උබලට දේව සාපයක් එන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා.
සජිත් සෑර් හිටිය නං ඔහොම වෙන්නෙ නෑ....ඔහොම දෙයක් උනත්, එක අලි මන්තරෙං වැඩේ ගොඩ දානව කාටවත් පදිරි වෙන්නෙ නැතුව

(බැරිම උනොත් AI)
උබලට දේව සාපයක් එන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා.
සජිත් සෑර් හිටිය නං ඔහොම වෙන්නෙ නෑ....
මම නම් හිතන්නේ යන්තං වැස්ස තුරල් වෙච්ච ගමන් බැකෝ එකක් ගෙනැල්ලා කන්ද පැත්තෙන් ටිකක් කපලා සමතලා කරලා වාහන යන්න පුළුවන් වෙන විදියට හදයි. ඊට පස්සේ "මාර්ගය ගිලා බැස ඇත, සෙමින් පදවන්න කියලා" බෝඩ් ලෑලි දෙකක් දෙපැත්තෙන් ගහයි. වැඩේ ඉවරයි.කන්ද බෑවුම අඩියෙන් අඩිය හාරලා කම්බි දාලා කොන්ක්‍රීට් දානවා
ඊට පස්සෙ ඒ කම්බි එකතු කරලා දැල වගේ බැඳලා ආයෙත් බිම ඉදලා කණු දානවා
ඊට පස්සෙ ගල් වැටියයි, පසුයි දාලා තලලා තාර දානවා
එහෙමට මිනිස්සු තමා ඉන්නෙ නම්මම නම් හිතන්නේ යන්තං වැස්ස තුරල් වෙච්ච ගමන් බැකෝ එකක් ගෙනැල්ලා කන්ද පැත්තෙන් ටිකක් කපලා සමතලා කරලා වාහන යන්න පුළුවන් වෙන විදියට හදයි. ඊට පස්සේ "මාර්ගය ගිලා බැස ඇත, සෙමින් පදවන්න කියලා" බෝඩ් ලෑලි දෙකක් දෙපැත්තෙන් ගහයි. වැඩේ ඉවරයි.
ai ban ara kadichcha wayar ekath yata karala thara dala thiyenne .පාර හරි උබ ගල් ගෙඩි ටික අයින් කරපන් ගිහින්..
![]()
ai ban ara kadichcha wayar ekath yata karala thara dala thiyenne .