දේදුන්න ගැන දුක හිතුනා...

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
''කෝටි ගණන් මිනිසුන් අතරේ
විඳගන්නේ කී දෙනාදෝ
සොබා දහමේ අරුමේ''

මේක නම් සහතික ඇත්තක් නුවන් අයියෙ. මිනිස්සු අද හුගාක් කාර්‍ය බහුල වෙලා, සොබාදහම නෙමේ..... ජීවිතය විදින්නවත් ඉස්පාසුවක් නැතිව හැල්මෙ දුවනවා මිරිගුවක් පස්සෙ. හරියට බැළුවොත් ඒක අනවශ්‍ය කාර්ය බහුල බවක්. මොනා කරන්නද ඉතිං ....ඒක නිසා මමනම් ඔය වගේ දෙයක් දැක්කම නිහඩවම රස විදිනවා ........... සාර්ථක නිර්මාණයක් සහෝ
 
මමත් ඔහොම හිතලා තියනවා........මොකද ඒ තුල තියෙන රසය වචන වලින් කියන්න බැරි නිසා
අපිට ජීවිතයේදී සිදුවන ප්‍රශ්න හමුවේ සොබා දහම කොයි තරම් සම්බන්දද කියලා දන්නේ අල්පයයි.....
දිගටම ලියන්න .රසවින්දා ගොඩාක්ම........
 
nwnbs

mamath ithin thaniwama rasa widina eka thamai karanne. hebei gedara hitiyoth nam kattiyatama pennanawa. ape gedara kawruth ehemai...:)
godak sthuthi nangi...:):)
 
nwnbs

Member
මමත් ඔහොම හිතලා තියනවා........මොකද ඒ තුල තියෙන රසය වචන වලින් කියන්න බැරි නිසා
අපිට ජීවිතයේදී සිදුවන ප්‍රශ්න හමුවේ සොබා දහම කොයි තරම් සම්බන්දද කියලා දන්නේ අල්පයයි.....
දිගටම ලියන්න .රසවින්දා ගොඩාක්ම........
sthuthi yaaluwa...:):)
 
Jan 15, 2009
9,238
368
0
බොහොම අපූරු නිර්මාණයක් අයියෙ..
තමන්ගෙ නිර්මාණයකින් සමාජයට පණිවිඩයක් දෙනවනම් එක මං හරිම කැමති දෙයක් ...
අයියගෙ මේ නිර්මාණය ඇතුලෙත් ඒක තියෙනවා..මං ගොඩක් රසවින්දා..
තව තවත් නිර්මාණ කරන්න.. සුභ පැතුම්..!!!
 
godak sthuthi malli adahas walata. :):):)
samajayata paniwidayak denna thamai mageth uthsahaya...