දේවානි හරි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගම්පහ හයිවේ එක වෙනස් කරන්න යන්නේ
    දේවානිගේ ඉල්ලිමත් ඒකමයි
    රටට බරක් වෙන සන්වර්දනය ඕන නැත
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට ඔය නිලධාරීනිය කීප වතාවක් හම්බුනා මීටින් වලදී.

    ඒ හැම පාරම මම නෝටි කරපු දේ තමයි මෙයාගේ තියෙන්නේ වෙන දේශපාලන න්‍යායපත්‍රයක් කියන එක.

    රැස්වීමේ මුලසුනේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම මෙයා උත්තර දෙන්නේ එයාට නෙමෙයි, කැමරා දිහා බලන් මිඩියා වලට.

    තනිකර බොරුවක් කරන්නේ. අවධානය ගන්න රටේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට ඔය නිලධාරීනිය කීප වතාවක් හම්බුනා මීටින් වලදී.

    ඒ හැම පාරම මම නෝටි කරපු දේ තමයි මෙයාගේ තියෙන්නේ වෙන දේශපාලන න්‍යායපත්‍රයක් කියන එක.

    රැස්වීමේ මුලසුනේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම මෙයා උත්තර දෙන්නේ එයාට නෙමෙයි, කැමරා දිහා බලන් මිඩියා වලට.

    තනිකර බොරුවක් කරන්නේ. අවධානය ගන්න රටේ.
    මටත් එහෙම හිතෙනවා...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මට ඔය නිලධාරීනිය කීප වතාවක් හම්බුනා මීටින් වලදී.

    ඒ හැම පාරම මම නෝටි කරපු දේ තමයි මෙයාගේ තියෙන්නේ වෙන දේශපාලන න්‍යායපත්‍රයක් කියන එක.

    රැස්වීමේ මුලසුනේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම මෙයා උත්තර දෙන්නේ එයාට නෙමෙයි, කැමරා දිහා බලන් මිඩියා වලට.

    තනිකර බොරුවක් කරන්නේ. අවධානය ගන්න රටේ.
    ඔව් එහෙම සීන් එකක් තමා පෙන්නේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙච්චර නුවර පාර තියනකොට මොන හයිවේ ද බං.
    නුවර පාර? පොන්නයෝ නුවර පාරේ කොළඹ එන්න පැය 3 ක් යනවා. තෝ වගේ කාලකණ්නින්ට වැඩ නැති උනාට වැඩ තියෙන වෙලාව වටින මිනිස්සු ගොඩක් ඉන්නවා මේ රටේ.

    මට ඔය නිලධාරීනිය කීප වතාවක් හම්බුනා මීටින් වලදී.

    ඒ හැම පාරම මම නෝටි කරපු දේ තමයි මෙයාගේ තියෙන්නේ වෙන දේශපාලන න්‍යායපත්‍රයක් කියන එක.

    රැස්වීමේ මුලසුනේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම මෙයා උත්තර දෙන්නේ එයාට නෙමෙයි, කැමරා දිහා බලන් මිඩියා වලට.

    තනිකර බොරුවක් කරන්නේ. අවධානය ගන්න රටේ.
    ඔව් ඇටෙන්ශන් සීකින් බිච් කෙනෙක්. රෙද්දේ පණු කරදයක් නිසා අපරාදෙ හයිවේ එක තවත් පරක්කු වෙනවා.
    ------ Post added on Jun 13, 2021 at 11:00 PM
     
    • Like
    Reactions: Venux

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගංවතුරට ගෙවල් යට වෙලා
    මිනිස්සු පව්
    හයි වේ නවත්තපල්ලා
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගම්පහ වනාන්තර වැඩි කරන්න කිසිම ක්‍රම වේදයක් නැහැ. ගස් කප කප හයිවේ හදනවා.
    බේබිලට රේස් පදින්නද බම් මේ සෙල්ලම්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගම්පහ වනාන්තර වැඩි කරන්න කිසිම ක්‍රම වේදයක් නැහැ. ගස් කප කප හයිවේ හදනවා.
    බේබිලට රේස් පදින්නද බම් මේ සෙල්ලම්
    ගම්පහ වනාන්තර තියෙන්නේ කොහෙද පොන්නයෝ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ona kenek ta kata ariyama ona deyak kiyanna puluwan

    Manussayek deyak karanne kianne hoda chethanawakin da patu aramunak athiwada kialath balanna wenawa

    Devani ge try eka politics karala goda yanna. echcharai.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගම්පහ හයිවේ එක වෙනස් කරන්න යන්නේ
    දේවානිගේ ඉල්ලිමත් ඒකමයි
    රටට බරක් වෙන සන්වර්දනය ඕන නැත
    මේකටනම් වග කියන්ඩ ඕනේ යහපාලන ආණ්ඩුව. කණු වලින් යවන්ඩ තිබ්බ පාර තමයි ඕකුන් සල්ලි ඉතුරු කරගන්ඩ ඕනේ කියලා පුරෝලා දැම්මේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    යහපලයන් හරියට සැලසුම් කළා. මේ ගොන් ආණ්ඩුව වටිනා ගස් චිනෙන්ට විකුනන්න ඕන නිසා ගස් කැපෙන විදියට පාර වෙනස් කරලා ගංවතුරක් ආවා