දේශප්‍රේමියාට ජය වේවා

Jan 5, 2010
879
22
0
දේශප්‍රේමියාට ජය වේවා

දේශප්‍රේමියො ටික ඉන්නෙ මහින්ද මාමා එක්ක නිසා අපි නම් කැමති මහින්ද මාමා දිනනවට....

Karuna.jpg

Karuna_Mahinda_Rajapaksa_20081006.jpg

**ඔය එහා පැත්තෙ ඉන්නෙ ලොකුම දේශප්‍රේමිය.... එයාත් හිටිය නම් මහින්ද මාමා එයාටත් ඇමති කමක් දෙනවා... සමහර විට නාමල් අය්ය එයාට ලොකු ගෙකුත් අරන් දේවි..... **

Karuna_and_Prabhakaran.jpg
 
sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    නාමල් අයියා කෙසේ වෙතත් SF අන්කල් නම් නංගිට ලොකු ගෙයක් අරන් දේවී...ලොල්:lol::lol::P
     
    Jan 5, 2010
    879
    22
    0
    නාමල් අයියා කෙසේ වෙතත් SF අන්කල් නම් නංගිට ලොකු ගෙයක් අරන් දේවී...ලොල්:lol::lol::P

    අපි අතරේ ඉන්නව මන්ද මානසික අය්යලා.... එයලට එක පාරක් කියෙව්වට තෙරුම් ගන්න අමාරැයි.. අය්යෙ තව පාරක් කියවන්න කො
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    අපි අතරේ ඉන්නව මන්ද මානසික අය්යලා.... එයලට එක පාරක් කියෙව්වට තෙරුම් ගන්න අමාරැයි.. අය්යෙ තව පාරක් කියවන්න කො

    අපි අතරෙ ඉන්නවා මන්ද මානසික නංගිලාත්.. එයාලට එක පාරක් නෙමෙයි සියපාරක් කිව්වත් තේරුම් කරන්න අමාරුයි. ඒක නිසා ඔයා මම කියපු දේ ගැන කල්පනාකරලා ඔය හැදිමිටේ තරම් මොලේ වෙහෙසන්න එපා.. ඔන්න ඔහේ ඕක අල්ලලා දාන්න... :P:P:P
     
    නාමල් අය්ය මොන තරම් සේවයක් කරනවද...... බලන්න අර අන්ත අසරණ, දුගී අනර්කලීට ගේකුත් අරන් දුන්න නෙ....
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    නාමල් අය්ය මොන තරම් සේවයක් කරනවද...... බලන්න අර අන්ත අසරණ, දුගී අනර්කලීට ගේකුත් අරන් දුන්න නෙ....

    ඉතිං ඔයාට ජෙලස්ද අනේ... ඔයා මෙච්චර දුකෙන් වගේ කතා කරන්නෙ නාමල් අයියා ඔයාට මුකුත් දුන්නෙ නැති හින්දද අනී...දුක් වෙන්න එපා නංගි... නාමල් අයියා වගේද SF අන්කල් දැන් ඔය උපේක්ෂා අක්කට වගේ ඔයාටත් ලොකු ලොකු දේවල් හම්බ වේවී......:P:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපි අතරෙ ඉන්නවා මන්ද මානසික නංගිලාත්.. එයාලට එක පාරක් නෙමෙයි සියපාරක් කිව්වත් තේරුම් කරන්න අමාරුයි. ඒක නිසා ඔයා මම කියපු දේ ගැන කල්පනාකරලා ඔය හැදිමිටේ තරම් මොලේ වෙහෙසන්න එපා.. ඔන්න ඔහේ ඕක අල්ලලා දාන්න... :P:P:P
    :eek::eek::eek::eek::lol::lol::lol::lol::dull::dull::frown:
     
    Jan 5, 2010
    879
    22
    0
    ඉතිං ඔයාට ජෙලස්ද අනේ... ඔයා මෙච්චර දුකෙන් වගේ කතා කරන්නෙ නාමල් අයියා ඔයාට මුකුත් දුන්නෙ නැති හින්දද අනී...දුක් වෙන්න එපා නංගි... නාමල් අයියා වගේද SF අන්කල් දැන් ඔය උපේක්ෂා අක්කට වගේ ඔයාටත් ලොකු ලොකු දේවල් හම්බ වේවී......:P:P

    topic ekata adhalawa katha kalama athi.... wena ewa wadak naha mata