දේශප්‍රේමියාට ජය වේවා

Tissaka

Member
May 5, 2006
11,633
27
0
Up in the Air
මොළේ අමාරුවක් තියෙන නංගි කෙනෙක් වගේ. පුදුමයි. මේ පාර ගොඩක් ගැහැණු පාර්ශවය පිරිමි පාර්ශවයටත් වඩා මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නා. ඔයා වගේ කට්ටිය දකින්නෙ බොහොම කලාතුරකින්. byte වෙන්නැතුව ඉන්න පැත්තකට වෙලා. :)
 
reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මොළේ අමාරුවක් තියෙන නංගි කෙනෙක් වගේ. පුදුමයි. මේ පාර ගොඩක් ගැහැණු පාර්ශවය පිරිමි පාර්ශවයටත් වඩා මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නා. ඔයා වගේ කට්ටිය දකින්නෙ බොහොම කලාතුරකින්. byte වෙන්නැතුව ඉන්න පැත්තකට වෙලා. :)
    mehema kiyanna oyata thiyana aithiya mokadda. wenas mathayak iwasanna bari nam oya paththakata wela inna:rolleyes:
     
    • Like
    Reactions: <-^~-Kushani-~^->
    Jan 5, 2010
    879
    22
    0
    මොළේ අමාරුවක් තියෙන නංගි කෙනෙක් වගේ. පුදුමයි. මේ පාර ගොඩක් ගැහැණු පාර්ශවය පිරිමි පාර්ශවයටත් වඩා මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නා. ඔයා වගේ කට්ටිය දකින්නෙ බොහොම කලාතුරකින්. byte වෙන්නැතුව ඉන්න පැත්තකට වෙලා. :)

    මේක මගේ කැමැත්ත..... අය්යට මොකක්ද ඒක යටපත් කරන්න තියන අයිතිය??:angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මොළේ අමාරුවක් තියෙන නංගි කෙනෙක් වගේ. පුදුමයි. මේ පාර ගොඩක් ගැහැණු පාර්ශවය පිරිමි පාර්ශවයටත් වඩා මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නා. ඔයා වගේ කට්ටිය දකින්නෙ බොහොම කලාතුරකින්. byte වෙන්නැතුව ඉන්න පැත්තකට වෙලා. :)

    :angry::angry::angry::angry::angry:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ane pau mey nangi
    mata nam hithenne thamange ge real id eken awilla oya dey kiyanna haiyak nathi kenek thama kellekge id ekakin awilla mewage dewal danne
    oyawage kattiyata mama nam kiyanney kolukello kiyala
     
    Wal Bada

    Well-known member
  • 2r7cbj6.jpg
    මේ ගස් පොන්නයා තවමත් හැදිලා නැහැ