දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1701317152_927824JEROME-FERNANDO.webp


    දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    Hiru news
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    රාජාංගනයේ හේයි.. විතරක් අත්අඩංගුවට ගත්තට විරැද්ධව අද හවසට ලයිව් ඇවිත් " හේයි දේසබන්දු මීට වැඩිය හොදයි උබෙ අම්මට..." කියනවට බය වෙලා ඔය. අදම ඇප ෂුවර්.
     
    • Haha
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    ගරු උසාවියෙන් උන්වහන්සේව අත්ඩංගුවට ගන්න එක තහනම් කරල තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බුකියෙ හිටියා ජෙරොම් ගෙ විඩියො එඩිටින් ටිම් එකෙ එකෙක්! ආනන්දෙට ගියා කියල දාන් ඉදියෙ,, පුඩුම පඩත්තල ගතියක් උගෙ තිබ්බෙ.. උවත් කුදලන් ගියානම් මරු,,
     
    • Like
    Reactions: NRTG