දේව වරමින් ශාස්ත්‍ර කීම

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මුලින්ම කියන්න ඕන මචන් මම උබව දැකලත් නෑ, අඳුරන්නෙත් නෑ.. නෙට් එකෙන් අපි කතා කරන නිසා ඇනකොට ගන්නත් බෑ.. මටත් පුලුවන් උබ වගේ කුණුහරුප කියන්න.. මොකද මාත් ඒව නොදැන නෙමෙයි.. උබගේ රිප්ලියි මම ත්‍රෙඩ්වල දැකල තියෙනවා ඒකෙන් හිතාගන්න පුලුවන් උබේ පවුල් පසුබිම කොහොමද කියල.. මාත් එක්ක කතා කරනව නම් මගේ මනුස්සයෙක් විදියට කතා කරපන් නැත්නම් කතා නොකර හිටපන්.. පුක් ටෝක් අරටෝ මාත් එක්ක කතා කරන්න එන්න එපා.. ඒකට උබට ගැලපෙන උන් හොයාගනින්..

    මම පොයින්ට් එකට තමයි කතා කරන්නේ.. මම විතරක් නෙමේ බලපන් පෝදින සමහර වැඩසටහන්.. ඒවට එන්නේ අපි උබල වගේ කජු කිරි කොල්ලෝ නෙමෙයි, ආගම ගැන, සමාජය ගැන, ගොඩක් අත්දැකීම් තියෙන මිනිස්සු.. ඒමිනිස්සුන්ට තාම බැරිවෙලා උබ ඔය කියන ආස්චර්යයන් කරන උන් හොයාගන්න.. එකෙක් වත් ඉදිරිපත් වෙන්නෑ. කටින් බතල කොල හිටවනව විතරයි..

    උබට මගේ ටෝක්ස් ඇල්ලුවත් එකයි මට නැතත් එකයි.. උබ මට ලොකු නෑ..

    සිරා comment එක මචන්. උබ කිව්වත් වගේ උගේ කථාවෙන්ම පේනවා මිනිහා මොනවගේ කෙනෙක්ද කියලා. Public forum එකක හරියට කතා කරන්නවත් දැන් නෑ. එතනින් එහාට ඒ වගේ උන් ගැන කථා කරන්න දෙයක් නෑ.
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පැටියා;15707986 said:
    මට උඹව දකිද්දි මතක් වෙන්නෙ උඹෙ අම්මගෙ පුක් ගැට්ට කඩපු එක :(

    උඹ නේද අර ඉමල්ෂි මගේ චූටි පැටියා මාව දාලා ගියා, මගේ අම්මට මං විතරයි ඉන්නේ කියලා ජංගියේ කඳුළු සලපු එකා :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ]ඔය ගොඩාක් සාස්තර කියන අය නූගත්,අඩු ආදායම්ලාභි,සමාජ අශ්‍රය බොහෝ දුරට අඩු,ඉන්න සමාජ පරිසරයේ තැනක් නැති අයම වෙන්නේ ඇයි?ඇයි අපි ඕවා ඉහල,ධනවත්,උගත්,බුද්ධිමත් සමාජයේ ඉන්න පුද්ගලයින්ගේ දකින්න නැත්තෙ?ඇයි උගත් බුද්ධිමත් අයට මල ගිය ප්‍රාණකාරයෝ වැහෙන්නෙ නැත්තෙ?ඇයි එයාලගෙ පවුල්වල මිනිස්සු මැරෙන්නෙ නැද්ද?.
    හේතුව ඔවුන් ඒ හැකියාව ඔවුන්ගේ රැකියාව කරනොගන්න නිසා.. ඔවුන් ධනවත් උගත් නම් සාත්තර කිය කියා ඇවිදින්න ඕනෙ නෑ. වෙන ආදයම් මාර්ග තියෙනව නෙ.. අනික අපිට එහෙම එකපාරක් වැල්ලවතෙදි හම්බුනා ඩොක්ටර් කෙනෙක් ඔහු පරසිත් හැකියාවක් තිබුන.. අපේ ගෙදර පිහිටීම එදා දවසෙ අපේ කාමර වල හැටිත් ඔහු කිව්ව... එවැනි මිනිස්සු ඉන්නව. හෙව්වොත් තමා හම්බවෙන්නෙ...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama kiyanne u kiuwa eka nemai,mama kiyanne deva waramin sathara kiyana pal horu gena:rofl:oka vishwasa karana ekata monawa kiuwath oka wiswasa karanawa:rofl:u ta kiyanna thiyenne penne de ta wada deyak thiyenawa kiyala thamai habai kisima oya kiyana deyak karala pennana be :lol:
    හා ඩොකාලටත් කරන්න බැරි කොච්චර දේවල් තියෙනව නේද?

    අද විද්‍යාව භෞතිකත්වය කේන්ද්‍රීය වුන දෙයක් කවදහරි ආධ්‍යාත්මික පැත්තට බරවුනොත් විද්‍යාවෙන් මේ දේවල් ලේසියෙන්ම ඔප්පු වේවි:rolleyes:
     
    Jun 3, 2013
    659
    59
    0
    උඹ නේද අර ඉමල්ෂි මගේ චූටි පැටියා මාව දාලා ගියා, මගේ අම්මට මං විතරයි ඉන්නේ කියලා ජංගියේ කඳුළු සලපු එකා :lol:

    ටක් ගාලා ෆේක් එකෙන් ආවා නේද ...පව් රිදිලා™ :lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පැටියා;15708149 said:
    :lol: අංගොඩ පල :rofl:

    එහ් ඔක්කොටම කලින් ඔය පඩ අවතාරේ අයින් කරන් ඉඳහන් :lol::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පට්ටයි.. මෙකෙ ඉන්න ගොඩක් එවුන් විස්වාස කරන්න පැහැදිලි සාක්කි, එහෙම නැත්නම් නූතන විද්‍යාවෙන් ඒව ඔප්පු වෙලා නැත්නම් කෙලින්ම මිත්‍යා දෘශ්ටි ලේබලේ ගැහල හෑල්ලු කරල කතා කරන්නෙ. ඕව ගැන හොයන මිනිහ තමා දන්නෙ ඇත්ත. අපිට නොපෙනෙන දේවල් ඔක්කොම බොරුයි කියල කෑගහනවට වඩා විවෘත මනසකින් බලන එක තමා හොද..
    11.gif

    ඔව් බන්.. අපේ ගෙදර කාලයක් තිබුන දේවාල පස්සෙම තමයි.. පොඩි කාලෙ ඕවයෙ තේරුමක් නැහැ අපිත් යනවා පූජා වට්ටි කියයි අරව කියයි.. පුත්තලමෙ කියයි.. කැලෑවල් වල කියයි.. අතින් කිරණ අල්ලල ලෙඩ සනීප කරනවා කියයි.. ඔය සේරම තැන් වල ගිහින් හොදට කට්ට කාල තියනව..

    ඒ කියන්නේ අපේ ගෙදර කට්ටියට තිබ්බ මිත්‍යා දෘෂ්ටිකත්වය තමයි..
    ඒක ඇති වෙන්නෙ කාරනා දෙකක් නිසා..
    එක්කො මෝඩ කම එහෙම නැත්තම් නොදැනුවත් කම..

    මෝඩ කමට ඉතින් බේත් නැහැ කාට උනත් කොච්චර කිව්වත් අහන්නෙ නැහැ.. පිටින් එන දෙයක් විවුර්ථ මනසික්න් බලල ඒක හරි නම් පිළිගන්න වගේ දෙයක් එහෙම එකෙක් ට කවදා වත් කරන්න බහැ.. තමන් ගෙ මතේ තමයි හරි.. ආයෙ වෙනසක් නැහැ..

    අපේ අම්මටයි තාත්තටයි දේවාල ගැනයි ඒ සිද්දී මන්ට් ටික හොදට පැහැදිලි කරල දුන්න.. අම්ම තමයි තර්ක කරන්න එන්නෙ.. තර්ක කරලා කරලා අන්තිමට එයාම පිළිගත්ත ඇත්ත නැත්ත.. දැන් ඕව ගැන කතාවක් වත් නැහැ බන් අපේ ගෙදර.. මටම පුදුමයි යකෝ.. මම කියපු දෙයක් ඔය ඇහුව මයි ද කොහෙද

    :rofl:


    ඒ පිනම ඇති බන් මට..

    3.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ නේද අර ඉමල්ෂි මගේ චූටි පැටියා මාව දාලා ගියා, මගේ අම්මට මං විතරයි ඉන්නේ කියලා ජංගියේ කඳුළු සලපු එකා :lol:

    :lol: ඔවු ඉතිං තොට පුකද?
    වැඩක් බලං පල නිකමො පවු නොදී.
    රිදිච්ච පාරට තාම අඬනවනෙ හිඟන්නො තෝ :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ නේද අර ඉමල්ෂි මගේ චූටි පැටියා මාව දාලා ගියා, මගේ අම්මට මං විතරයි ඉන්නේ කියලා ජංගියේ කඳුළු සලපු එකා :lol:
    අක්කා එක්ක වැල් බලන තොගෙ බණ අහන උනුත් මේකෙ ඉන්න එක පුදුමයක් නෙමෙයි:lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පැටියා;15708197 said:
    :lol: ඔවු ඉතිං තොට පුකද?
    වැඩක් බලං පල නිකමො පවු නොදී.
    රිදිච්ච පාරට තාම අඬනවනෙ හිඟන්නො තෝ :lol:

    ඇයි රත්තරං ඔයා මාව දාල ගියේ?
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    එහෙමත් නැත්නම් මම මගේ පණටත් වඩා මගෙ රත්තරං ඔයාට ආදරේ කරපු එකද?
    වෙන කෙනෙකුට ඔයාගෙ ආදරේ දුන්නෙ ඇයි රත්තරං?
    මට ඔයා දවසක් හරි ආදරේ කලා නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මගෙ පණ.....
    මොකුත් නොකියාම මාව අත් අරින්න තරං මගෙ චූටි ඉමල්ෂා නපුරු නෑනෙ
    කියන්නකො රත්තරං
    මම මැරි මැරී උපදිනව ඔයා නිසා


    ලොල් ඕයි :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඇයි රත්තරං ඔයා මාව දාල ගියේ?
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    එහෙමත් නැත්නම් මම මගේ පණටත් වඩා මගෙ රත්තරං ඔයාට ආදරේ කරපු එකද?
    වෙන කෙනෙකුට ඔයාගෙ ආදරේ දුන්නෙ ඇයි රත්තරං?
    මට ඔයා දවසක් හරි ආදරේ කලා නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මගෙ පණ.....
    මොකුත් නොකියාම මාව අත් අරින්න තරං මගෙ චූටි ඉමල්ෂා නපුරු නෑනෙ
    කියන්නකො රත්තරං
    මම මැරි මැරී උපදිනව ඔයා නිසා


    ලොල් ඕයි :rofl:

    හරි මචං දැං මොකක්ද උඹට තියන අවුල කියපං? උඹට මොකක්ද වෙන්න ඕනෙ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඇයි රත්තරං ඔයා මාව දාල ගියේ?
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    එහෙමත් නැත්නම් මම මගේ පණටත් වඩා මගෙ රත්තරං ඔයාට ආදරේ කරපු එකද?
    වෙන කෙනෙකුට ඔයාගෙ ආදරේ දුන්නෙ ඇයි රත්තරං?
    මට ඔයා දවසක් හරි ආදරේ කලා නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මගෙ පණ.....
    මොකුත් නොකියාම මාව අත් අරින්න තරං මගෙ චූටි ඉමල්ෂා නපුරු නෑනෙ
    කියන්නකො රත්තරං
    මම මැරි මැරී උපදිනව ඔයා නිසා


    ලොල් ඕයි :rofl:

    u4o8.png
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පැටියා;15708231 said:
    ඇයි තොගෙ අම්මගෙ පුක් ගැට්ට මතක් වෙනවද තොට මගෙ අවතාරෙ දකිද්දි. :lol:

    පඩ බේරෙනවා බන් :rofl: උඹ අර වරායෙන් ගැසට් කරන එකට ගිහින් නේද මෙතන අලි පු^ දෙන්නේ :lol:
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පැටියා;15708246 said:
    හරි මචං දැං මොකක්ද උඹට තියන අවුල කියපං? උඹට මොකක්ද වෙන්න ඕනෙ?

    චූටි ඉමල්ෂා :(
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    බූට් එකක් කෑවට පස්සෙ කොහොමද හිත හදාගන්නෙ? මට පිස්සු වගේ. ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව...... මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි මගෙ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද මගෙ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උඹල ඹක්කොමලගෙන් මගෙ හිත හදාගන්න.:(:(:(:(

    චූටි ඉමල්ෂා :(