දේවානි

redtop

Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    දේවානි ජයතිලක දැන් ඕනවට වැඩියි. මෙය දේශපාලනයට එන්න වගේ හදන්නේ. කෲඩියා සෙලනිකා ලංකාවේ ඕන තරම් තියනවා. ඔච්චර ඕනේ නම් ඔය ඕනේ තරම් දෙවනිගේ ගෙදර වවන්න බැරිද
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    දේවානි ජයතිලක දැන් ඕනවට වැඩියි. මෙය දේශපාලනයට එන්න වගේ හදන්නේ. කෲඩියා සෙලනිකා ලංකාවේ ඕන තරම් තියනවා. ඔච්චර ඕනේ නම් ඔය ඕනේ තරම් දෙවනිගේ ගෙදර වවන්න බැරිද
    obta me wage adahasak thibima gana dukay......
     
    Last edited:

    redtop

    Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    ජනාධිපතිතුමා එක්ක ලෝකේ රටවල් ගොඩක් තරහයි. ගෝඨාභය රාජපක්ෂ අනාගතයේදී විවිද රටවල් වලට ලොකු තර්ජනයක්. එතුමා රට සංවර්ධනය කරනකොට ජනතා ප්‍රසධය ඉබේම ඇති වෙනවා. එය නවත්වන්න කරන කුමන්ත්‍රණයක් මේක. දේවානි කියන්නේ NGO හස්තයක්.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇත්ත. ජනාධිපතිතුමා එක්ක රටවල් ගොඩක් තරහයි රෝහිත, ජොන්ස්ටන්, නිමල් ලන්සා, ප්‍රසන්න වගේ අවංක, කෘතහස්ත දේශපාලකයෝ ළං කරගෙන රට දැවැන්ත සංවර්ධනෙකට ගෙනියන එකට.
    පැලැන් බං යන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ශ්‍රි මහා බෝධියත් කපන්න project එකක් එයිද දන්නේ නැහැ පොඩි බෝ පැල ඕන තරම් තියෙනවනේ ලංකාවේ හතර අතේ
    බෝ ගස්නං ඔය ඕන තරං තියෙන්නෙ...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    Post-No-08-sahan.png

    Damn girl...... That sexy look ......
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    BIRIYANI KANNA බෝ GAS KAPAPU PALAKYO UBALA DEKKE NETHIDA

    එම ශාඛය බේරා ගැනීමටනම් එහි විද්‍යාත්මක වටිනාකම් පහද දීමට වඩා කල යුතුව තිබුනේ එය වටා පහන් දල්වා විවිධ වර්ණ වලින් කොඩි එල්ලා ග්‍රහ අපල දුරු වේවා ලෙස සඳහන් කොඩි එල්ලීම බව ඇය පැවසුවාය.
    එසේ කලානම් මෝඩ බයියන් විසින් එම ශාඛය විනාශ කිරීමට ඉඩ නොදෙන බව
    ------ Post added on Feb 12, 2021 at 4:22 PM