දේවලයක් - Chennayi Express FIlm

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
Chennayi Expresss film එකේ ශාරුක්කාන් දීපිකාවත් වඩාගෙන දේවලේකට යන සීන් එක ඔයාලට මතකද​? ඒවගේ චාරිත්‍රයක් හින්දු ආගමේ තියනවද​? මම ටිකක් විතර මේ ගැන හෙව්වා. Lord Khandoba,( a manifestation of Lord Shiva)කියලා දෙවි කෙනෙක් වෙනුවෙන් මේ පූජාව කරන්නෙ. මේක ලන්කාවේ හින්දු ආගම අදහන අය කරන්නෙ නැද්ද​? දන්න අය කමෙන්ට් කරන්න​. ලන්කාවේ මේ චාරිත්‍රය කරන දේවලයක් හරි, නැත්නම් ඉන්දියාවේ මේ චාරිත්‍රය කරන දේවලයක් ගැන විස්තරයක් දන්නව නම් කියන්න​.

6a00e551a4e0f38833019b002a45ab970c-pi
 
new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28

    ෆිල්ම් එක ෂුට් කරලා තියෙන්නෙ තමිල්නාඩුවල තියන දෙවාලයක​. පඩි 400ක් විතර කෙල්ලව අරන් නගින්න තියනව. කෙල්ලවත් අරන් නගින්න තියෙන්නෙ. ලන්කාවේ මේ චාරිත්‍රය කරනවද කියලා නම් දන්නෙ නැ. ඉන් දියාව ගැන දන්න කෙනෙක්ගෙන් අහල බලනන