දේව වරමින් ශාස්ත්‍ර කීම

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    දෙවි සුත්තක්‌ ගාව ගන්න එපා ඒව ගොන් ආතල් බං.. මිත්‍යා දෘෂ්ටිකත්වය කියන්න අන්න ඒක තමයි..
    7.gif

    අහ් ඒ කියන්නේ.. දෙවියො කියන්නේ.. ගොන් ආතල්.. මිත්‍යාදුෂ්ඨි ? එහෙමද? :rofl: බූතයෝ, මළගිය ප්‍රාණියෝ තමයි ඇත්ත.. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    උඹ හිතපන් මෙහෙම දෙයක්. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මම develop කරන web application එකේ මගේ web page එක load වෙන්න අසාමාන්‍ය විදියට වැඩි කාලයක් ගත වෙනවා. ඒත් එකට හේතුව මොකක්ද කියල මට හොයා ගන්නත් බෑ. දවස් ගානක් හොයලත් හොයා ගන්න බැරි වෙනවා.

    එතකොට මම ඔය සාස්තර කාරයෙක් ලඟට ගියොත් ඕකට හේතුව හොයා ගන්න එයා කියයිද හේතුව මට? මොකද මේ දේවල්වලට අදාළ වචන වත් ඒ සාස්තර කියන කෙනා දන්නේ නෑ. හැබැයි එයාට මගේ හිත කියවන්න පුළුවන් නම් එයාට පුළුවන් මගේ හිතේ තියෙන දැනුම අරගෙන මට කියන්න කොහෙද bug එක තියෙන්නේ කියල.

    එහෙම නම් සාස්තර කාරය මට කියයි "දරුවා, ඔබ පාවිච්චි කරන domain එකට පිටින් තියෙන domain එකක resources, web application එකට අදාළ web page එකේ master page එකෙන් reference එකක් විදියට පාවිච්චි කරනවා. ඒ නිසා එකට අදාළ link එක master page එකෙන් අයින් කරන්න" කියලා.

    මට මේ වගේ උත්තරයක් ලැබෙයි කියල උඹ හිතනවද මචන්? මම මේ උදාහරණෙ ගත්තේ මේ වගේ වචන පාවිච්චි කරන්නේ උඹල අපි වගේ අය විතරක් නිසා. ගමේ ගොඩේ සාස්තර කාරයෙක් මේ වගේ දේවල් ගැන දන්නා නෑනේ මචන්.

    niyama prashne...:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හරි හැටි බුදු දහම දන්නා කෙනෙක්ට ඕව එක පරම බැහැර කරන්න බෑ. මොකද බුද්ද දේශනාවේ කියල තියනවා දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක ගැන. යම්කිසි කෙනෙක් ට පන වගේ ආදරෙන් ඉදල මැරුණම තමා ප්‍රේතයෙක් වගේ ඉපදිලා ඒ ආදරේ කරපු කෙනා පස්සෙන් ඇවිත් ඒ කෙනාගේ ශරීරයට ඇතුල් වෙන්නේ. එහෙම ශරීරයට ඇතුල් උනාම කරන්නේ අර මලගිය ප්‍රාණකාරය මෙහෙයවන දේ මිසක් ඒ පුද්ගලයා හිතන දේ නෙමේ. සමහරු කියනවා මේක මිත්‍යාවක් කියල. එත් මේ දේවල් වල සත්‍යයක් තියෙනවා.. හැම වෙලාවේම හිතන්න ඕනේ අපි ලෝකේ දකින දේට වැඩ නොදකින දේ වැඩි කියල. අද වෙලා තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා වෙනුවට මේ දේවල් වලට යොමු වෙලා ඉන්න බොරු කාරයෝ නිසා නොපෙනෙන ලෝකය බැහැර කරන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්න එකයි.
     
    :lol::lol::lol: ඔයාට කුණුහරුප ටිකක් අහගන්න පුලුවන්... ඔය වගේ තැන්වල මචන්.. සාස්තර අහන්න ගියාම... කීපදෙනෙක් යොදවල තියෙනව.. ඒ අය ශේප් එකේ අහනව කෙහේ ඉඳන්ද ආවෙ, මොකෝ ප්‍රශ්නෙ.. අරව මේව.. ඒ අය ගිහින් අර හොර සාස්තර කාරයට ඒව කියනව.

    නැත්නම් ඔය සාස්තර කාරයො කියන්නේ... පොදු දේවල්.. හැමෝටම වලංගු වෙන..

    ඔබගේ ගෙදරට මළගිය ප්‍රාණකාරයෙක්ගේ බැල්ම තියෙනවා දරුවා..:lol: (මොන ගෙදරද බන් මැරිච්ච උන් නැත්තේ...:rofl:)

    ඔබගේ දෙකර වැට මායිමේ කිරි ගසක් තියෙනවා.. නැත්නම් කටු ගසත් තියෙනවා...ඒකට තමයි මේ බූත බලපෑම ඇවිත් තියෙන්නේ..(ඕන ගෙදරක කෙහෙන් හරි බැලුවොත් කිරි ගහක් හරි කටු ගහක් හරි තියෙනවනේ...:rofl:)

    ඔය වගේ අනේක විදියේ.. පොදු කරනු කියනවා.. ඉතින් මෝඩ මිනිස්සුත්.... ඕව විශ්වාස කරනවා...:no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඒක නම් කවර් ඩ්‍රයිව් එකක් බන් :lol:

    හැම වෙලාවේම හිතන්න ඕනේ අපි ලෝකේ දකින දේට වැඩ නොදකින දේ වැඩි කියල. අද වෙලා තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා වෙනුවට මේ දේවල් වලට යොමු වෙලා ඉන්න බොරු කාරයෝ නිසා නොපෙනෙන ලෝකය බැහැර කරන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්න එකයි.
    :rolleyes:
    බැහැර කරන්න බැරි හුගක් දේවල් තියනවා ඒක තමා මගෙත් අදහස බුදු දහම ඇත්ත උනත් එකත් වෙනස් කරල බොරු කියන උන් නැද්ද ඉන්නවානෙ ඒ වගෙ තමා මේකත් බොරු කාරයොත් ඇති හැබැයි හරිද වැරදිද කියා ගන්න බැරි දේකුත් තියනවා ඒක තමා නොපෙනෙන දේ දැන් අහන්න එපා උබත් විස්වාස කරනවද අහනවද සාස්තර කියල අනේ නෑ මට ඕව පස්සෙ දුවන්න අවෂ‍යතාවක් නෑ:rolleyes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    දෙවි සුත්තක්‌ ගාව ගන්න එපා ඒව ගොන් ආතල් බං.. මිත්‍යා දෘෂ්ටිකත්වය කියන්න අන්න ඒක තමයි..
    7.gif

    හොඳයි අපි හිතමුකො ඔය කියන විදියට මැරිච්ච එකෙක් වැහෙනව කියල ... ඒත් මට තේරෙන්නේ නැත්තේ ඇයි මැරිච්ච උන් වැහෙන්නෙ ??? ශක්තිමත් නිරෝගී මනසක් තියෙනව නම් කාගෙවත් බලපෑමකට අහු වෙන්නෙ මොකටද??

    ( මම උත්තර දුනනෙ Jasonට මචන් ... ඒත් උඹ කෝට් කරල තිබුණ නිසයි මෙහෙම අහන්නෙ... උඹ කියන්නෙ කාගෙවත් මතයක් වැඩක් නෑ කියලනේ ...ඒත් උඔත් ඉදිරිපත් කරන්නෙ උඹෙ මතයද නේද ???? )
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුලින්ම කියන්න ඕන මචන් මම උබව දැකලත් නෑ, අඳුරන්නෙත් නෑ.. නෙට් එකෙන් අපි කතා කරන නිසා ඇනකොට ගන්නත් බෑ.. මටත් පුලුවන් උබ වගේ කුණුහරුප කියන්න.. මොකද මාත් ඒව නොදැන නෙමෙයි.. උබගේ රිප්ලියි මම ත්‍රෙඩ්වල දැකල තියෙනවා ඒකෙන් හිතාගන්න පුලුවන් උබේ පවුල් පසුබිම කොහොමද කියල.. මාත් එක්ක කතා කරනව නම් මගේ මනුස්සයෙක් විදියට කතා කරපන් නැත්නම් කතා නොකර හිටපන්.. පුක් ටෝක් අරටෝ මාත් එක්ක කතා කරන්න එන්න එපා.. ඒකට උබට ගැලපෙන උන් හොයාගනින්..

    මම පොයින්ට් එකට තමයි කතා කරන්නේ.. මම විතරක් නෙමේ බලපන් පෝදින සමහර වැඩසටහන්.. ඒවට එන්නේ අපි උබල වගේ කජු කිරි කොල්ලෝ නෙමෙයි, ආගම ගැන, සමාජය ගැන, ගොඩක් අත්දැකීම් තියෙන මිනිස්සු.. ඒමිනිස්සුන්ට තාම බැරිවෙලා උබ ඔය කියන ආස්චර්යයන් කරන උන් හොයාගන්න.. එකෙක් වත් ඉදිරිපත් වෙන්නෑ. කටින් බතල කොල හිටවනව විතරයි..

    උබට මගේ ටෝක්ස් ඇල්ලුවත් එකයි මට නැතත් එකයි.. උබ මට ලොකු නෑ..

    මේ මිස්ටර් වැදගත් විදියට කතා කරන්න අපිත් දන්නවා.. එකම දේ කියද්දී නිකං පොයින්ට්ලස් බයිල ගහන නිසා කිව්වෙ.. රිදුනට ඉතින් මට කරන්න දෙයක් නැහැ හොදේ..

    අනික මම මුඩුක්කුවක හැදිච්ච එකෙක් එහෙම නෙවෙයි.. උබ මං ගැන දන්නෙ නැතුව ඇති.. ලොල් කාගෙන් හරි අසා දැනගන්න.. දැන නොගත්තත් ප්‍රශ්නයක් නැහැ..

    මාත් එක්ක මල පන්න ගන්න අවශ්‍ය නැහැ.. පොයින්ට් එකක් ඇතුව කතා කරන්න කියල කිව්වේ

    :P
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :lol::lol::lol: ඔයාට කුණුහරුප ටිකක් අහගන්න පුලුවන්... ඔය වගේ තැන්වල මචන්.. සාස්තර අහන්න ගියාම... කීපදෙනෙක් යොදවල තියෙනව.. ඒ අය ශේප් එකේ අහනව කෙහේ ඉඳන්ද ආවෙ, මොකෝ ප්‍රශ්නෙ.. අරව මේව.. ඒ අය ගිහින් අර හොර සාස්තර කාරයට ඒව කියනව.

    නැත්නම් ඔය සාස්තර කාරයො කියන්නේ... පොදු දේවල්.. හැමෝටම වලංගු වෙන..

    ඔබගේ ගෙදරට මළගිය ප්‍රාණකාරයෙක්ගේ බැල්ම තියෙනවා දරුවා..:lol: (මොන ගෙදරද බන් මැරිච්ච උන් නැත්තේ...:rofl:)

    ඔබගේ දෙකර වැට මායිමේ කිරි ගසක් තියෙනවා.. නැත්නම් කටු ගසත් තියෙනවා...ඒකට තමයි මේ බූත බලපෑම ඇවිත් තියෙන්නේ..(ඕන ගෙදරක කෙහෙන් හරි බැලුවොත් කිරි ගහක් හරි කටු ගහක් හරි තියෙනවනේ...:rofl:)

    ඔය වගේ අනේක විදියේ.. පොදු කරනු කියනවා.. ඉතින් මෝඩ මිනිස්සුත්.... ඕව විශ්වාස කරනවා...:no:

    මන් උබේ මතේ ගැන ප්‍රශ්නයක් නෑ හැබැයි මචන් උඹ ඔය කියල තියන ටික හැම තැනටම අදාල නෑ සාස්තර අහන්න යන උන් ගොන් නෙවෙයි තමන්ගෙ ප්‍රශ්නෙ මුලින් කියල ඉන්න එහෙම කියන උනුත් ඇති මන් නම් ඕව පස්සෙ දුවන් නෑ :no:ඇයි උඹ දැකලම නැද්ද ගහක් කොලක් තියා මල් පැලයක්වත් නැති ගස් ඒක නම් ගොන් කතාවක් සහෝ:lol:
    ගස් නෙමෙයි ගෙවල් වෙන්න ඕන වැරදිලා
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආරූඪයෙන් සාස්තර කියනකොට ප්‍රශ්නයක් නිසා මානසිකව වැටිලා යන මිනිහා පොඩ්ඩක් බය වෙනවා...පේන පුද්ගලයට කිසිසේත්ම ගලපෙන්නේ නැති රළු කටහඬකින් කතාකරනකොට තවත් බය වෙනවා...ඉතින් එහෙම මනුස්සයගේ කටට උත්තරේ දීලා ප්‍රශ්න අහනවා....ඒ වෙලාවෙ පරිසරයේ ස්වභාවය සහ මානසිකත්වය අනුව දන්නෙම නැතුව හිතේ තියෙන දේ කියවලා ඉවරයි...ඕවා ප්‍රයොජනයට අරන් තමා හැමදෙයක්ම බලන්හිටියා වගේ කියන්නේ....:lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මේ මිස්ටර් වැදගත් විදියට කතා කරන්න අපිත් දන්නවා.. එකම දේ කියද්දී නිකං පොයින්ට්ලස් බයිල ගහන නිසා කිව්වෙ.. රිදුනට ඉතින් මට කරන්න දෙයක් නැහැ හොදේ..

    අනික මම මුඩුක්කුවක හැදිච්ච එකෙක් එහෙම නෙවෙයි.. උබ මං ගැන දන්නෙ නැතුව ඇති.. ලොල් කාගෙන් හරි අසා දැනගන්න.. දැන නොගත්තත් ප්‍රශ්නයක් නැහැ..

    මාත් එක්ක මල පන්න ගන්න අවශ්‍ය නැහැ.. පොයින් එකක් ඇතුව කතා කරන්න කියල කිව්වේ

    :P

    මම පොන්ට් ලස් විදියට කතා කරන්නෑ බන්.. එහෙනම් මේ පහත වීඩියෝ වලත් ඉන්න මිනිස්සු කතා කරන්නේ පොයන්ට් ලස්ව තමයි.. මෙතන ඉන්නවා.. මේ ගැන බැහැලම පර්යේෂන කරන උගත් , බුද්ධිමත්... මිනිස්සු...

    මට උබත් එක්ක කිසිම තරහක්නෑ.. මම නෙමෙයි.. උබ නිකන් පොරටොක් දෙන්න එපා.. අරහෙ මෙහෙමයි කියාගෙන ආවේ.. සාමානයෙන් මම මට හිතෙන විදියට රිප්ලයි එකක් දානවා.. කිසිකෙනෙක් එක්ක කෙන්තියට වලිදාගන්නෑ... එහෙම ඉතිහාසෙකුත් මට නෑ...

    අනික කලිනුත් කිව්ව වගේ උබ කවුරු උනත් මට ඒක අධාල නෑ.. උබ ජනාදිපති උනත් මට ඒත් එච්චරයි... මොකද මම කාටවත් නයත් නෑ බයත් නෑ..

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය මිනිස්සු තමන්ට ඇතිවන කරදරත් එක්ක හිතනව මට දෙවි පිහිටක් වත් ලැබෙන්නේ නෑනේ... කියල තමන් ගැන දැඩි ආත්මානුකම්පාවක් ඇති කර ගන්නව. ඒ මානසිකත්වයේ අවසන් ප්‍රතිපලය විවිධ දේ හිතින් මවා ගන්නව Illusions කියල මම දන්න විධියට නම් ඒව හඳුන්වන්නෙ.

    ඕව දේව වරම් නම් මලගිය එවුන් වැහෙන්න ඕන නැහැනේ මචන්...එහෙනම් වැහිල තියෙන්නෙ මල යකෙක් ! ලංකාවේ මිනිස්සු තාම ඕව ඇත්තද නැත්තද කියල චෙක් කරන්න බයයි දෙවියො කෝප වෙයි කියල ඒත් මානසික වෛද්‍යවරු ලඟට ගියාම මම හිතන්නෙ දෙයියොන්ටත් කරුණු තේරිල ආප දිහාටම යනව.... ගාල්ල කරාපිටිය රෝහලෙ රූමි රූබන් කියල ඩොකෙක් ඉන්නව ...වැඩ්ඩෙක්... මිනිහ ඕවට නියම උත්තර දීල තියෙනව ...උඹට තවත් විශ්වාසද ?
    :no:

    අනෙක අපි පලතුරු වට්ටි අරන් මොණරු දෙක තුන පුද දීල දෙයියන්ව සතුටු කරන්න ඕනද ??? දෙයියන්ට සියුම් ශරීර නම් තියෙන්නෙ මොන ඉලව්වටද ඔය කාබයිඩ් ගහපු පලතුරු -දිව්‍ය පලතුරු නැතෙයි එහේ !:lol: සල්ලි මොකටද දිව්‍ය රථ ගන්නද ??? :lol: අනෙක මචන් බුද්ධ දර්ශනය පිලි ගන්නව නම් දෙයියො පස්සෙ දුවල වැඩක් නෑ... පලතුරු වැඩක් නෑ... දෙවිවරුන්ට ඕන පින් විතරයි.. අපි පින් කරල ඒව අනුමෝදන් කරන එකයි හොඳම වැඩේ.. බුදු හාමුදුරුවො කෙලෙස් නසපු අයෙක් දෙයියො එහෙම නෑ... උන්ට තවත් පින් ඕන ...සල්ලි නෙමෙයි බන්... අ මිනිස්සු හින්ද දෙයිො පල් වෙනව බන් !

    උඹේ කතාව ඇත්ත මචන්. උඹත් ගාල්ල පැත්තේ එකෙක් වෙන්න ඕනේ.

    එක දවසක් දෙරණ සතුටු විල වැඩසටහනට (මතක විදියට) Dr. Harischandra ආවා. එදා ඔය වගේ මලගිය ප්‍රානකාරියක් වැහිච්ච කෙල්ලෙකුත් ඇවිත් හිටිය. ඒකි නොර්මල් හිටියේ. ඒත් නිතරම එයාගේ මැරිච්ච ආච්චිව වැහෙනවලු.

    එතන ඉඳන්ම Dr. Harischandra එයාව මෝහනය කලා. ඊට පස්සේ මෙකි ආච්චි කෙනෙක්ගේ voice එකෙන් කතා කරන්න ගත්ත නේ බං. program එක live ගියේ. තනිකරම ආච්චි කෙනෙක් වගේ කතා කරන්නේ. විස්තර ඇහුවම කිව්වා ඒ කෙල්ලගේ ආච්චි කියල එයා.

    එයාට යන්න කිව්වම බෑම කිව්වා. පස්සේ doctor සර කරලා කිව්වා යන්න කියල. ඊට පස්සේ බිල්ලක් ඉල්ලුව. බිල්ල දෙන්නම් යන්න කිව්වා. ඊට පස්සේ ගියා. ටික වෙලාවකින් අර කෙල්ලට සනීපයි. doctor විස්තර කලා මේක සිද්ද වෙන්නේ යටි හිතේ බලපෑමකින් කියලා. දැන් අර බිල්ල දුන්නේ නැතත් ආච්චි ගියා.

    හරිස්චන්ද්‍ර මැතිතුමා කියපු විදියට නම් මේක මානසික රෝගයක්. ඒත් ඒ කෙල්ලගේ හැසිරීම දැක්කම නම් මට හිතෙනවා ඇත්තටම ආච්චි කෙනෙක් වැහිලා හිටියද කියලත්. doctorsල ඒක මානසික රෝගයක් කියල හිතුවට. අනේ මන්ද.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මන් උබේ මතේ ගැන ප්‍රශ්නයක් නෑ හැබැයි මචන් උඹ ඔය කියල තියන ටික හැම තැනටම අදාල නෑ සාස්තර අහන්න යන උන් ගොන් නෙවෙයි තමන්ගෙ ප්‍රශ්නෙ මුලින් කියල ඉන්න එහෙම කියන උනුත් ඇති මන් නම් ඕව පස්සෙ දුවන් නෑ :no:ඇයි උඹ දැකලම නැද්ද ගහක් කොලක් තියා මල් පැලයක්වත් නැති ගස් ඒක නම් ගොන් කතාවක් සහෝ:lol:
    ගස් නෙමෙයි ගෙවල් වෙන්න ඕන වැරදිලා

    ඕව මම කියන කතා නෙමේ බන්.. :rofl: ඔය මම වීඩියෝ වගයක් දැම්ම පොඩ්ඩක් බලපන්.. ඕව කියන්නේ ඕව කරන උන්.. අහවල් දිශාවේ.. මෙන්න මේවග් දෙයක් තියෙනවා.. ඉතින් සාස්තර අහන්න ආපු කෙනා.. කල්පනාව කරල බලනවා.. අපේ වත්තේ නම් නෑ.. හැබැයි ඒ දිශායේ බැලුවම........

    හරිනේ.... අපේ අල්ලපු ගෙදර තියෙනවනේ....:rofl: ඉතින් සාස්තරේ හරි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    උඹ හිතපන් මෙහෙම දෙයක්. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මම develop කරන web application එකේ මගේ web page එක load වෙන්න අසාමාන්‍ය විදියට වැඩි කාලයක් ගත වෙනවා. ඒත් එකට හේතුව මොකක්ද කියල මට හොයා ගන්නත් බෑ. දවස් ගානක් හොයලත් හොයා ගන්න බැරි වෙනවා.

    එතකොට මම ඔය සාස්තර කාරයෙක් ලඟට ගියොත් ඕකට හේතුව හොයා ගන්න එයා කියයිද හේතුව මට? මොකද මේ දේවල්වලට අදාළ වචන වත් ඒ සාස්තර කියන කෙනා දන්නේ නෑ. හැබැයි එයාට මගේ හිත කියවන්න පුළුවන් නම් එයාට පුළුවන් මගේ හිතේ තියෙන දැනුම අරගෙන මට කියන්න කොහෙද bug එක තියෙන්නේ කියල.

    එහෙම නම් සාස්තර කාරය මට කියයි "දරුවා, ඔබ පාවිච්චි කරන domain එකට පිටින් තියෙන domain එකක resources, web application එකට අදාළ web page එකේ master page එකෙන් reference එකක් විදියට පාවිච්චි කරනවා. ඒ නිසා එකට අදාළ link එක master page එකෙන් අයින් කරන්න" කියලා.

    මට මේ වගේ උත්තරයක් ලැබෙයි කියල උඹ හිතනවද මචන්? මම මේ උදාහරණෙ ගත්තේ මේ වගේ වචන පාවිච්චි කරන්නේ උඹල අපි වගේ අය විතරක් නිසා. ගමේ ගොඩේ සාස්තර කාරයෙක් මේ වගේ දේවල් ගැන දන්නා නෑනේ මචන්.

    එහෙම නම් ප්‍රභාකරන් මරන්න ගහන ප්ලාන සාත්තර කාරයෙක්ට කියල ගහගන්නව නෙ බං..

    :rofl:

    මචන්.. සාත්තර්යක් අහන්න යනවා කියන්නෙ.. හොරකමක්.. හරි ගෙදර ප්‍රශ්නයක් හරි ඒ වගේ දෙයක් දැන ගන්නනෙ බං යන්නෙ.. පොයින්ට් නම් තියනව ඕන තරම් අර මෙතන ඉන්න මැට්ට වගේ මෙලෝ චාරයක්‌ නැතුව කියවල වැඩක් නැහැ බං.. මගෙත් එක්ක වාද කරා කියල කිසිම තේරුමක් නැහැ බං.. මට උත්තර දෙන්නත් බෑ.. මොකද මම සාත්තර කියන්නෙ නැහැනෙ තාම අද්‍යනය කරනවා..

    අත්දැකීමෙන් ම බලාගන්න තියන ඒව ඕව.. උබ ඔය අක්කයි කියන එක්කෙනා ගාවට පලයන්.. ගිහින් ඇවිත් මෙතන comment එකක් දාහන්..

    එච්චරයි මම කියන්නෙ

    3.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඒක නම් කවර් ඩ්‍රයිව් එකක් බන් :lol:

    හැම වෙලාවේම හිතන්න ඕනේ අපි ලෝකේ දකින දේට වැඩ නොදකින දේ වැඩි කියල. අද වෙලා තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා වෙනුවට මේ දේවල් වලට යොමු වෙලා ඉන්න බොරු කාරයෝ නිසා නොපෙනෙන ලෝකය බැහැර කරන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්න එකයි.
    :rolleyes:
    බැහැර කරන්න බැරි හුගක් දේවල් තියනවා ඒක තමා මගෙත් අදහස බුදු දහම ඇත්ත උනත් එකත් වෙනස් කරල බොරු කියන උන් නැද්ද ඉන්නවානෙ ඒ වගෙ තමා මේකත් බොරු කාරයොත් ඇති හැබැයි හරිද වැරදිද කියා ගන්න බැරි දේකුත් තියනවා ඒක තමා නොපෙනෙන දේ දැන් අහන්න එපා උබත් විස්වාස කරනවද අහනවද සාස්තර කියල අනේ නෑ මට ඕව පස්සෙ දුවන්න අවෂ‍යතාවක් නෑ:rolleyes:

    අද පත්තරයක් ගතහොත් ඕන තරම් ඉන්නවා ගුරුකම් කරන අය. කවුද ඇත්ත කියන්නේ කුඩා බොරු කියන්නේ කියල හොයා ගන්න බෑ. ඒ වගේම මානසික වෛද්‍ය වරු කියල කට්ටියකුත් ඉන්නවා ලිපි පලකරන. මානසික ලෙඩේ සහ නොපෙනෙන ලෝකය කියන්නේ 2ක්. ඒ 2ක පටලවාගෙන කෑගහනවා ඒ අය. ඒ අය නොපෙන ලෝකයක් තියනවද කියල විස්වාස කරන්නෙත් නෑ. බුදු දහම හරි විදියට දන්නා කෙනෙක් කවදාවත් නොපෙනෙන ලෝකය බැහැර කරන් නෑ. හරි දේ හරි විදියට දැකල ඒ දේවල් තේරුම් ගත්ත නම් කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ. අත්දැකීම තියෙන අය ඇත්ත මොකක්ද කියල දන්නවා. මෙතන වෙලා තියෙන්නේ 2ක පටලව ගැනීමක් නිසා බොරුවට රණ්ඩු වීමක්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕව මම කියන කතා නෙමේ බන්.. :rofl: ඔය මම වීඩියෝ වගයක් දැම්ම පොඩ්ඩක් බලපන්.. ඕව කියන්නේ ඕව කරන උන්.. අහවල් දිශාවේ.. මෙන්න මේවග් දෙයක් තියෙනවා.. ඉතින් සාස්තර අහන්න ආපු කෙනා.. කල්පනාව කරල බලනවා.. අපේ වත්තේ නම් නෑ.. හැබැයි ඒ දිශායේ බැලුවම........

    හරිනේ.... අපේ අල්ලපු ගෙදර තියෙනවනේ....:rofl: ඉතින් සාස්තරේ හරි..

    එහෙම නම් හැම එකාම ඒ විධියෙ හරක් වෙන්න ඕන බන් කවුරු කොහොම කීවත් මන් නම් ඇස් දෙකෙන් දකිනකම් කිසි දෙයක් විශ්වාස කරන් නෑ

    උඹ එතකොට මොකද හිතන්නෙ කොණ්ඩදෙනියෙ හාමුදුරුවො ගැන ඒක මීට වෙනස් මන් නිකන් අහන්නෙ දැන ගන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අහ් ඒ කියන්නේ.. දෙවියො කියන්නේ.. ගොන් ආතල්.. මිත්‍යාදුෂ්ඨි ? එහෙමද? :rofl: බූතයෝ, මළගිය ප්‍රාණියෝ තමයි ඇත්ත.. :lol:

    උබේ මොලේ තරම තමයි.. මිත්‍යා + දෘශ්ටිය කියන්නෙ දෙයියො පස්සෙ අපිට දියෝ දියෝ කියල පූජා වට්ටි උස්සගෙන දුවන එක.. දෙයියො නැහැ.. ප්‍රේතයො නැහැ කියල බුදු දහමෙ කොහෙවත් කියල නැහැ..

    වචනෙක තේරුමක් තේරුම් කරගන්න බැරි එකෙක් එක්ක කුමන කතාද :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හරි හැටි බුදු දහම දන්නා කෙනෙක්ට ඕව එක පරම බැහැර කරන්න බෑ. මොකද බුද්ද දේශනාවේ කියල තියනවා දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක ගැන. යම්කිසි කෙනෙක් ට පන වගේ ආදරෙන් ඉදල මැරුණම තමා ප්‍රේතයෙක් වගේ ඉපදිලා ඒ ආදරේ කරපු කෙනා පස්සෙන් ඇවිත් ඒ කෙනාගේ ශරීරයට ඇතුල් වෙන්නේ. එහෙම ශරීරයට ඇතුල් උනාම කරන්නේ අර මලගිය ප්‍රාණකාරය මෙහෙයවන දේ මිසක් ඒ පුද්ගලයා හිතන දේ නෙමේ. සමහරු කියනවා මේක මිත්‍යාවක් කියල. එත් මේ දේවල් වල සත්‍යයක් තියෙනවා.. හැම වෙලාවේම හිතන්න ඕනේ අපි ලෝකේ දකින දේට වැඩ නොදකින දේ වැඩි කියල. අද වෙලා තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා වෙනුවට මේ දේවල් වලට යොමු වෙලා ඉන්න බොරු කාරයෝ නිසා නොපෙනෙන ලෝකය බැහැර කරන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්න එකයි.

    සමහරු බුදු දහමත් බොරු කරන්න හදනව නෙ බං ලොල්

    :lol::lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    උඹේ කතාව ඇත්ත මචන්. උඹත් ගාල්ල පැත්තේ එකෙක් වෙන්න ඕනේ.

    එක දවසක් දෙරණ සතුටු විල වැඩසටහනට (මතක විදියට) Dr. Harischandra ආවා. එදා ඔය වගේ මලගිය ප්‍රානකාරියක් වැහිච්ච කෙල්ලෙකුත් ඇවිත් හිටිය. ඒකි නොර්මල් හිටියේ. ඒත් නිතරම එයාගේ මැරිච්ච ආච්චිව වැහෙනවලු.

    එතන ඉඳන්ම Dr. Harischandra එයාව මෝහනය කලා. ඊට පස්සේ මෙකි ආච්චි කෙනෙක්ගේ voice එකෙන් කතා කරන්න ගත්ත නේ බං. program එක live ගියේ. තනිකරම ආච්චි කෙනෙක් වගේ කතා කරන්නේ. විස්තර ඇහුවම කිව්වා ඒ කෙල්ලගේ ආච්චි කියල එයා.

    එයාට යන්න කිව්වම බෑම කිව්වා. පස්සේ doctor සර කරලා කිව්වා යන්න කියල. ඊට පස්සේ බිල්ලක් ඉල්ලුව. බිල්ල දෙන්නම් යන්න කිව්වා. ඊට පස්සේ ගියා. ටික වෙලාවකින් අර කෙල්ලට සනීපයි. doctor විස්තර කලා මේක සිද්ද වෙන්නේ යටි හිතේ බලපෑමකින් කියලා. දැන් අර බිල්ල දුන්නේ නැතත් ආච්චි ගියා.

    හරිස්චන්ද්‍ර මැතිතුමා කියපු විදියට නම් මේක මානසික රෝගයක්. ඒත් ඒ කෙල්ලගේ හැසිරීම දැක්කම නම් මට හිතෙනවා ඇත්තටම ආච්චි කෙනෙක් වැහිලා හිටියද කියලත්. doctorsල ඒක මානසික රෝගයක් කියල හිතුවට. අනේ මන්ද.

    ඔය වගේ සිද්ධි මම ටීවී එකෙත් දැකලා තියෙනවා.. නෙට් එකෙත් දැකලා තියෙනවා.. ඔය වගේ දේවල් වලදී සෑහෙන්න සාමාන්‍ය මිනිස්සු ඕවට රැවටෙනවා..

    මම ඔය ගැන එළකිරියේ රිප්ලයි ගොඩක් දැම්ම....

    උබ කිව්ව කතාව ඇත්ත මචන්... ලංකාව් ගතානුගතික අදහස්,විශ්වාස ඔලුවෙ පුරවගෙන ඉන්න ගෑනුන්ට තමයි ඔය ලෙඩ හැදෙන්නේ.... ඉතින් මළගිය ප්‍රාණියෙක් වැහිල වගේ.අධාල නම් කිය කිය දඟලනකොට සාමාන්‍ය මිනිස්සුත් හිතන්නේ.. මේක බූත දෝෂයක්.. කියල.. ඉතින් කට්ටඩියන්ට ලක්ෂ ගනන් කට්ටඩියන්ට ගෙවල ප්‍රථිකාර කනවා.. අපරාදෙ සල්ලි.. අනික ඒක අවිධිමත් ප්‍රතිකාර ක්‍රමයක්....

    පළපුරුදු මනෝ වෛද්‍ය වරයෙක්ට, මනෝ චිකිත්සක වරයෙක්ට කෙටි වෙලාවකදී මෝහනය මගින් යටි හිතේ තියෙන මෙවැනි මනස්ගාත අයින් කරන්න පුලුවන් ව්‍යංගය මගින්..

    මෙතනදී වෙන්නේ.. යටි හිතේ බලපෑමක්.. මෙතන ඇති මළගිය ප්‍රාණියෙක්.. නෑ...

    මේව ඉතින් කාට කියන්නද... :dull:
     
    Last edited: