දේපලක් වික්කම?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඉඩමක් හෝ ගෙයක් වික්කම ඒ සල්ලි bank එකට දානකොට bank එක කලින් දැනුවත් කරන්න ඕනද?
    උදාහරනෙකට කෝටි 4 ක් වටින දේපලක මුදල් bank වෙනකොට bank එක දැනුවත් වෙලා ඉන්න ඕනද මෙච්චර ගානක් bank account එකට වැටෙයි කියල?
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    ඉඩමක් හෝ ගෙයක් වික්කම ඒ සල්ලි bank එකට දානකොට bank එක කලින් දැනුවත් කරන්න ඕනද?
    උදාහරනෙකට කෝටි 4 ක් වටින දේපලක මුදල් bank වෙනකොට bank එක දැනුවත් වෙලා ඉන්න ඕනද මෙච්චර ගානක් bank account එකට වැටෙයි කියල?
    gannawam kalin kiyanna oni.. danawam oni welawaka danna puluwan.
     
    • Like
    Reactions: jhnnwp

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගානනම් කියන්න ඕනේ නෑ සල්ලි දානවනම් .හැබැයි ගන්නවානම් කියන්න ඕනේ අනිවාර්යෙන් දානකොට කොහෙන්ද හම්බුනේ කියල කියන්න ඕනේ
     
    • Like
    Reactions: jhnnwp

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ගන්නවානම් කලින් කියන්න ඕන ඔය වගේ මුදලක් නම්,
    දාද්දී කොහෙන්ද ආවේ අහනවා, ඒකට ඉඩමක් වික්කා කිව්වාම ඇති.
    සල්ලී අතට ගන්න එපා. ඔයාගේ එකවුන්ට් එක දීලා කෙලින්ම ඩිපොසිට් කරලා ස්ලිප් එක ගන්න. ඒක තමා සේෆ්ම විදිහ
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    • Like
    Reactions: jhnnwp

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    mehema kathawak thiyenawa.

    Capital Gain Tax is a tax on gains realized on the transfer of ownership including sale, exchange, transfer, distribute, cancel, redeem, destroy, loss, expire, expropriate or surrender of an investment asset. The only gain that should be subject to CGT will be the gain on the realization of an investment asset.

    http://www.ird.gov.lk/en/Type of Taxes/SitePages/Capital Gain Tax (CGT).aspx?menuid=1211

    oka apply une awurudu ganak athule gattu idan.buying and selling walin labena profit walata
    awurudu ganak ayithi idam wedi wela wikunaddi ahu une naha
     
    • Like
    Reactions: jhnnwp