එයා කකුලක් උස්සන් හරි කියන දෙවල් බොරු/වැරදි කියල න්‍යායිකව ඔප්පු කරන්න බැරිද?මට ඔය නිලධාරීනිය කීප වතාවක් හම්බුනා මීටින් වලදී.
ඒ හැම පාරම මම නෝටි කරපු දේ තමයි මෙයාගේ තියෙන්නේ වෙන දේශපාලන න්‍යායපත්‍රයක් කියන එක.
රැස්වීමේ මුලසුනේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම මෙයා උත්තර දෙන්නේ එයාට නෙමෙයි, කැමරා දිහා බලන් මිඩියා වලට.
තනිකර බොරුවක් කරන්නේ. අවධානය ගන්න රටේ.