දේවාල ග්‍රහ අපල

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,590
    666
    113
    sri lanka
    දේවාල ග්‍රහ අපල

    මචන් උබල ඔය දේවාල ග්‍රහ අපල එහෙම විශ්වාස කරනවද. මම නම් ඕව විශ්වාස කරන්නේ නැ. උබල මොකද කියන්නේ. ඕවගේ එත්තක් තියෙනවද. නැත්තන් ඕව බොරුද
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හරියටම විශය ගැන දන්නේ නැතිව මුකුත් කියන්න බැහැ...............
    ඇත්තකුත් තියෙන්න පුලුවං..............
    ඒත් ඕනවට වඩා අන්තයට යන්න නරකයි..........