දේවානි හරි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට ඔය නිලධාරීනිය කීප වතාවක් හම්බුනා මීටින් වලදී.

    ඒ හැම පාරම මම නෝටි කරපු දේ තමයි මෙයාගේ තියෙන්නේ වෙන දේශපාලන න්‍යායපත්‍රයක් කියන එක.

    රැස්වීමේ මුලසුනේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම මෙයා උත්තර දෙන්නේ එයාට නෙමෙයි, කැමරා දිහා බලන් මිඩියා වලට.

    තනිකර බොරුවක් කරන්නේ. අවධානය ගන්න රටේ.
    එයා කකුලක් උස්සන් හරි කියන දෙවල් බොරු/වැරදි කියල න්‍යායිකව ඔප්පු කරන්න බැරිද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    dan rajayata pawaragath idan tikata deepu wandi apahu gannawaluda? lol
    kalin salasum nokara wiyadam karapu salli gangata kapapu ini wela neda? lol