්ස්.![]()




අපොයි;15805815 said:කපලා පිගානකට අල්ලලා දෙලුම් බැවේ පිට පැත්තට හැන්දේ පිට පැත්තෙන් තට්ටු කලාම දෙලුම් ඇට පිගානට වැටෙනවා.. ඒක තමා හරි ක්රමේ, කවදාවත් දෙලුම් ගෙඩිය පිටින් කන්න එපා ඇට ගලව ගලව, දෙලුම් පොත්තේ තියන කහට හොද නැ..

