දේශප්‍රේමය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
16388152_2212392042319358_4837612724431467444_n.jpg
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    අනේ නිකන් පලයන් බන් යන්න.ලංකාවේ උන් කොහෙද කියපන් බොන්නේ නැතුව ඉන්නේ?මගුලට බොනවා,අවමගුලට බොනවා,කොටහළු ගෙදර බොනවා,පිරිතට බොනවා..ඉතින් ඔය වගේ එකකට යනකොට ලංකාවේ මිනිස්සු නොබී යයිද?:lol:යකෝ රටේ මිනිස්සු හැදෙන්න ඕන උන්ගේ මොලේ පාවිච්චි කරලා.මිනිස්සුන්නට උන්ට ඕන දෙයක් කරන්න පුළුවන්..උබ මෙතන දාපු එකෙන් අදහස් කරන්නේ වෙන දෙයක්නේ.මේකට අහන්න තියෙන්නේ ඉතින් UNP රැළියේ පොන්නයෝ ටිකක් නටනවා කියලා ඒ රැළියේ යන ඔක්කොම උන් පොන්නයෝ වෙනවද කියලා තමා..?:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    JVP එක විතරයි ඔහොම කරන්නැත්තෙ :yes: :yes:

    ඒ උනාට විජිත හේරත් බීලා ගිහින් ලයිට් කණුවක වාහනේ හප්ප ගත්තා..:lol:100% perfect නැහැ බන් ඔය කවුරුත්.දැන් අපි සිරිසේන ගැන හිතුවේ කොහොමද එන්න කලින්.:lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒ උනාට විජිත හේරත් බීලා ගිහින් ලයිට් කණුවක වාහනේ හප්ප ගත්තා..:lol:100% perfect නැහැ බන් ඔය කවුරුත්.දැන් අපි සිරිසේන ගැන හිතුවේ කොහොමද එන්න කලින්.:lol::lol:

    sure da?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඌ බීල ලයිට් කණුවක හප්පගන්න එකයි රැළි වලට මිනිස්සු ගෙන්නල බොන්න දෙන එකයි දෙකක්නෙ බං :yes: :yes:
    JVP එක කවදාවත් කියල නෑනෙ උන්ගෙ පක්ශෙ අමධ්‍යප උන් විතරයි ඉන්නෙ කියල ඒකයි මං කියන්නෙ :yes: :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    JVP එක විතරයි ඔහොම කරන්නැත්තෙ :yes: :yes:

    ඒ උනාට විජිත හේරත් බීලා ගිහින් ලයිට් කණුවක වාහනේ හප්ප ගත්තා..:lol:100% perfect නැහැ බන් ඔය කවුරුත්.දැන් අපි සිරිසේන ගැන හිතුවේ කොහොමද එන්න කලින්.:lol::lol:

    ඌ බීල ලයිට් කණුවක හප්පගන්න එකයි රැළි වලට මිනිස්සු ගෙන්නල බොන්න දෙන එකයි දෙකක්නෙ බං :yes: :yes:
    JVP එක කවදාවත් කියල නෑනෙ උන්ගෙ පක්ශෙ අමධ්‍යප උන් විතරයි ඉන්නෙ කියල ඒකයි මං කියන්නෙ :yes: :yes:

    හොඳ කියන දේ සාපේක්ෂයි. විජිත බීල හිටියද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒ උනාට සාපේක්ෂව හොඳ මිනිස්සු බහුතරයක් ඉන්න පක්ෂෙකට සපෝට් කරපල්ලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ කියන දේ සාපේක්ෂයි. විජිත බීල හිටියද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒ උනාට සාපේක්ෂව හොඳ මිනිස්සු බහුතරයක් ඉන්න පක්ෂෙකට සපෝට් කරපල්ලා.

    ඉතිං ඒක තමා උන්ට සපෝට් කලේ :yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අවසානයට කියන්න තියෙන්නේ මහින්දට ඇති සෙනගක් නැහැ. ඔය සෙනගෙන් 80 % වඩා අවේ මහින්දට තියන අදරේකට නොවෙයි. ගල් අරක්කු බගේටයි බුරියානි පැකට් එකටයි රුපියල් 2000 ගන්නයි. ගෑනු කට්ටිය අවේ උන්ව අන්දලා උන්ට රස්සාවල් අරන් දෙනවා කියලා මහින්දයා ආවාම.

    ඇත්ත තිත්ත ඔන්න ඕකයි. ඕක නොදත් බයියෝ රඟනවා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අවසානයට කියන්න තියෙන්නේ මහින්දට ඇති සෙනගක් නැහැ. ඔය සෙනගෙන් 80 % වඩා අවේ මහින්දට තියන අදරේකට නොවෙයි. ගල් අරක්කු බගේටයි බුරියානි පැකට් එකටයි රුපියල් 2000 ගන්නයි. ගෑනු කට්ටිය අවේ උන්ව අන්දලා උන්ට රස්සාවල් අරන් දෙනවා කියලා මහින්දයා ආවාම.

    ඇත්ත තිත්ත ඔන්න ඕකයි. ඕක නොදත් බයියෝ රඟනවා

    Ethakota UNP rally walata senaga enne ratata thiyena aadarteda?:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවසානයට කියන්න තියෙන්නේ මහින්දට ඇති සෙනගක් නැහැ. ඔය සෙනගෙන් 80 % වඩා අවේ මහින්දට තියන අදරේකට නොවෙයි. ගල් අරක්කු බගේටයි බුරියානි පැකට් එකටයි රුපියල් 2000 ගන්නයි. ගෑනු කට්ටිය අවේ උන්ව අන්දලා උන්ට රස්සාවල් අරන් දෙනවා කියලා මහින්දයා ආවාම.

    ඇත්ත තිත්ත ඔන්න ඕකයි. ඕක නොදත් බයියෝ රඟනවා

    UNP රැළි වලත් තත්වෙ ඕක තමා :lol: :lol: