ගම්පහ මහ ඇමති අපේක්ෂකයා wonder Women දේවානි ද ?
මේ දිනවල විමල් වීරවංශට වඩා දේවානි ජයතිලක ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.දේවානි හා පැණි ධම්මික අතර ඉතා සමානකම් තිබේ.එයට හේතුව වන්නේ පැණි ධම්මික ව ජනප්‍රිය ලෙස සමාජගත කළේ දෙරණ නාලිකාව වන අතර දේවානි ව ජනප්‍රිය කළේ සිරස නාලිකාවයි.දේවානිට වඩා පරිසරවේදී ජගත් ගුණවර්ධන වෘක්ෂ දහස් ගණනක් රැකි අතර ඔහු ගැන කිසිදු සටහනක් අද වන තෙක් නැත්තේ ඔහු කිසිදු පක්ෂයක අතකොළුවක් නොවන නිසාය.ලංකාවේ පක්ෂ ආණ්ඩු බලය සියතට ගැනීම සඳහා විවිධාකාර ගේම් ගසන්නට දක්ෂය. එය ප්‍රධාන පක්ෂ දෙකටම පොදු වුවත් මෙවර ගේම මුලසුන හොබවන්නේ රතු සහෝදර පක්ෂයකි.
පසුගිය දිනෙක කොළඹ -නුවර අධිවේගී මාර්ගය සංවර්ධනය කරමින් යන විට ක්රෝඩියා සිලොනිකා ශාඛය පමණක් ඉතිරි කොට අනික් ගස් සියල්ලම කපා දමා තිබේ.එම අවස්ථාවට හදිසියේම දේවානි ජයතිලක මහත්මිය මාධ්‍ය සමග පැමිණ ඉතා ක්‍රියාදාම රංගනයක යෙදුණි.ඇත්තටම එම කාර්යයට පැමිණි නිලධාරීන්ට එම ක්රෝඩියා සිලෝනිකා ශාඛය කැපීමට අවශ්‍යතාවයක් තිබුනේ නම් ඔවුන් ට දේවානි පැමිණීමට පෙර එය කපා දැමීමට බොහෝ අවස්ථා තිබුනේය.නමුත් නිලධාරීන්ට එය කැපීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත.කිසියම් හෙයකින් එම පැමිණි නිලධාරීන්ට එම ගස ඉවත් කිරීමට අවශ්‍යතාවයක් තිබුනේ නම් ඔවුන් දේවානිව තුට්ටුවකට වත් මායිම් නොකර ඔවුන් ගස කපනවා නියතය.යම් කිසි මාධ්‍ය කණ්ඩායමකගේ උසි ගැන්වීම මත දේවානි එතනට පැමිණුනේ Wonder Women ලෙසටය.යම් සුළු පක්ෂයක ගම්පහ මහ ඇමති අපේක්ෂකත්වයට ඇය බොහෝ විට ලොබ බඳිනවා විය හැක.එම නිසා එම පක්ෂයේ දේශපාලනික තිර පිටපත අනුව මැය රංගනයේ යෙදුනා විය හැක.
ඉතිහාසය තුළ ජනප්‍රියත්වයට අසා නොකොට පරිසරයට පමණක් ආදරය කළ ජගත් ගුණවර්ධන ,පැතුම් කර්නර් හා ලලිතා ගමගේ වැනි පරිසරවේදීන් ඔවුන් අනවශ්‍ය ලෙස මාධ්‍ය තුළින් ප්‍රතිරුප පුම්බවා ගත්තේ නැත.සනත් නිශාන්තලා දේවානිට වඩා වැරදිකාරයන් විය හැක.ඒ නිසා දේවානි ජයතිලකට සනත් නිශාන්ත වඩා අප ගරු කළ යුතුය.ලංකාවේ බොහෝ අය අර්ජුන රණතුංග , කුසල් මෙන්ඩිස්ට , නගානන්දට , රොහාන් පල්ලෙවත්තට මුල් කාලයේ ආදරය කළ නමුත් පස්සේ කුණු හරුපයෙන් බැන්නේය.මෑත කාලීන හොඳම උදාහරණය වන්නේ දෙරණ ප්‍රොමෝට් කළ කෑගල්ලේ පැණි ධම්මිකය. ඔහුට කාලි වරම ලැබුණු මිනිස්සු ධම්මිකට කුණු හරුපයෙන් බැන්නේය.දේවානිට බොහෝ විට වෘක්ෂ දේවතා වරමක් ලැබුණු පසු පැණි ධම්මිකට අත් වූ ඉරණම දේවානිට අත් වනවා නොඅනුමානය.දේවානි ට මහ ඇමති අපේක්ෂකත්වය ලැබුණු පසු ඇයට ද පැණි ධම්මිකට අත් වූ ඉරණම අත් වනවාය.මෙය දේවානි හා පැණි ධම්මික අතර සටනක් නොවේ මෙය නාලිකා දෙකක් තුළ පවතින ද්වන්ධ සටනකි.v
උපුටා ගැනීමකි