නීතිය ගැන දන්න, මේ ගැන අත්දැකීම් තියෙන එලකිරියන්ස්ලාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා.. 
තමන්ගේ දේපල (නිවස සහ ඉඩම ) තමන්ගේ එකම දරුවාට පැවරීම කරනවා නම් ලාභ දායකම සහ නිවැරදිම ක්‍රමය මොකක්ද?
ප්‍රාණ භුක්තිය තබාගෙන පැවරීම, තෑගි ඔප්පුවක් ලෙස දීම, අවසන් කැමැත්ත දීම... වැනි ක්‍රම වලින් පැවරුම්ලාභියාට අනාගතයේදී කරදරයක් නොවී දේපල භුක්ති විඳීමට පහසුම ක්‍රමය ගැන දන්න කෙනෙක්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.