දේවාල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දෙවියන්, යාග හෝම, සෙත් සාන්ති, දේව කන්නලව්, ගුරුකම්, කොඩිවින, ඔයාලත් විශ්වාස කරනවද?

    මමනම් කියන්නෙ ඔව්ව පට්ටපල් බොරු, සමහර පන්සල් වලත් දේවාල තියෙනව මමනම් කියන්නෙ ඒව අයින් කරන්න ඕනෙ,

    කාට හරි හෙනගහපන්, හතරට පැලියන් කියල, දේවලවල ගිහින් දෙවියන් ඉස්සරහ පොල්ගහනවනම් එතන ඉන්නෙ දෙවි කෙනෙක් වෙන්න බෑ,

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,702
    2,498
    113
    Bevery Hills-90210
    ඇත්ත වේන්න ඇති බං මොකද මම දන්න අයියා කෙනෙකුට පොරගේ තරහා කාරයෙක් කෑම වලට මොනවද කරලා දීලා සැහෙන කේස් එකක් ගියාලු. ඊට පස්සේ ලොකු තොයිලෙකුත්කරා. මම ගාවා වීඩියෝ එක නම් තියෙනවා.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇත්ත වේන්න ඇති බං මොකද මම දන්න අයියා කෙනෙකුට පොරගේ තරහා කාරයෙක් කෑම වලට මොනවද කරලා දීලා සැහෙන කේස් එකක් ගියාලු. ඊට පස්සේ ලොකු තොයිලෙකුත්කරා. මම ගාවා වීඩියෝ එක නම් තියෙනවා.

    ඔව්ව කියන්නෙ කට්ටඩියොමනෙ බං,
    කට්ටඩියොත් මචං දක්ෂ මැජික් කාරයෝ කොටසක්,

    පොඩි මැජික් පාරක් දාපුවාම කට්ටියට ඒක ඇත්ත
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් බලන්න, සමහරු ලමයි නැතුවම ඉස්සරලාම යන්නෙ කො‍හාටද දොස්තරල හම්බ වෙන්න,
    බැරිම තැන තමයි දේවාල වලට යන්නෙ,
    හැබැයි සමහර වෙලාවට දේවාල වලට ගියාම හරිගියා කියනව,

    හේතුව තමයි, දොස්තරලගෙන් ගත්ත බෙහෙත් වැඩකරන්න ටිකක් දවස් යනව අන්තිමට දේවාල වලට ගිහිල්ල හරියන්නෙ අර කලින් ගත්ත බෙහෙත්වලට මිසක් දේව හාස්කමකට නෙමේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,702
    2,498
    113
    Bevery Hills-90210
    ඔව්ව කියන්නෙ කට්ටඩියොමනෙ බං,
    කට්ටඩියොත් මචං දක්ෂ මැජික් කාරයෝ කොටසක්,

    පොඩි මැජික් පාරක් දාපුවාම කට්ටියට ඒක ඇත්ත

    අනේ මන්දා බං, ඌ කැමති නැහැ ඒක Publish කරනවාට. මමත් එහෙම කේස් එකක් දැක්කාමයි. කට්ටඩියෝ දෙහි කපනකොට පොරට කලන්තේ හැදුනා. ඇගට අතවත් තිබ්බෙ නැහැ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ane manda bun...deviyo kiyala kenek innawa nam eya katawat anaturak karanne ne kiyalane kiyanne...etakota me karanne boruwak neda..anika oya kiyana kattadiyo ai LTTE prabakaran inna tena kiwwe nette..kiwwa nam deneta goda kalekata kaline war eka evara wenne....kiyanna oni ne.prabakaranta poll gahala kelawanna tibbane..ai ehema kale nette..???...mama kiyanne oka nam boruwak...!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්ම් .....

    00020456.gif
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ane manda bun...deviyo kiyala kenek innawa nam eya katawat anaturak karanne ne kiyalane kiyanne...etakota me karanne boruwak neda..anika oya kiyana kattadiyo ai LTTE prabakaran inna tena kiwwe nette..kiwwa nam deneta goda kalekata kaline war eka evara wenne....kiyanna oni ne.prabakaranta poll gahala kelawanna tibbane..ai ehema kale nette..???...mama kiyanne oka nam boruwak...!!
    ඒක හරි
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනේ මන්දා බං, ඌ කැමති නැහැ ඒක Publish කරනවාට. මමත් එහෙම කේස් එකක් දැක්කාමයි. කට්ටඩියෝ දෙහි කපනකොට පොරට කලන්තේ හැදුනා. ඇගට අතවත් තිබ්බෙ නැහැ...
    එහෙම එකක් දවසක් මටත් උනා,
    මම අදුනන කෙනෙක්ට දෙහිකැපුව ඒක කලේ ‍ගම්පහ පැත්තෙ දේවාලෙකට ගිහින්,

    දේවාලෙ ඇතුලට ගියාට පස්සෙ ම‍ගෙ හිතට පොඩි බයකුත් හිතුන මම දෙවියො ගනන් ගන්නෙ නැති හින්ද මට මොනව හරි වෙයි කියල,

    ටිකක් වෙලා යද්දි මට නිකන් කලන්තෙ හැදෙන්න වගේ එන ගතියක් ආව ඒ අරක හිතට තදින් වැදිල තිබ්බ නිසා මට දාඩියත් දැම්ම මම එලියට ආව ඊට පස්සෙ ඒක ඇරිල ගියා ඒකට බලපාන්නෙ අපේ හිත
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මමත් මෙච්චර කලක් විශ්වාස කලේ නෑ. ඒත් අපේ ගොබ්බයෝ ඔන්ලයින් වස්කවි ලියන්න පටාන් ගත්තයින් පස්සෙ විශ්වාස කරන්න උනා.
    මේ තියෙන්නෙ එක ගොබ්බයෙක් ලිවුව වස් කවියක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=805530
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    සමහර දේවල් නැහැයිම කියල ඉවත දාන්න බෑ , නොපෙනෙන් දේවල් බොහොමයක් තිබිය හැකියි. පන්සල් වලට දේවාල සංස්කෘතිය එන්නේ පොළොන්නරු යුගේදී ඒ දෙමළ ආක්‍රමනයක් එක්ක. ඒවායෙ ඉන්නේ හින්දූන් විශ්වාස කරන දෙවිවරු , බුදුදහම තුල එවැනි දෙවිවරු ගැන සදහනක් නෑ. නමුත් මිනිස් වර්ගයාට වඩා උසස් දෙවිවරු සිටිනවා , ඒ පිලිබදව බුදුදහම තුල ඕනාතරම් කරුණු සදහන් , ඔය කිය්න කට්ටඩින් ගොඩක් වෙලාවට ගණුදෙනු කරන්න පුලුවන් , පෙරේතයන් වැනි පිරිස් එක්ක , නමුත් ඔවුන් හරහා මිනිසුන්ට පීඩා කලහැක්කේ ඒ මිනිස්සුන්ගේ හිත් දුර්වල අවස්ථාවලදී පමණි. ඔය කියන යාගහෝම කරන්නන් කිසිව්ටෙකත් දෙවිවරු සමග ගණුදෙනු කිරීමක්නම් වෙන්න බැරිබවයි මගේ හැගීම.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මමත් මෙච්චර කලක් විශ්වාස කලේ නෑ. ඒත් අපේ ගොබ්බයෝ ඔන්ලයින් වස්කවි ලියන්න පටාන් ගත්තයින් පස්සෙ විශ්වාස කරන්න උනා.
    මේ තියෙන්නෙ එක ගොබ්බයෙක් ලිවුව වස් කවියක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=805530
    මලා.................
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සමහර දේවල් නැහැයිම කියල ඉවත දාන්න බෑ , නොපෙනෙන් දේවල් බොහොමයක් තිබිය හැකියි. පන්සල් වලට දේවාල සංස්කෘතිය එන්නේ පොළොන්නරු යුගේදී ඒ දෙමළ ආක්‍රමනයක් එක්ක. ඒවායෙ ඉන්නේ හින්දූන් විශ්වාස කරන දෙවිවරු , බුදුදහම තුල එවැනි දෙවිවරු ගැන සදහනක් නෑ. නමුත් මිනිස් වර්ගයාට වඩා උසස් දෙවිවරු සිටිනවා , ඒ පිලිබදව බුදුදහම තුල ඕනාතරම් කරුණු සදහන් , ඔය කිය්න කට්ටඩින් ගොඩක් වෙලාවට ගණුදෙනු කරන්න පුලුවන් , පෙරේතයන් වැනි පිරිස් එක්ක , නමුත් ඔවුන් හරහා මිනිසුන්ට පීඩා කලහැක්කේ ඒ මිනිස්සුන්ගේ හිත් දුර්වල අවස්ථාවලදී පමණි. ඔය කියන යාගහෝම කරන්නන් කිසිව්ටෙකත් දෙවිවරු සමග ගණුදෙනු කිරීමක්නම් වෙන්න බැරිබවයි මගේ හැගීම.

    ෂා.............. මරු
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    tho fake id kiyak hadagana avith thenavada thoge blog aka famous kara ganna.. ava thama elakiri ake ayata amathaka na..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම එකක් දවසක් මටත් උනා,
    මම අදුනන කෙනෙක්ට දෙහිකැපුව ඒක කලේ ‍ගම්පහ පැත්තෙ දේවාලෙකට ගිහින්,

    දේවාලෙ ඇතුලට ගියාට පස්සෙ ම‍ගෙ හිතට පොඩි බයකුත් හිතුන මම දෙවියො ගනන් ගන්නෙ නැති හින්ද මට මොනව හරි වෙයි කියල,

    ටිකක් වෙලා යද්දි මට නිකන් කලන්තෙ හැදෙන්න වගේ එන ගතියක් ආව ඒ අරක හිතට තදින් වැදිල තිබ්බ නිසා මට දාඩියත් දැම්ම මම එලියට ආව ඊට පස්සෙ ඒක ඇරිල ගියා ඒකට බලපාන්නෙ අපේ හිත

    දෙයියෝ කෝප වෙන්න ඇති වසල නරයෙක් දේවාලෙට ඇවිත් කියල .. උඹව එලියට එලවන්න පොඩි ට්‍රික්ස් එකක් දාන්න ඇති ... :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    dewiyo kiyala ekek naaa...miracle kiyala deyakuth naha..oowa patta pal boru.dewiyanwa oona wenna minissunta karadarayak unaama witarai..etakan untika unnada malaada danne na..mamanam oowa satha 5kata wiswasa karanne na..dewiyo kiyanne business ekak