oya marichcara ekek wahila tiyenne .hita durwala ayage agata marichca aya enna puluwan .mokada hita durawala ayage aga wate tiyena sakith rahana durwalai .
attiya gana ona deyak kiyanna puluwan .eth anagatahe gana kiyanna baha.ubath prasanayak ahala balapan heta dawasa gana.
ananda methree hamuduruwange appata nopenena lokaya potha kiyawala ballanna
attiya gana ona deyak kiyanna puluwan .eth anagatahe gana kiyanna baha.ubath prasanayak ahala balapan heta dawasa gana.
ananda methree hamuduruwange appata nopenena lokaya potha kiyawala ballanna
මෙන්න මෙහෙමයි ඕක වෙන්නේ
හොඳට අහගනින් එක පාරයි කියන්නේ 
උබල අපි වුනත් පොඩි කාලේ දෙමව්පියෝ කියන දේවල් පිලිගන්නවා නේ
ඔහොම එකම දෙයක් පුන පුනා කියනකොට ඒ දේ අපේ යටි සිතේ තැන්පත් වෙනවා.
ඔය කෙල්ල ටික කාලයක් යනකොට ජිවිතේ හරිම අමාරු අවස්ථා වලට මුහුණ දෙනවා. අන්න ඒ අමාරු අවස්ථා වලදී අපේ උදව්වට යටිසිත ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ කෙල්ලගේ යටි සිත ක්‍රියාත්මක වුනේ එකී පොඩි කාලේ ඉඳල දන්න සාස්තර කියන විශයෙන්.