දේවගැති ජෙරොම් ප්රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (01) දෙවන දිනටත් ප්රකාශයක් ලබාදීම සඳහා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Hiru news
ඔව් ඔව් දැන් ඇටත් තලලා ඇති.ජෙරොම්ට එල්ලලා ගහනවා ඇති
https://elakiri.com/threads/ජෙරොම්-...්අඩංගුවට-නොගන්නැනි-නියෝග-කෙරේ.2130841/unreadLol usawiyen kiwwe airport ekedi arrest karanne na kiyala witharane![]()