දේවානිට විනය පරීක්ෂණයක්

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඵකෙක් කැලයක් කැපුව කිව්වෙ අර උඹලගෙ ලොන්ත පොන්න බැසිල බදුර්දීන්ට ලියලම දීපු විල්පත්තුවද?:lol:
    හරි මචං එක ගැන තමයි ඇහුවේ, ඒකාලේ එයා කොහෙද හිටියේ ???
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හරි මචං එක ගැන තමයි ඇහුවේ, ඒකාලේ එයා කොහෙද හිටියේ ???

    කොහේ හිටියත් දේවානි ඒවා ගැන ඒ කාලෙත් FB එකේ ලියල තියනවා. ඇයි මොකද්ද ප්‍රශ්නේ ?
     
    Last edited:

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    කොහේ හිටියත් දේවානි ඒවා ගැන ඒ කාලෙත් FB එකේ ලියල තියනවා. ඇයි මොකද්ද ප්‍රශ්නේ ?
    එහෙනම් අවුලක් නෑ. හැබැයි අපි නම ඇහුවේත් මේ ලගදී. අනේ පුලුවන්නම් ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්න බැරිද ? බලන්න ආසයි
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ලංකාවෙ කොතරම්‍ බුද්ධී මත් ජනතාවක්ද ඉන්නේ කියලා තෙරෙනවා නෙද ජයෙන් ජය
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි බං මුං මේ නුවර හයිවේ එක හදනවට මේ තරම් අක්මැති????
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    යකෝ මේ එක ගහක් නිසා හයි වේ එකක් වගේ ජාතික සංවරදනයකට බාදා කරනවා කියන්නේ මුංගේ එකම අරමුන පරිසරය රැකීම වෙන්න බෑ.. හයි වේ එකක් හැදුනොත් දහස් ගනනක් මිනිස්සු ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා.. එකට මුං.. අනේ එකම ගහ ඉහි ඉහි ගගා හැමනෙන්න හදනවා.. ටොපි නං සාපයක් අඩු කුලේ පර හැත්ත..තමන්ගේ කියලා වාහනයක් අරන් පොඩ්ඩක් රට වටේ පලයල්ලා..හයි වේ එකක වටිනාකමක් ඉගෙන ගන්න..ලිදේ ඉන්න ගෙම්බෝ වගේ වෙන් නැතුව..විනය පරික්ශන නේමේ උස්සලා පොලොවේ ගහන්න ඕනේ හුත්තිව :angry: :angry: :angry:
     
    2025 ට කලින් ඔය පාර හදල ඉවර කරොත්, සජියයි සෙට් එක කබලෙන් ලිපේ..... ඒකයි. වෙන හේතුවක් නෑ. නැත්තම් 2019 දි ඔය ජාතියෙ ගස් 7ක් rediscover කරා කියන එක නොදැන ඉන්න විදියක් නෑ.
     
    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    යකෝ මේ එක ගහක් නිසා හයි වේ එකක් වගේ ජාතික සංවරදනයකට බාදා කරනවා කියන්නේ මුංගේ එකම අරමුන පරිසරය රැකීම වෙන්න බෑ.. හයි වේ එකක් හැදුනොත් දහස් ගනනක් මිනිස්සු ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා.. එකට මුං.. අනේ එකම ගහ ඉහි ඉහි ගගා හැමනෙන්න හදනවා.. ටොපි නං සාපයක් අඩු කුලේ පර හැත්ත..තමන්ගේ කියලා වාහනයක් අරන් පොඩ්ඩක් රට වටේ පලයල්ලා..හයි වේ එකක වටිනාකමක් ඉගෙන ගන්න..ලිදේ ඉන්න ගෙම්බෝ වගේ වෙන් නැතුව..විනය පරික්ශන නේමේ උස්සලා පොලොවේ ගහන්න ඕනේ හුත්තිව :angry: :angry: :angry:
    ඒරොසන් ගේ ගුද හමුදාව වැඩේට බැහැලා
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    ඒරොසන් ගේ ගුද හමුදාව වැඩේට බැහැලා
    අපේ ගැවිච්ච එකෙක් වත් ඔය කාලක්න්නි දේශපාලනේ පස්සේ යන් නෑ.. මොන ආන්ඩු තිබ්බත් අපි කාලා බීලා සැපෙ ඉන්නවා.. හයි වේ එකකට බාදා කරනවා කියන්නේ කැරි වැඩක්.. :yes:
     
    • Like
    Reactions: 2osama and dmsupun

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඇයි බං මුං මේ නුවර හයිවේ එක හදනවට මේ තරම් අක්මැති????
    ubalata mathakada southern highway hadaddi kiyapu katha tika. ekathu kara nan mara watinawa adath
    Bob Ross Omg GIF by Originals

    1612935944507.png
     
    • Haha
    Reactions: dmsupun

    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    අපේ ගැවිච්ච එකෙක් වත් ඔය කාලක්න්නි දේශපාලනේ පස්සේ යන් නෑ.. මොන ආන්ඩු තිබ්බත් අපි කාලා බීලා සැපෙ ඉන්නවා.. හයි වේ එකකට බාදා කරනවා කියන්නේ කැරි වැඩක්.. :yes:
    කව්ද බං මෙතන හයි වේ එකට බකට් අදින්නේ, මේකයි මමත් දේශපාලනයට කඩේ යන එකෙක් නෙවෙයි හැබැයි කඩේ ගිහින් පු#ත් දෙන උන්ව නම් මට පෙන්නන්න බෑ.

    මේකයි මේ ආණ්ඩුව ආපු කළේ ඉඳන් පාරවල් හ මුවාවෙන් සෑහෙන්න ගස් වලට ෂෝට් එක දුන්නා අන්න ඒකයි
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කව්ද බං මෙතන හයි වේ එකට බකට් අදින්නේ, මේකයි මමත් දේශපාලනයට කඩේ යන එකෙක් නෙවෙයි හැබැයි කඩේ ගිහින් පු#ත් දෙන උන්ව නම් මට පෙන්නන්න බෑ.

    මේකයි මේ ආණ්ඩුව ආපු කළේ ඉඳන් පාරවල් හ මුවාවෙන් සෑහෙන්න ගස් වලට ෂෝට් එක දුන්නා අන්න ඒකයි
    ගස් කපල ලී වලට වික්ක කියලද උඹ කියන්නෙ???
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,134
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පේරාදෙනියේ උද්භිද උද්‍යානයේ අය පටක රෝපණයෙන් අලුත් පැල හදලා තියෙනවා.අනික ඕක හොයගත්තේ දැන් නෙමේ.2019 හිමේෂ් ඩිල්රුවන් කියලා පරිසරවේදියෙක්,ඒ කාලේ ඉඳන්ම ඔය ප්‍රශ්නේ දිගට ඇදුනා.
    හයිවේ එකේ එකේ කඩවත මීරීගම වැඩ පටන්ගන්න එක ඇඳුන නිසයි තාම ඔය ප්‍රශ්නේ තියෙන්නේ,නැත්තම් මෙලහකටත් ඕක රිලොකේට් කරලා
    පේරාදෙනියේ උද්භිද උද්‍යානයේ අය පටක රෝපණයෙන් අලුත් පැල හදලා තියෙනවා.
    reference dapan
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    පේරාදෙනියේ උද්භිද උද්‍යානයේ අය පටක රෝපණයෙන් අලුත් පැල හදලා තියෙනවා.
    reference dapan
    ඊයේ නිව්ස් බලපන්.විඩියෝ එකම බලන්න පුලුවන්

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,134
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊයේ නිව්ස් බලපන්.විඩියෝ එකම බලන්න පුලුවන්
    channel?

    ඊයේ නිව්ස් බලපන්.විඩියෝ එකම බලන්න පුලුවන්

    පටක රෝපණයෙන් පැල ගත්ත කියල නම් කිව්වෙ නෑ මේකෙ
    ------ Post added on Feb 10, 2021 at 1:38 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    කිරියේ බයියන්ට අනුව කඳුකර කොටි එහෙමත් මැරුවට කමක් නෑ, එකෙක් ඉතුරු උනොත් මදැයි :rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බෝම්බයක් කාල පාඩුවෙ හිටියා නම් මේ වගේ වන විනාසයක් වෙන්නෙ නෑ.

    ඊයේ නිව්ස් බලපන්.විඩියෝ එකම බලන්න පුලුවන්

    පටක බයියෝ™..:lol: