සංකෝචනය කරනවා...අස්වැසුම් කාරයෙක් විදිහට ඉන්න එක තමයි හොදම රටේ. හම්බකරන එකාටම තමා කරදර. මුදල් ගලායැම ගැන කිසිම අවබෝධනයක් නැ. සල්ලි තියන එකාගෙන් හැම විදිහකින්ම බදු ගහලා ඔකකොම රජයට ගත්තාම අන්තිමේදි උන්ගේ වියදම් අඩු වෙනවා, උන් වියදම් නොකලාම පහළට සල්ලි යන්නේ නැ. වලදපොල වැහෙන එක විතරයි අන්තිවේදි
දන්න ලබ්බක් කියවපන් ඩොකා, උඹට ජපුර කැම්පස් එකේ management degree එකක් තියෙනවද? උඹට අඩුම ගානෙ කැලනි එකේ physical degree එකක්වත් තියෙනවද? නෑනේ.අස්වැසුම් කාරයෙක් විදිහට ඉන්න එක තමයි හොදම රටේ. හම්බකරන එකාටම තමා කරදර. මුදල් ගලායැම ගැන කිසිම අවබෝධනයක් නැ. සල්ලි තියන එකාගෙන් හැම විදිහකින්ම බදු ගහලා ඔකකොම රජයට ගත්තාම අන්තිමේදි උන්ගේ වියදම් අඩු වෙනවා, උන් වියදම් නොකලාම පහළට සල්ලි යන්නේ නැ. වලදපොල වැහෙන එක විතරයි අන්තිවේදි
ඔයා මොකද "කැලනි එකේ physical degree එකක්වත් තියෙනවද?" මෙහෙම කීවෙ?දන්න ලබ්බක් කියවපන් ඩොකා, උඹට ජපුර කැම්පස් එකේ management degree එකක් තියෙනවද? උඹට අඩුම ගානෙ කැලනි එකේ physical degree එකක්වත් තියෙනවද? නෑනේ.![]()
![]()
අරුටත් ලියලා ගත්ත එකක් නැ බං. බැජ් මිස් කර කර ඇතුලේ වාත කරන නිසා දීලා එළියට දැම්මා මිසක්. විදුලියේ වදුරො පනින එකාගෙත් කතාව ඔය වගේමයි.දන්න ලබ්බක් කියවපන් ඩොකා, උඹට ජපුර කැම්පස් එකේ management degree එකක් තියෙනවද?
අස්වැසුම් කාරයෙක් විදිහට ඉන්න එක තමයි හොදම රටේ. හම්බකරන එකාටම තමා කරදර. මුදල් ගලායැම ගැන කිසිම අවබෝධනයක් නැ. සල්ලි තියන එකාගෙන් හැම විදිහකින්ම බදු ගහලා ඔකකොම රජයට ගත්තාම අන්තිමේදි උන්ගේ වියදම් අඩු වෙනවා, උන් වියදම් නොකලාම පහළට සල්ලි යන්නේ නැ. වලදපොල වැහෙන එක විතරයි අන්තිවේදි
පහලට යන්නේ කොහොමද?
සල්ලි තියන උන් මොනවද ගන්න දේශිය භාණ්ඩ, සේවා?
පහල ඉන්න උන් මොනවද හදන්නේ, කරන්නේ?
උන්ගේ ගෙවල් වලට බඩු ප්ලේන් වලින් බානවාද? උන් හිතුවාම මැජික් බලෙන් ගෙවල් දොරවල් වල වැඩ වෙනවාද? ඔටෝ හැදෙනවාද?
සල්ලි තියන එකා තමා ආයොජනයක් හරි කරන්නෙ.
මෙච්චර කාලයකුත් කලේ ලද අවස්තාවෙදිම තියන එකාගෙන් බෙල්ල මිරිකුව එකම තමයි. කාර් 3කට ගෙවලා එක කාර් එකක් ගෙදර ගෙනාවේ මිනිස්සු. එකම දේ කර කර ෆේල් උන දෙයක් නැවත කරද්දි අහනවා, කලින් උනේ නැ කියලා. නැ තමයි.ඉතින් ඔය දොස්තරලා මෙච්චර කල් කරපු ආයෝජන හරි ගිහින් නෑ නේ. ඒකනේ දැන් ඔය බලෙන් අරං කොරන්න හදන්නේඅනිත් ක්‍රමය ප්‍රින්ට් කරන එක. වෙන මොනවාද විසදුම්?
samajawadi andu genawama ohoma thamai...athi ekagen aran nathi ekata denawa... ubalane bun support kale...මෙච්චර කාලයකුත් කලේ ලද අවස්තාවෙදිම තියන එකාගෙන් බෙල්ල මිරිකුව එකම තමයි. කාර් 3කට ගෙවලා එක කාර් එකක් ගෙදර ගෙනාවේ මිනිස්සු. එකම දේ කර කර ෆේල් උන දෙයක් නැවත කරද්දි අහනවා, කලින් උනේ නැ කියලා. නැ තමයි.