දෙළුම්_වල_ගුණ

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ela sahena kalekin kanna bari una ban
    kohoma hari hoyagana kanna one.
    issara kawe owa mokuth danne nathiwa
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ආස පළතුරක්. ඒත් ඉතින් හැමදාම ඔව්ව කන්න තරම් සල්ලි නෑ අපිට :(. ගෙඩියක් 300ක් විතරනෙ :angry:

    ලංකාවේ හොඳට වැවෙන දෙළුම් වර්ග තියෙනවා.බට් කරපු පැළයක් අරන් හදාගන්න :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ දෙලුම් ගහක් තියෙනවා ඒකේ හැදෙන හැම ගෙඩියක්ම ලේන්නු කනවා අපිට කන්න වෙන්නේම නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ ගෙදර ගස් දෙකක් තියනවා ඒත් කලාතුරකින් තමයි ගෙඩියක් හැදෙන්නේ. :(
    TFS REP+5
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    "ඔබේ ගෙමිදුලේත් මේ ඖෂධීය ශෘකය සිටුවා ගැනීමට අමතක නොකරන්න." 7+
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ape un try karanne apple wawanna. delum wasanna nemei machan... delum maara gunai kiyala math ahala thiyanawa. thanks me info walata .godak watinawa. delum patta ganan eka thama prashne....
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපේ ගෙදර විසාල ගහක් තියෙනවා බන්
    දැන් එකට මොකද්ද ලෙඩක් හැදිලද කොහෙද බන්
    ගෙඩියක් එද්දිම ටික කාලෙකින් කුබිකාල ගෙඩිය බිමට වැටෙනවා...වැහුවම ගෙඩිය තම්බිලා වැටෙනවා


    මේකට ප්‍රතිකර්මයක් කියපන්

    මේවා හැමදාම වගේ හැදෙනවා


    සුෆිරිය් ඔය්ය්ය


    වදුරෝය් ලේන්නුන්ගේනුය් තමය බේරගන්න බැරි
     
    අපේ ගෙදර විසාල ගහක් තියෙනවා බන්
    දැන් එකට මොකද්ද ලෙඩක් හැදිලද කොහෙද බන්
    ගෙඩියක් එද්දිම ටික කාලෙකින් කුබිකාල ගෙඩිය බිමට වැටෙනවා...වැහුවම ගෙඩිය තම්බිලා වැටෙනවා


    මේකට ප්‍රතිකර්මයක් කියපන්

    මේවා හැමදාම වගේ හැදෙනවා


    සුෆිරිය් ඔය්ය්ය


    වදුරෝය් ලේන්නුන්ගේනුය් තමය බේරගන්න බැරි
    ගහ වටේට මැලතියන් ටිකක් දාන්න තමයි තියෙන්නෙ ගෙඩි ලොකු වෙනකම් හැමදාම.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    අංගුලිමාල;16738377 said:
    ගහ වටේට මැලතියන් ටිකක් දාන්න තමයි තියෙන්නෙ ගෙඩි ලොකු වෙනකම් හැමදාම.

    :)