දේවාලෙකට යන්න ඕනි වේලාවන්?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    දෙවලකෙට යන්න ඕනි වේලාවන් දන්නවද? බොරුවට කියන්න එපා .වැදගත් වැඩකට අහන්නේ.හොදට දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    issella kiyapan ai dewalayakata yanne kiyala??????????????බොරුවට කියන්න එපා .වැදගත් වැඩකට අහන්නේ????
     
    • Like
    Reactions: Amarican.Ekek

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කපුව හම්බෙන්ඩ නන් පූජාව නැති වෙලාවක පලයන් ( සමාන්යෙන් උදෙ 10-11 අතර පූජාවනෙ )

    දෙවියො හම්බෙන්න නන් ඕනෙම වෙලාවක පුලුවන්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දෙවලකෙට යන්න ඕනි වේලාවන් දන්නවද? බොරුවට කියන්න එපා .වැදගත් වැඩකට අහන්නේ.හොදට දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්න.
    දේවාල වල මොනවද බං වැදගත් වැඩ. බොරු ටිකක් අහගන අතේ තියන තුට්ටු දෙක නැති කරගන්න එක මිසක්. වැඩේ උනේ නෑ කිව්වම කිලි වලට අහුවුණා ද කියලා අහයි.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    උබට හම්බ කරපුව වැඩී වගේ නම් ඉන්න බෑ කසනව වගේ නම් ගමේ ඉන්න බල්ලන්ට කන්න බලු කපුටු දානයක් දියන් අඩු තරමෙ උන් ලගින් යද්දි නැට්ට හරි වනයි ඊට පස්සෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    දෙවලකෙට යන්න ඕනි වේලාවන් දන්නවද? බොරුවට කියන්න එපා .වැදගත් වැඩකට අහන්නේ.හොදට දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්න.
    ඇමරිකන් එවුන් කවද්ද දේවාල වල් ගානේ ගියේ :eek:
    නොදකින් තුං :baffled: