දේව වරමින් ශාස්ත්‍ර කීම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
oya wage hariyata hema deyakma kiyanna puluwan un innwa num bariye:lol::lol:
oya kiyana dewal hariyata ma wenawanum unta api deviwarunta wage salakanna one:P:P oya hema ekama borruwa karanne ape gonnu ithin owata rewatenawa:lol:
ත්‍රෙඩ් එක සම්පූර්නයෙන්ම කියවල රිප්ලයි කලානම් හොඳ නැද්ද:rolleyes:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙහෙම එකක් තියෙනවා.... ගෙම්බා කියලා සතෙත් ඉන්නවා..ඌට තියෙන්නේ මාන 2යි (dimensions)..ඌට ගැඹුර කියනා මානය නැහැ... ඌට කවුරු මාන 3 ක් තියෙන කෙනෙක් කිව්වොත් ගැඹුර කියලා මානායක් තියෙනවා කියලා ගෙම්බා කියයි.. මොන පිස්සුද ..තියෙනවා නම් මට පේනන එපැයි කියලා...ඌ කියයි අපිට මානසික රෝගයක් ෂුවර් ෂොට් කියලා... :lol:
    තව බල්ලා ඉන්නවා නේද..ඌට ලෝකේ පේන්නේ කලුසුදුවට... ඉතිං අපි ගිහිං කිව්වොත් මේ ලෝකේ කලුසුදු වලට අමතරව තව පාට කියෙනවා කියලා.. බල්ලා කියයි රෙද්ද තමයි ..ඔව්වා උඔලගේ මනස්ගාත කියලා...:rofl:
    දැන් කියහං එක මිනිහෙකුට මාන 3තුයි තවත් කෙනෙකුට මාන 4කුයි තියෙන්නේ කොහොමද කියලා.. අනික අර ටීවී ප්‍රෝග්‍රෑම්වලට ඉන්නේ බුද්ධිමතුන් කියලා කියන්නේ කවුද බං.:lol:.උන් උගත්තු වෙන්න පුලුවන්.. ඒත් බුද්ධිමත් බව නම් ලොකු ප්‍රශ්නයක්...:P උඔ මේ වගේ පර්යේෂණ කරන බටහිර ලෝකයේ බුද්ධිමතුන් ගැන දැන ගන්න ඕනේ නම් පොඩ්ඩක් අන්තර්ජාලේ සැරි සරපන්කෝ... මේව්වා උඹලට මැජික් වුනාට උන්ට නම් මෙව්වගේ මානසික රෝගෙකින් එහාට හිතන්න දෙයක් තියෙනවා.. දන්නවනේ උන් සිව්වන මානයක් ගැන දැන් කතා කරනවා කියලා.. ඉතිං ගෙම්බෝ.බල්ලෝ නොවී.. පොඩ්ඩක් අර මො‍ලේ තියෙන ඉතිරි 90 % නුත් වැඩක් ගන්න බලපන්..මොකද සාමාන්‍යයෙන් මිනිහගේ මොලේ පාවිච්චි කරන්නේ 10ක් වගේ පුංචි ප්‍රමාණයක් විතරයි කියලා.. ඒකත් උඔලා අපි වගේ එවුන් නෙවෙයි... නැත්තං යන්තං එම්බීබීස් ගහපු එවුන්ගෙත් නෙවෙයි ඒ 10%... පොඩ්ඩක් ලෝකෝ වටේ රවුමක් ගිහින් පලකෝ..පොර ටෝක් නොදී...:rofl:
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    minissu duppath wenawa.aarthika prashna wadi wenawa.jeewana thathwaya enna ennama pahathata watenawa.mudal hingakama nisa gedara dore prashna athiwenawa.randu,asamagiya athiwenawa.
    me dewal daraaganna bari wenakota minissunge maanasika thathwaya pirihenawa.mewata wena widihakata wisandum hoyanna uthsaaha karanawa.hethuwa therun ganna bari miniha,mewa pooruwe karuma kiyala hithanawa.kiyanna kenek nathi kota deyyanta kiyanawa.eeta passe mawaagaththa lokeka jeewath wenawa.

    nikamata balanna,saamanyen igenagaththa sarala jeewitha gathakarana minissu saaththara,kendara passe yanne na.dewiyonwa wishwaasa karanne na.ara wage jeewithe duka pirichcha,ewata wisandum hayaaganna bari aya thamai owa passe yanne.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,021
    9,352
    113
    Microsoft
    මෙහෙම එකක් තියෙනවා.... ගෙම්බා කියලා සතෙත් ඉන්නවා..ඌට තියෙන්නේ මාන 2යි (dimensions)..ඌට ගැඹුර කියනා මානය නැහැ... ඌට කවුරු මාන 3 ක් තියෙන කෙනෙක් කිව්වොත් ගැඹුර කියලා මානායක් තියෙනවා කියලා ගෙම්බා කියයි.. මොන පිස්සුද ..තියෙනවා නම් මට පේනන එපැයි කියලා...ඌ කියයි අපිට මානසික රෝගයක් ෂුවර් ෂොට් කියලා... :lol:
    තව බල්ලා ඉන්නවා නේද..ඌට ලෝකේ පේන්නේ කලුසුදුවට... ඉතිං අපි ගිහිං කිව්වොත් මේ ලෝකේ කලුසුදු වලට අමතරව තව පාට කියෙනවා කියලා.. බල්ලා කියයි රෙද්ද තමයි ..ඔව්වා උඔලගේ මනස්ගාත කියලා...:rofl:
    දැන් කියහං එක මිනිහෙකුට මාන 3තුයි තවත් කෙනෙකුට මාන 4කුයි තියෙන්නේ කොහොමද කියලා.. අනික අර ටීවී ප්‍රෝග්‍රෑම්වලට ඉන්නේ බුද්ධිමතුන් කියලා කියන්නේ කවුද බං.:lol:.උන් උගත්තු වෙන්න පුලුවන්.. ඒත් බුද්ධිමත් බව නම් ලොකු ප්‍රශ්නයක්...:P උඔ මේ වගේ පර්යේෂණ කරන බටහිර ලෝකයේ බුද්ධිමතුන් ගැන දැන ගන්න ඕනේ නම් පොඩ්ඩක් අන්තර්ජාලේ සැරි සරපන්කෝ... මේව්වා උඹලට මැජික් වුනාට උන්ට නම් මෙව්වගේ මානසික රෝගෙකින් එහාට හිතන්න දෙයක් තියෙනවා.. දන්නවනේ උන් සිව්වන මානයක් ගැන දැන් කතා කරනවා කියලා.. ඉතිං ගෙම්බෝ.බල්ලෝ නොවී.. පොඩ්ඩක් අර මො‍ලේ තියෙන ඉතිරි 90 % නුත් වැඩක් ගන්න බලපන්..මොකද සාමාන්‍යයෙන් මිනිහගේ මොලේ පාවිච්චි කරන්නේ 10ක් වගේ පුංචි ප්‍රමාණයක් විතරයි කියලා.. ඒකත් උඔලා අපි වගේ එවුන් නෙවෙයි... නැත්තං යන්තං එම්බීබීස් ගහපු එවුන්ගෙත් නෙවෙයි ඒ 10%... පොඩ්ඩක් ලෝකෝ වටේ රවුමක් ගිහින් පලකෝ..පොර ටෝක් නොදී...:rofl:
    11.gif
    11.gif
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    well said :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    119 :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ජේසන්: මචං ඒ අක්කට උබ සාස්තරයක් කියන්න ට්‍රයි එකක් දීපං. පව් නෙ බන්. බැඳපු බුවත් නැතිලු නෙ

    සචිය: අනේ උබයි මමයි දන්නා සාස්තර.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මෙහෙම එකක් තියෙනවා.... ගෙම්බා කියලා සතෙත් ඉන්නවා..ඌට තියෙන්නේ මාන 2යි (dimensions)..ඌට ගැඹුර කියනා මානය නැහැ... ඌට කවුරු මාන 3 ක් තියෙන කෙනෙක් කිව්වොත් ගැඹුර කියලා මානායක් තියෙනවා කියලා ගෙම්බා කියයි.. මොන පිස්සුද ..තියෙනවා නම් මට පේනන එපැයි කියලා...ඌ කියයි අපිට මානසික රෝගයක් ෂුවර් ෂොට් කියලා... :lol:
    තව බල්ලා ඉන්නවා නේද..ඌට ලෝකේ පේන්නේ කලුසුදුවට... ඉතිං අපි ගිහිං කිව්වොත් මේ ලෝකේ කලුසුදු වලට අමතරව තව පාට කියෙනවා කියලා.. බල්ලා කියයි රෙද්ද තමයි ..ඔව්වා උඔලගේ මනස්ගාත කියලා...:rofl:
    දැන් කියහං එක මිනිහෙකුට මාන 3තුයි තවත් කෙනෙකුට මාන 4කුයි තියෙන්නේ කොහොමද කියලා.. අනික අර ටීවී ප්‍රෝග්‍රෑම්වලට ඉන්නේ බුද්ධිමතුන් කියලා කියන්නේ කවුද බං.:lol:.උන් උගත්තු වෙන්න පුලුවන්.. ඒත් බුද්ධිමත් බව නම් ලොකු ප්‍රශ්නයක්...:P උඔ මේ වගේ පර්යේෂණ කරන බටහිර ලෝකයේ බුද්ධිමතුන් ගැන දැන ගන්න ඕනේ නම් පොඩ්ඩක් අන්තර්ජාලේ සැරි සරපන්කෝ... මේව්වා උඹලට මැජික් වුනාට උන්ට නම් මෙව්වගේ මානසික රෝගෙකින් එහාට හිතන්න දෙයක් තියෙනවා.. දන්නවනේ උන් සිව්වන මානයක් ගැන දැන් කතා කරනවා කියලා.. ඉතිං ගෙම්බෝ.බල්ලෝ නොවී.. පොඩ්ඩක් අර මො‍ලේ තියෙන ඉතිරි 90 % නුත් වැඩක් ගන්න බලපන්..මොකද සාමාන්‍යයෙන් මිනිහගේ මොලේ පාවිච්චි කරන්නේ 10ක් වගේ පුංචි ප්‍රමාණයක් විතරයි කියලා.. ඒකත් උඔලා අපි වගේ එවුන් නෙවෙයි... නැත්තං යන්තං එම්බීබීස් ගහපු එවුන්ගෙත් නෙවෙයි ඒ 10%... පොඩ්ඩක් ලෝකෝ වටේ රවුමක් ගිහින් පලකෝ..පොර ටෝක් නොදී...:rofl:

    11.gif
    11.gif
    11.gif

    වර හා මස් කවන්න :angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මෙක තමයි හරිම පිලිතුර.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපිට නොපෙනෙන නොදැනෙන හැම දෙයක්ම බොරු නෙවෙයි..ඒත් ඇත්තත් නෙවෙයි... විවෘත විචාරශීලි මනසකින් ඒක දිහා බලන්න පුරුදු වෙන්න...උඔලා අපි ගැන දන්න හන්දා තමයි බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රය දේශනා කරේ....මෙන්න මේ ටික ඩිංගක් බලන්න.හිතට ගන්න.. දැන කියපල්ලා බුදුහාමදුරුවෝත් එක්තරා විදියක මානසික රෝගියෙක් කියලා :dull:
    ---------------------------------------------------
    භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.

    තොප,

    අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .

    පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,

    තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,

    අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,

    තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,

    න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,

    ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,

    අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,

    භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,

    මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,

    මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.

    -----------------------------------
    ටිකක් ඒ ලෙවල් ගොඩ දා ගත්ත පලියට නැත්තං අයි ටී ඩිග්‍රි එකක් කරපු පලියට.. නැත්තං සයන්ස් වලින් කරලා කැම්පස් යන්න නම් ඉන්නේ.. හිතන්න එපා සියල්ල අවබෝධ කරන් ඉන්නේ කියලා... මේ ලෝකේ දැන් උඔලා අපි දන්නේ බොහොම ටිකයි සහෝලා... ඒත් මේ ලෝකේ තියෙන් සිය දහස් ගණනින් බොරු වලින් ඇත්ත 0.0001 % තොරලා ගන්න හිතට ගනිල්ලා..:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අහලා තියෙන විදියට ගොඩක් මල ගිය ප්‍රාණකාරයෝ තමයි එහෙම වැහෙන්නේ. ඒ පවුලට යහපතක් එහෙමත් නැත්නම් ආරක්ෂාවක් උදෙසා... එය වරමක් ලෙස සලකනවා. එහෙම වැහුනම ඒ වරමෙන් සාස්තර කියනවා ලෙඩ රෝග පවා සුව කරන අවස්ථා තියෙනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අහලා තියෙන විදියට ගොඩක් මල ගිය ප්‍රාණකාරයෝ තමයි එහෙම වැහෙන්නේ. ඒ පවුලට යහපතක් එහෙමත් නැත්නම් ආරක්ෂාවක් උදෙසා... එය වරමක් ලෙස සලකනවා. එහෙම වැහුනම ඒ වරමෙන් සාස්තර කියනවා ලෙඩ රෝග පවා සුව කරන අවස්ථා තියෙනවා.

    හරියට ඇටෙන්ඩන්ට්ලා බෙහෙත් දෙනවා වගේ :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හරියට ඇටෙන්ඩන්ට්ලා බෙහෙත් දෙනවා වගේ :rofl:

    මෙහෙමයි මචන්. අද පවතින දියුණු වෛද්‍යය තාක්ෂණයත් එක්ක 100% ක් එකඟයි කියනවා නෙමේ. හැබැයි 100%ක් බැහැර කරන්නත් බෑ. cuz අපේ ගෙවල් පැත්තේ එක ඇන්ටි කෙනෙකුට ඔහොම වරයක් ලැබුනා. පුළුවන්නම් විශ්වාස කරපන්, සෑහෙන ලෙඩ්ඩු ප්‍රාමාණයක් සනීප උනා.(උණ / කැස්ස / හෙම්බිරිස්සව නෙමේ, තරමක් දීර්ඝ කාලිනව පවතින ලෙඩ රෝග)උදේ පාන්දර ඉඳන් දුර බැහැරින් ලෙඩ්ඩු ආවේ.එතන මොකද්ද බලය මොකද්ද කරන්නේ කියන්න මම දන්නේ නෑ. නමුත් මම දැකපු දෙයක්.
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    ත්‍රෙඩ් එක සම්පූර්නයෙන්ම කියවල රිප්ලයි කලානම් හොඳ නැද්ද:rolleyes:

    mama kiyanne u kiuwa eka nemai,mama kiyanne deva waramin sathara kiyana pal horu gena:rofl:oka vishwasa karana ekata monawa kiuwath oka wiswasa karanawa:rofl:u ta kiyanna thiyenne penne de ta wada deyak thiyenawa kiyala thamai habai kisima oya kiyana deyak karala pennana be :lol:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙහෙමයි මචන්. අද පවතින දියුණු වෛද්‍යය තාක්ෂණයත් එක්ක 100% ක් එකඟයි කියනවා නෙමේ. හැබැයි 100%ක් බැහැර කරන්නත් බෑ. cuz අපේ ගෙවල් පැත්තේ එක ඇන්ටි කෙනෙකුට ඔහොම වරයක් ලැබුනා. පුළුවන්නම් විශ්වාස කරපන්, සෑහෙන ලෙඩ්ඩු ප්‍රාමාණයක් සනීප උනා.(උණ / කැස්ස / හෙම්බිරිස්සව නෙමේ, තරමක් දීර්ඝ කාලිනව පවතින ලෙඩ රෝග)උදේ පාන්දර ඉඳන් දුර බැහැරින් ලෙඩ්ඩු ආවේ.එතන මොකද්ද බලය මොකද්ද කරන්නේ කියන්න මම දන්නේ නෑ. නමුත් මම දැකපු දෙයක්.

    එහෙම ඉන්න පුලුවන් සහෝ....ඒක නෙවෙයි මම කියන්නේ ඔය වැහෙන හැම මළගිය ප්‍රාණකා‍රයෝ බෙහෙත් දෙන්න ගන්න එක... වැඩි හරියක් ඉන්නේ බොරු කාරයෝ... :frown: