ආස පළතුරක්. ඒත් ඉතින් හැමදාම ඔව්ව කන්න තරම් සල්ලි නෑ අපිට. ගෙඩියක් 300ක් විතරනෙ
![]()

ගහ වටේට මැලතියන් ටිකක් දාන්න තමයි තියෙන්නෙ ගෙඩි ලොකු වෙනකම් හැමදාම.අපේ ගෙදර විසාල ගහක් තියෙනවා බන්
දැන් එකට මොකද්ද ලෙඩක් හැදිලද කොහෙද බන්
ගෙඩියක් එද්දිම ටික කාලෙකින් කුබිකාල ගෙඩිය බිමට වැටෙනවා...වැහුවම ගෙඩිය තම්බිලා වැටෙනවා
මේකට ප්රතිකර්මයක් කියපන්
මේවා හැමදාම වගේ හැදෙනවා
සුෆිරිය් ඔය්ය්ය
වදුරෝය් ලේන්නුන්ගේනුය් තමය බේරගන්න බැරි
අංගුලිමාල;16738377 said:ගහ වටේට මැලතියන් ටිකක් දාන්න තමයි තියෙන්නෙ ගෙඩි ලොකු වෙනකම් හැමදාම.
