දේපල බද්ද මග එනවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama

    අස්වැසුම් කාරයෙක් විදිහට ඉන්න එක තමයි හොදම රටේ. හම්බකරන එකාටම තමා කරදර. මුදල් ගලායැම ගැන කිසිම අවබෝධනයක් නැ. සල්ලි තියන එකාගෙන් හැම විදිහකින්ම බදු ගහලා ඔකකොම රජයට ගත්තාම අන්තිමේදි උන්ගේ වියදම් අඩු වෙනවා, උන් වියදම් නොකලාම පහළට සල්ලි යන්නේ නැ. වලදපොල වැහෙන එක විතරයි අන්තිවේදි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927

    සංකෝචනය කරනවා...
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    අස්වැසුම් කාරයෙක් විදිහට ඉන්න එක තමයි හොදම රටේ. හම්බකරන එකාටම තමා කරදර. මුදල් ගලායැම ගැන කිසිම අවබෝධනයක් නැ. සල්ලි තියන එකාගෙන් හැම විදිහකින්ම බදු ගහලා ඔකකොම රජයට ගත්තාම අන්තිමේදි උන්ගේ වියදම් අඩු වෙනවා, උන් වියදම් නොකලාම පහළට සල්ලි යන්නේ නැ. වලදපොල වැහෙන එක විතරයි අන්තිවේදි
    දන්න ලබ්බක් කියවපන් ඩොකා, උඹට ජපුර කැම්පස් එකේ management degree එකක් තියෙනවද? උඹට අඩුම ගානෙ කැලනි එකේ physical degree එකක්වත් තියෙනවද? නෑනේ. 🥴 🥴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    දන්න ලබ්බක් කියවපන් ඩොකා, උඹට ජපුර කැම්පස් එකේ management degree එකක් තියෙනවද? උඹට අඩුම ගානෙ කැලනි එකේ physical degree එකක්වත් තියෙනවද? නෑනේ. 🥴 🥴
    ඔයා මොකද "කැලනි එකේ physical degree එකක්වත් තියෙනවද?" මෙහෙම කීවෙ?
     
    • Haha
    Reactions: topkollek

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    දන්න ලබ්බක් කියවපන් ඩොකා, උඹට ජපුර කැම්පස් එකේ management degree එකක් තියෙනවද?
    අරුටත් ලියලා ගත්ත එකක් නැ බං. බැජ් මිස් කර කර ඇතුලේ වාත කරන නිසා දීලා එළියට දැම්මා මිසක්. විදුලියේ වදුරො පනින එකාගෙත් කතාව ඔය වගේමයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,096
    46,681
    113
    බදු නැතුව රට දියුණු කරන්න බෑ..අනික ඕක රනිලුත් කරන්න හිටියේ..අනික ඕක IMF නීතියක්..IMF ගත්තනම් ඵයාලගේ නීති වලට යටත් විය යුතුයි.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හොර වටිනාකම් දාලා දීපළ වණ්දි ගත්තු එවුන් කම්මුතුයි...
    ඤාණක්කටත් බර ගානක් ගෙවන්න වෙයි, කෙහෙළියලට එහෙම... අම්මෝ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අස්වැසුම් කාරයෙක් විදිහට ඉන්න එක තමයි හොදම රටේ. හම්බකරන එකාටම තමා කරදර. මුදල් ගලායැම ගැන කිසිම අවබෝධනයක් නැ. සල්ලි තියන එකාගෙන් හැම විදිහකින්ම බදු ගහලා ඔකකොම රජයට ගත්තාම අන්තිමේදි උන්ගේ වියදම් අඩු වෙනවා, උන් වියදම් නොකලාම පහළට සල්ලි යන්නේ නැ. වලදපොල වැහෙන එක විතරයි අන්තිවේදි

    පහලට යන්නේ කොහොමද?
    සල්ලි තියන උන් මොනවද ගන්න දේශිය භාණ්ඩ, සේවා?
    පහල ඉන්න උන් මොනවද හදන්නේ, කරන්නේ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    පහලට යන්නේ කොහොමද?
    සල්ලි තියන උන් මොනවද ගන්න දේශිය භාණ්ඩ, සේවා?
    පහල ඉන්න උන් මොනවද හදන්නේ, කරන්නේ?

    උන්ගේ ගෙවල් වලට බඩු ප්ලේන් වලින් බානවාද? උන් හිතුවාම මැජික් බලෙන් ගෙවල් දොරවල් වල වැඩ වෙනවාද? ඔටෝ හැදෙනවාද?
    සල්ලි තියන එකා තමා ආයොජනයක් හරි කරන්නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උන්ගේ ගෙවල් වලට බඩු ප්ලේන් වලින් බානවාද? උන් හිතුවාම මැජික් බලෙන් ගෙවල් දොරවල් වල වැඩ වෙනවාද? ඔටෝ හැදෙනවාද?
    සල්ලි තියන එකා තමා ආයොජනයක් හරි කරන්නෙ.

    ඉතින් ඔය දොස්තරලා මෙච්චර කල් කරපු ආයෝජන හරි ගිහින් නෑ නේ. ඒකනේ දැන් ඔය බලෙන් අරං කොරන්න හදන්නේ 😄 අනිත් ක්‍රමය ප්‍රින්ට් කරන එක. වෙන මොනවාද විසදුම්?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඉතින් ඔය දොස්තරලා මෙච්චර කල් කරපු ආයෝජන හරි ගිහින් නෑ නේ. ඒකනේ දැන් ඔය බලෙන් අරං කොරන්න හදන්නේ 😄 අනිත් ක්‍රමය ප්‍රින්ට් කරන එක. වෙන මොනවාද විසදුම්?
    මෙච්චර කාලයකුත් කලේ ලද අවස්තාවෙදිම තියන එකාගෙන් බෙල්ල මිරිකුව එකම තමයි. කාර් 3කට ගෙවලා එක කාර් එකක් ගෙදර ගෙනාවේ මිනිස්සු. එකම දේ කර කර ⁣ෆේල් උන දෙයක් නැවත කරද්දි අහනවා, කලින් උනේ නැ කියලා. නැ තමයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    මෙච්චර කාලයකුත් කලේ ලද අවස්තාවෙදිම තියන එකාගෙන් බෙල්ල මිරිකුව එකම තමයි. කාර් 3කට ගෙවලා එක කාර් එකක් ගෙදර ගෙනාවේ මිනිස්සු. එකම දේ කර කර ⁣ෆේල් උන දෙයක් නැවත කරද්දි අහනවා, කලින් උනේ නැ කියලා. නැ තමයි.
    samajawadi andu genawama ohoma thamai...athi ekagen aran nathi ekata denawa... ubalane bun support kale...
    so ubalata gahuwata nm kamak na... dunne nathi ewuntath kanna wena ekai duka...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රජයේ ආදායම GDP එකෙන් 15.1% ක් කරගත්තොත් අවුලක් නෑ... නැත්නම් බලු බද්දක් උනත් ගහයි...