දේවතා එළි... මේක සත්‍ය සිදුවීමක්
facebook fan page ekaka thibbe me pinthure pahala thiyana wisthareth ekke..
~දේවතා එළි~
යාළුවනේ මේ ෆොටෝ ටික පෙරේදා රැ මගේ යාළුවෙක් අනුරාධපුර ශ්‍රී මහා බෝධියේදී ගත්ත ෆොටෝ වගයක්.... මේක සත්‍ය සිදුවීමක්... ඒ වෙලාවේ එතන ඉදපු හැමෝම මේක දැකලා පුදුම වෙලා.... ඇත්තටම මේ ෆොටෝ ටික දැක්කම මටත් පුදුම හිතුනා.... ඔය ෆොටෝ වල රතු පාටින් රවුම් කරලා තීන එළිය දිහා හොදට බලන්න.... ඒ තමයි දේවතා එළි ....ඒ එළිය ෆොටෝ 4 තින්නේ තැන් 4ක.... සමහර අයටනම් ඔය දේවතා එළි කියන ඒවා එච්චර විශ්වාස කරන්නේ නෑ... ඇත්තටම මමත් කලින් විශ්වාස කලේ නෑ... ඒත් මේ ෆොටෝ ටික දක්කහමයි මගේ යාළුවා කියපු දේවල් අහුවාහමයි මමත් විශ්වාස කරන්න ගත්තා දේවතා එළි කියන්නේ ඇත්තක් කියලා.....