දේව සාපයක් ද ? #Landslide

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උබලට දේව සාපයක් එන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා.

    :yes: සජිත් සෑර් හිටිය නං ඔහොම වෙන්නෙ නෑ....
    ඔහොම දෙයක් උනත්, එක අලි මන්තරෙං වැඩේ ගොඩ දානව කාටවත් පදිරි වෙන්නෙ නැතුව :cool:
    (බැරිම උනොත් AI)
     
    • Like
    Reactions: Stimulus mind

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කන්ද බෑවුම අඩියෙන් අඩිය හාරලා කම්බි දාලා කොන්ක්‍රීට් දානවා
    ඊට පස්සෙ ඒ කම්බි එකතු කරලා දැල වගේ බැඳලා ආයෙත් බිම ඉදලා කණු දානවා
    ඊට පස්සෙ ගල් වැටියයි, පසුයි දාලා තලලා තාර දානවා
    මම නම් හිතන්නේ යන්තං වැස්ස තුරල් වෙච්ච ගමන් බැකෝ එකක් ගෙනැල්ලා කන්ද පැත්තෙන් ටිකක් කපලා සමතලා කරලා වාහන යන්න පුළුවන් වෙන විදියට හදයි. ඊට පස්සේ "මාර්ගය ගිලා බැස ඇත, සෙමින් පදවන්න කියලා" බෝඩ් ලෑලි දෙකක් දෙපැත්තෙන් ගහයි. වැඩේ ඉවරයි.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මම නම් හිතන්නේ යන්තං වැස්ස තුරල් වෙච්ච ගමන් බැකෝ එකක් ගෙනැල්ලා කන්ද පැත්තෙන් ටිකක් කපලා සමතලා කරලා වාහන යන්න පුළුවන් වෙන විදියට හදයි. ඊට පස්සේ "මාර්ගය ගිලා බැස ඇත, සෙමින් පදවන්න කියලා" බෝඩ් ලෑලි දෙකක් දෙපැත්තෙන් ගහයි. වැඩේ ඉවරයි.
    එහෙමට මිනිස්සු තමා ඉන්නෙ නම්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    දලදාමාලිගාවේ පත්තිරිප්පුවේ දිව්රුම් දුන්න ප්‍රේමදාසගේ කෑලි සවලෙන් ලු එකතු කලේ

    නිකන් මතක් උනා
     
    • Haha
    Reactions: stasia

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පාර හරි උබ ගල් ගෙඩි ටික අයින් කරපන් ගිහින්..

    image.png
    ai ban ara kadichcha wayar ekath yata karala thara dala thiyenne .
     
    • Haha
    Reactions: allrights