දේපල පැවරීම

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,517
    401
    83
    43
    Wattala, Sri Lanka
    නීතිය ගැන දන්න, මේ ගැන අත්දැකීම් තියෙන එලකිරියන්ස්ලාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා.. ;)

    තමන්ගේ දේපල (නිවස සහ ඉඩම ) තමන්ගේ එකම දරුවාට පැවරීම කරනවා නම් ලාභ දායකම සහ නිවැරදිම ක්‍රමය මොකක්ද? :yes:

    ප්‍රාණ භුක්තිය තබාගෙන පැවරීම, තෑගි ඔප්පුවක් ලෙස දීම, අවසන් කැමැත්ත දීම... වැනි ක්‍රම වලින් පැවරුම්ලාභියාට අනාගතයේදී කරදරයක් නොවී දේපල භුක්ති විඳීමට පහසුම ක්‍රමය ගැන දන්න කෙනෙක්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. :confused:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ප්‍රාණ බුක්තිය නැතුව දීපන් උඹට ඉන්න වෙන තැනක් තියෙනවනම්..නැත්නම් ළගදී සිය දිවි ඵහෙම හානි කරගන්න හිතේ තියෙනවනම්..තෑගි ඔප්පුවක් විදිහට ප්‍රාණ බුක්තිය අැතුව නැතුව දෙන්න පුළුවන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    නීතිය ගැන දන්න, මේ ගැන අත්දැකීම් තියෙන එලකිරියන්ස්ලාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා.. ;)

    තමන්ගේ දේපල (නිවස සහ ඉඩම ) තමන්ගේ එකම දරුවාට පැවරීම කරනවා නම් ලාභ දායකම සහ නිවැරදිම ක්‍රමය මොකක්ද? :yes:

    ප්‍රාණ භුක්තිය තබාගෙන පැවරීම, තෑගි ඔප්පුවක් ලෙස දීම, අවසන් කැමැත්ත දීම... වැනි ක්‍රම වලින් පැවරුම්ලාභියාට අනාගතයේදී කරදරයක් නොවී දේපල භුක්ති විඳීමට පහසුම ක්‍රමය ගැන දන්න කෙනෙක්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. :confused:
    මේකෙ ඕවා අහලා යසට තියෙන පවුලත් කඩාගන්න වෙයි ගුටි කෙලගෙන
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    තෑගි ඔප්පුවක් ලෙස දීම
    තමයි ලාභම සහ ලේසිම, අපි පවරද්දි මුද්ඩර ගාස්තිත් අඩුයි..
    ළමය විකුනද්දි ප්‍රාණ භුක්තිය නැති නිසා විකුණන්න තව ලේසියි (ඕක තිබ්බොත් ඔයාගේ අත්සන ඕනි, මැරිල නම් death certificates ඕන වෙයි )
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ප්‍රාණ බුක්තිය නැතුව දීපන් උඹට ඉන්න වෙන තැනක් තියෙනවනම්..නැත්නම් ළගදී සිය දිවි ඵහෙම හානි කරගන්න හිතේ තියෙනවනම්..තෑගි ඔප්පුවක් විදිහට ප්‍රාණ බුක්තිය අැතුව නැතුව දෙන්න පුළුවන්

    මෙන්න මූ කියලා තියෙන එක සීයට දාහක් හරි. තමන්ගේ ප්‍රාණ බුක්තිය නැතුව ලියනවා කියන්නේ දෙමව්පියෝ පාරට වැටෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි. දේපළ ලියන්න කලින් ඉන්න ළමයි නෙවෙයි ලිවුවට පස්සේ ඉන්නේ.
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,517
    401
    83
    43
    Wattala, Sri Lanka
    තෑගි ඔප්පුවක් ලෙස දීම
    තමයි ලාභම සහ ලේසිම, අපි පවරද්දි මුද්ඩර ගාස්තිත් අඩුයි..
    ළමය විකුනද්දි ප්‍රාණ භුක්තිය නැති නිසා විකුණන්න තව ලේසියි (ඕක තිබ්බොත් ඔයාගේ අත්සන ඕනි, මැරිල නම් death certificates ඕන වෙයි )
    ඒ කියන්නේ තෑගි ඔප්පුවකින් දුන්නොත් මුද්දර ගාස්තු අඩුයි. පවරන්නාගේ අත්සන නැතුව පැවරුම් ලාභියාට දේපල විකුනන්න බෑ. එහෙමද? :confused:
     
    • Like
    Reactions: wqe123

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,060
    2,314
    113
    අනිවා ප්‍රාණ බුක්තිය තියාගනින් , නැත්තම් උන් ඕක වික්කොත් උබට තැනත් නැති වෙලා යනවා.
     
    • Like
    Reactions: SK29 and Solo Rider

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,696
    3,419
    113
    අනිවා ප්‍රාණ බුක්තිය තියාගනින් , නැත්තම් උන් ඕක වික්කොත් උබට තැනත් නැති වෙලා යනවා.
    Eka thamai aththa...

    Liyanna mahansi wenna ona nee akama lamayanam..kohomath eyata aithi wenawane sinnakkara unoth...ප්‍රාණ බුක්තිය tiya ganna aka hodai..ehema nothiyagena parata wetuna un godai machan..api dekala tinawa ekai
     
    • Like
    Reactions: vj3660

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,060
    2,314
    113
    Eka thamai aththa...

    Liyanna mahansi wenna ona nee akama lamayanam..kohomath eyata aithi wenawane sinnakkara unoth...ප්‍රාණ බුක්තිය tiya ganna aka hodai..ehema nothiyagena parata wetuna un godai machan..api dekala tinawa ekai
    අනිවා මේක මම තැන් දෙක තුනක දැකල තියෙනවා . එහෙම වෙයි කියල කියනවා නෙවෙයි . කෝකටත් හොඳ හින්ද කියන්නේ

    1.ඉඩම් ලියාගන්නකල් පට්ට විදිහට සලකල ලියාගත්තම සලකන්නේ නැහැ.
    - මම දන්නා කෙනෙකුට mount වල පාර ළඟ 40 perch තිබ්බ. දුවල හොඳට සලකාගෙන හිටිය ඔක්කොම ලියල දුන්න ගමන් බලාගන්න කවුරුත් නැති උනා. එයට 20perch තියා ගත්තනම් එක විකුණලා lifetime servant කෙනෙක් තියාගෙන හොඳට ඉන්න තිබ්බා. මරුන හැටි දැක්කාම දුක හිතුනා

    2. තෑගී ඔප්පු shape හැබැයි බැංකුවට තිබ්බ ගමන් තැගි කතාව නැති වෙනවා. ළමයි කරන්නේ කොහොම හරි බැංකුවට තියනවා අත්සන් කරන ලෝන් ගන්න කියල ඕකට අහු වෙන්න එපා ලොවෙත්.
    3.එක ලමයනම් කොහොමත් උබෙන් පස්සේ උට තමා ඔක්කොම අයිති වෙන්නේ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,926
    9,309
    113
    bump.
    ප්‍රාණ භුක්තිය තබාගෙන පැවරීම, meka tama hamoma karanne. and safest option eka. mage yaluwekgeth tatta uuta geyi idamayi liwwe ehema. ape tatta mata liwwoth liyanneth ehema.
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,517
    401
    83
    43
    Wattala, Sri Lanka
    අනිවා මේක මම තැන් දෙක තුනක දැකල තියෙනවා . එහෙම වෙයි කියල කියනවා නෙවෙයි . කෝකටත් හොඳ හින්ද කියන්නේ

    1.ඉඩම් ලියාගන්නකල් පට්ට විදිහට සලකල ලියාගත්තම සලකන්නේ නැහැ.
    - මම දන්නා කෙනෙකුට mount වල පාර ළඟ 40 perch තිබ්බ. දුවල හොඳට සලකාගෙන හිටිය ඔක්කොම ලියල දුන්න ගමන් බලාගන්න කවුරුත් නැති උනා. එයට 20perch තියා ගත්තනම් එක විකුණලා lifetime servant කෙනෙක් තියාගෙන හොඳට ඉන්න තිබ්බා. මරුන හැටි දැක්කාම දුක හිතුනා

    2. තෑගී ඔප්පු shape හැබැයි බැංකුවට තිබ්බ ගමන් තැගි කතාව නැති වෙනවා. ළමයි කරන්නේ කොහොම හරි බැංකුවට තියනවා අත්සන් කරන ලෝන් ගන්න කියල ඕකට අහු වෙන්න එපා ලොවෙත්.
    3.එක ලමයනම් කොහොමත් උබෙන් පස්සේ උට තමා ඔක්කොම අයිති වෙන්නේ.
    මචන් NO. 3 - නොලියා ඉඳලා කවදා හරි මැරුණු දවසක එක ලමයා නිසා එයාට පවර ගන්න ගියාම ක්‍රම වේදය මොකක්ද? ඒක ලමයට හෙන වාතයක් වෙන ක්‍රියාවලියක්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,487
    1
    58,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් NO. 3 - නොලියා ඉඳලා කවදා හරි මැරුණු දවසක එක ලමයා නිසා එයාට පවර ගන්න ගියාම ක්‍රම වේදය මොකක්ද? ඒක ලමයට හෙන වාතයක් වෙන ක්‍රියාවලියක්ද?
    එකම දරුවා තමන් කියල දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනේ. වටිනාකම මිලියන 4ට වැඩිනම් උසාවි තීන්දුවක් ගන්නත් වෙයි
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,060
    2,314
    113
    අනිවා මේක මම තැන් දෙක තුනක දැකල තියෙනවා . එහෙම වෙයි කියල කියනවා නෙවෙයි . කෝකටත් හොඳ හින්ද කියන්නේ

    1.ඉඩම් ලියාගන්නකල් පට්ට විදිහට සලකල ලියාගත්තම සලකන්නේ නැහැ.
    - මම දන්නා කෙනෙකුට mount වල පාර ළඟ 40 perch තිබ්බ. දුවල හොඳට සලකාගෙන හිටිය ඔක්කොම ලියල දුන්න ගමන් බලාගන්න කවුරුත් නැති උනා. එයට 20perch තියා ගත්තනම් එක විකුණලා lifetime servant කෙනෙක් තියාගෙන හොඳට ඉන්න තිබ්බා. මරුන හැටි දැක්කාම දුක හිතුනා

    2. තෑගී ඔප්පු shape හැබැයි බැංකුවට තිබ්බ ගමන් තැගි කතාව නැති වෙනවා. ළමයි කරන්නේ කොහොම හරි බැංකුවට තියනවා අත්සන් කරන ලෝන් ගන්න කියල ඕකට අහු වෙන්න එපා ලොවෙත්.
    3.එක ලමයනම් කොහොමත් උබෙන් පස්සේ උට තමා ඔක්කොම අයිති වෙන්නේ.
    Lokuwata danne machan Thagi oppu trama hari Yanne mama hithanneh
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,071
    56
    48
    44
    Colombo
    Deed of gift with or without life interest is the best way to do it.

    if you want to keep the property till the day you die , do a last will. Better than dying intestate. Easier to execute

    if you do nothing, and you left property valued more than 4 million, your hairs has to go through testamentary action in courts to get the ownership
     
    Similar threads